19 වෙනිදා බැරියෝ. අපේ කොලේජ් ගෘප් එකේ 50ත් පටි එක එදාට
එපා.....
19 ඉස්කෝලේ උසස්පෙල 2005 A/L ගෙට් එක.... 19 එපෝ.... 18 රෑ මොකෝ??
පුදන කොට ම කාපි කෝච්චියයි, මුද්‍රණ අයියයි දෙන්න ම..............!!!19 වෙනිදා ඇර ඌන දවසක්. අනික බිර බොන්න සති අන්තයකම වෙන ඕනෙද





එහෙනං කියපල්ලාකෝ දවසක්....
18 බෑ බං....ඊළග විල්තෙර ප්‍රෝග්‍රෑම් එක තියනව කරන්න......
හැබැයි ඉතිං ඕන නං මචං එකේ සිට සුභාවිත ගීතය රස විදින්න සෙට් කරන්නත් පුළුවන් නේහ්.....




දෙනවනේ මන්න පාරක්..... 


