බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    Posts: 94,000
    Join Date: Jul 2006
    Location: මෛත්‍රි පාලනයක

    11.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: ලැපත් අරන් යමු මචන් එකට.... එතන ඉදන් කරමු...... :yes:

    ලොකු දෙයක් වෙලා රංගයා සයිට් එකත් ක්ලෝස් කරලා දායි වගේ ඔතන කිලුඹා රේඩියෝ සෝ එක කරොත්.....:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    බයිට් කන්න එන උන් ගනු නොලැබේ.......

    අනික කොහොමත් පොලීසිය මේකට ගාව ගන්නේ නෑ....
    ඔය පොලිස් කාරයො ඇවිත් මිහිපිට නරි!

    :yes: අපෝ ඔව්..... පොලිස් කාරයෝ අපිට එපා....... :no:

    :baffled: එක්කෝ ගෙන්වගමු.... අර අනිත් එකත් එක්කම කැළණි ගගට තල්ලු කරලා දාමු...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    දුව ඒ කෑම කන්න එච්චර ඉන්ට්‍රස්ට් නෑ බන්, එයා කන්න ආස ගෙදර උයන සුදු බත්:D

    :cool: එහෙනම් කමක් නෑ...... :D

    අපේ ශොප් එක ලග ග්‍රීන් ගාඩ්න් එකෙත් කෑම හොදයි..... :yes: ඔන්න දැන් හොටෙල් කෝපරේෂන් එකෙන් එකකුත් දැම්මා ඊට එහා පැත්තේ..... කොත්තුව නම් මරු ඒකේ..... :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes: අපෝ ඔව්..... පොලිස් කාරයෝ අපිට එපා....... :no:

    :baffled: එක්කෝ ගෙන්වගමු.... අර අනිත් එකත් එක්කම කැළණි ගගට තල්ලු කරලා දාමු...... :D

    එකෙක් ඊයේ වැඩි වෙලා පූල් එකකට පැනලා. මං මේ බයේ ඉන්නේ ඌ ගැන. එහා පැත්තේ කැලණි ගඟ.. මොකෝ ආයේ ගොඩ ගන්න යෑ... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ලොකු දෙයක් වෙලා රංගයා සයිට් එකත් ක්ලෝස් කරලා දායි වගේ ඔතන කිලුඹා රේඩියෝ සෝ එක කරොත්.....:dull:

    :rofl: කෝමද දෙක තුන වදිනකොට දත් මාමි සමයන් දොඩවගෙන රේඩියෝ එක කරනකොට....... සිංහල මරයි එතකොට..... රේඩියෝ අහන එකෙක්ටවත් මුකුත් තේරෙන එකක් නෑ...... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: එහෙනම් කමක් නෑ...... :D

    අපේ ශොප් එක ලග ග්‍රීන් ගාඩ්න් එකෙත් කෑම හොදයි..... :yes: ඔන්න දැන් හොටෙල් කෝපරේෂන් එකෙන් එකකුත් දැම්මා ඊට එහා පැත්තේ..... කොත්තුව නම් මරු ඒකේ..... :D

    :eek:
     
    දතා මාමි සිංහල පන්තිය නෙමෙයි සංස්කෘත පන්තියක් දාලා මාමිත් බෑන් වෙලා වටේ ඉන්න අපිවත් බෑන් කොරවයි වගේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අච්චු මාමි සෑහෙන්න බිසී වගේ. අන්න අරෙහෙ ඇනල් සෙක්ස් ත්‍රෙඩ් එකක පෝස්ට් හෝ ගාලා පෝස්ට් දානවා.. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    :shocked: බෝතලේකින් ගැහුවහම කිව්වම මතක් උනේ..... දැන් කොටන්න බෑ.... හෙට කොටන්නම්........ :baffled:

    :baffled: එකෙක්වත් මුකුත් ඈහුවේ නැතත් මේ ගැන ඔන්න කෙටියෙන් දැම්මා...... :P

    මේ සීන් එක උනේ ඔය කඩුවෙල මචන් එක පටන් ගන්න කලින්.... ඔය හරියේ තියෙනවා රමන්කා කියලා පොට් එකක්....... තාමත් තියෙනවා මගේ හිතේ....... :yes:

    ඔතනට මට එන්න කියලා පණිවිඩේ දීලා මගේ ඉස්කෝලේ කාලේ අතිජාත මිත්‍රයෝ දෙන්නා (එකෙක් මේ කිරියෙත් ඉන්නවා) ගියා බෝතලේකුත් අරන්........ ශොට් එකක්වත් දාන්න උනේ නෑලු.... අපේ එකෙක්ගේ කන ගාවින් කොකා කෝලා බෝතලයක් පියාඹුවලු...... :rofl:

    අපේ උන් හිටි ටේබල් එකට පොඩ්ඩක් එහා ටේබල් එකක උන් වලියක්...... :P අපේ ඩබල දනි පනි ගාලා ගෙනිච්ච බෝතලෙත් අරන් ටක් ගාලා මාරු වෙලා අපේ ගෙදරට ආවා...... :P
     
    • Like
    Reactions: deshanshashi

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :cool: එහෙනම් කමක් නෑ...... :D

    අපේ ශොප් එක ලග ග්‍රීන් ගාඩ්න් එකෙත් කෑම හොදයි..... :yes: ඔන්න දැන් හොටෙල් කෝපරේෂන් එකෙන් එකකුත් දැම්මා ඊට එහා පැත්තේ..... කොත්තුව නම් මරු ඒකේ..... :D

    හොටෙල් කෝපාරේශන් එකෙන් කොහෙද බන් කඩයක් දැම්මේ? මාලබේද්? කොයිහරියෙද?:eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :baffled: එකෙක්වත් මුකුත් ඈහුවේ නැතත් මේ ගැන ඔන්න කෙටියෙන් දැම්මා...... :P

    මේ සීන් එක උනේ ඔය කඩුවෙල මචන් එක පටන් ගන්න කලින්.... ඔය හරියේ තියෙනවා රමන්කා කියලා පොට් එකක්....... තාමත් තියෙනවා මගේ හිතේ....... :yes:

    ඔතනට මට එන්න කියලා පණිවිඩේ දීලා මගේ ඉස්කෝලේ කාලේ අතිජාත මිත්‍රයෝ දෙන්නා (එකෙක් මේ කිරියෙත් ඉන්නවා) ගියා බෝතලේකුත් අරන්........ ශොට් එකක්වත් දාන්න උනේ නෑලු.... අපේ එකෙක්ගේ කන ගාවින් කොකා කෝලා බෝතලයක් පියාඹුවලු...... :rofl:

    අපේ උන් හිටි ටේබල් එකට පොඩ්ඩක් එහා ටේබල් එකක උන් වලියක්...... :P අපේ ඩබල දනි පනි ගාලා ගෙනිච්ච බෝතලෙත් අරන් ටක් ගාලා මාරු වෙලා අපේ ගෙදරට ආවා...... :P

    :lol::lol: කෝමද බෝතල් පාරක් වැදුනනම් ඔළුවට
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :eek: මොකෝ සිද්දිය.....??

    හෝටල් සංස්ථාවෙන් දැං කොත්තු කඩත් දානවද? බපලං. බොලෑ අන්ඩුව ආවත් හරි. හොටල් සංස්ථාවට කොත්තු කඩ දාන්න උනා නේ...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :yes: අපෝ ඔව්..... පොලිස් කාරයෝ අපිට එපා....... :no:

    :baffled: එක්කෝ ගෙන්වගමු.... අර අනිත් එකත් එක්කම කැළණි ගගට තල්ලු කරලා දාමු...... :D
    හේ හේ....උබවත් අරගෙන පනිනවා දැන්....අන්න පාලමත් ගහනවනේ අලුතෙන්:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    දතා මාමි සිංහල පන්තිය නෙමෙයි සංස්කෘත පන්තියක් දාලා මාමිත් බෑන් වෙලා වටේ ඉන්න අපිවත් බෑන් කොරවයි වගේ.

    :rofl: කොහොමද අපිත් රේඩියෝ එකේ දොඩවන්න ගත්තහම..... මරු නේහ් :rofl:
     
    Status
    Not open for further replies.