බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    19 වෙනිදා බැරියෝ. අපේ කොලේජ් ගෘප් එකේ 50ත් පටි එක එදාට

    එපා.....:sorry::sorry::sorry:
    19 ඉස්කෝලේ උසස්පෙල 2005 A/L ගෙට් එක.... 19 එපෝ.... 18 රෑ මොකෝ??

    19 වෙනිදා ඇර ඌන දවසක්. අනික බිර බොන්න සති අන්තයකම වෙන ඕනෙද
    පුදන කොට ම කාපි කෝච්චියයි, මුද්‍රණ අයියයි දෙන්න ම..............!!!:shocked::shocked::eek::eek::eek:

    එහෙනං කියපල්ලාකෝ දවසක්....
    18 බෑ බං....ඊළග විල්තෙර ප්‍රෝග්‍රෑම් එක තියනව කරන්න......

    හැබැයි ඉතිං ඕන නං මචං එකේ සිට සුභාවිත ගීතය රස විදින්න සෙට් කරන්නත් පුළුවන් නේහ්.....;)
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    :yes: :yes: :yes:
    කොල්ලුපිටියේ ප්‍රේමසිරි එකේ තියේ.වැඩි උනාට පස්සේ ගත්තේ නම් නෑ. තුන්දාස් ගානක් ඉස්සර ;)

    එළ. Thanks මචං
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    එපා.....:sorry::sorry::sorry:
    19 ඉස්කෝලේ උසස්පෙල 2005 A/L ගෙට් එක.... 19 එපෝ.... 18 රෑ මොකෝ??

    :baffled::baffled:
    මටත් එහෙම එකක්... 50ත් පාර්ටි එක කීවා... :baffled:

    පුදන කොට ම කාපි කෝච්චියයි, මුද්‍රණ අයියයි දෙන්න ම..............!!!:shocked::shocked::eek::eek::eek:

    එහෙනං කියපල්ලාකෝ දවසක්....
    18 බෑ බං....ඊළග විල්තෙර ප්‍රෝග්‍රෑම් එක තියනව කරන්න......

    හැබැයි ඉතිං ඕන නං මචං එකේ සිට සුභාවිත ගීතය රස විදින්න සෙට් කරන්නත් පුළුවන් නේහ්.....;)

    සතියේ මැද දවසක් දාගන්න. එතකොට පොලිසියෙන් අල්ලන්නෙත් නැහැ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    එහෙනම් 11?? :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සතියේ මැද දවසක් දාගන්න. එතකොට පොලිසියෙන් අල්ලන්නෙත් නැහැ.

    මුද්‍රන අයියා කොයි ඉසවුවෙද ගෙවල්?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :shocked: ඈවිත් ගියා නම් කිව්වේ නැත්තේ...... :angry: දෙනවනේ මන්න පාරක්..... :rofl:

    හෙට අනිද්දා ඇවිත් යන්න එන්නම්කෝ මම යුරාජ් අයියා:baffled:
    :rofl: බීපු වෙලාවට තමා පරණ සීන් ඈදිලා එන්න ඕනා..... :lol: :P

    අපෝ එහෙනම් මම එන්නේ නෑ උබලා සෙට් වෙලා මාව තල්ලු කරල දාවි ගගට:sorry::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවුලක් නෑ පොලිසියත් එනවනේ
    බයිට් කන්න එන උන් ගනු නොලැබේ.......

    අනික කොහොමත් පොලීසිය මේකට ගාව ගන්නේ නෑ....
    ඔය පොලිස් කාරයො ඇවිත් මිහිපිට නරි!
     
    :angry: උඹ ඕවා පොඩ්ඩිටත් දෙනවද බං......?? :baffled:

    අජිනමොටෝ දාලා හදන කෑම කාලා වැඩක් නෑ බං...... :sorry:
    දුව ඒ කෑම කන්න එච්චර ඉන්ට්‍රස්ට් නෑ බන්, එයා කන්න ආස ගෙදර උයන සුදු බත්:D
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    බයිට් කන්න එන උන් ගනු නොලැබේ.......

    අනික කොහොමත් පොලීසිය මේකට ගාව ගන්නේ නෑ....
    ඔය පොලිස් කාරයො ඇවිත් මිහිපිට නරි!

    ok not coming :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    පුදන කොට ම කාපි කෝච්චියයි, මුද්‍රණ අයියයි දෙන්න ම..............!!!:shocked::shocked::eek::eek::eek:

    එහෙනං කියපල්ලාකෝ දවසක්....
    18 බෑ බං....ඊළග විල්තෙර ප්‍රෝග්‍රෑම් එක තියනව කරන්න......

    හැබැයි ඉතිං ඕන නං මචං එකේ සිට සුභාවිත ගීතය රස විදින්න සෙට් කරන්නත් පුළුවන් නේහ්.....;)

    :cool: ලැපත් අරන් යමු මචන් එකට.... එතන ඉදන් කරමු...... :yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    සෙනසුරාදා නැතුව අනිත් දවස් වලදි මම කඩුවෙලට එද්දි 7.30 වෙනවා...දන්නවා ඇතිනේ 177 ට්‍රැෆික් ගැන...දවස කවද උනත් කමක් නෑ සෙනසුරාදා නම් ගොඩක් යහපත්:)
     
    Status
    Not open for further replies.