බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මෙ යුරාජ් අයියේ ජොර්ක් එකක් නෙවේ..මගේ ලැප් එක සමහර වෙලාවට ඔන් වෙන්නේ නෑ..බැටරිය ගලවල දාල පොඩ්ඩක් පොඩ්ඩක් දැගලුවම තමා හරියන්නේ...මොකෝ දන්නවද සීන් එක
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    උබල සෙට් වෙනවා නෙහ් මාව මරන්න...
    මගේ අයියා ඉන්නකම් මම බය නෑ කාටවත්:)

    :oo: මොන *යියෙක් ගැනද බං උඹ මේ දොඩවන්නේ...... :growl: අපිට ඔය එක එක *යියෝ ලොකු නෑ හරිය..... ඌවත් දානවා කැළණි ගගට......!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    මෙ යුරාජ් අයියේ ජොර්ක් එකක් නෙවේ..මගේ ලැප් එක සමහර වෙලාවට ඔන් වෙන්නේ නෑ..බැටරිය ගලවල දාල පොඩ්ඩක් පොඩ්ඩක් දැගලුවම තමා හරියන්නේ...මොකෝ දන්නවද සීන් එක

    :shocked: හේතු එකක් කියලා කියන්න බෑ බං.... කෙරවලක ඉදන් චෙක් කරන්න ඕනා...... මට මේ ටිකේ කිරියේ උන්ම දෙතුන් දෙනෙක්ගෙන් නිවනක් නෑ..... උදේ ඉදන් කෝල් පිට කෝල්..... උන්ගේ තියෙන්නෙත් ලොවෙත් නැති කේස්...... :dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :oo: මොන *යියෙක් ගැනද බං උඹ මේ දොඩවන්නේ...... :growl: අපිට ඔය එක එක *යියෝ ලොකු නෑ හරිය..... ඌවත් දානවා කැළණි ගගට......!!
    අයියා මගේ සුදු අයියා..එයාට බනින්න එපා....මම එයාවත් එක්කගෙන එන්නම්කෝ,,පෙරේරා ආසාවෙන් ඉන්නේ එයාව හම්බ වෙන්න:)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :shocked: හේතු එකක් කියලා කියන්න බෑ බං.... කෙරවලක ඉදන් චෙක් කරන්න ඕනා...... මට මේ ටිකේ කිරියේ උන්ම දෙතුන් දෙනෙක්ගෙන් නිවනක් නෑ..... උදේ ඉදන් කෝල් පිට කෝල්..... උන්ගේ තියෙන්නෙත් ලොවෙත් නැති කේස්...... :dull:
    මගේ කේස් එකට මොකුත් කරල දෙන්න බැරි වෙයිද හෙට අනිද්දා වගේ...ශොප් එකටම ගෙනත් දෙන්නම්කෝ...ෆිල්ම් එකක් වත් බලන්න විදියක් නෑ...සමහර වෙලාවට පැයක් විතර දගලන්න ඔනේ ඔන් කරගන්න
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: කාවද මුලින්ම දාන්නේ ගගට..... :P

    අර බේබද්දා... අර අරූ.. (ඔව් ඔව්.. ඌ තමා. ඊයේ නියපොත්ත කැඩිච්චි තරහට බීපු එකා) ඌව දාමු. කොහොමත් ට්විස්ටඩ්කාරයා නිකංම පනිනවා නේ. ඊයෙත් පැනලා තිබුනේ. ඊට පස්සේ උඹේ ලිස්ට් එකට එක එකාව දාලා අන්තිමට කිඹුලත් දාලා...
    එපා.. කිඹුලා එපා.. වයිෆ් ගේ දතක් ටැම්පරි ෆිල් කරේ. ඒක පර්මනන්ට් ෆිලිං එක දාන්න තියේ. ඒක කර ගන්න තියෙන නිසා ඌව ඉතුරු කරමු.

    උඹයි මමයි වැනි වැනි පයින් ගෙදර යමු..
     
    :shocked: හේතු එකක් කියලා කියන්න බෑ බං.... කෙරවලක ඉදන් චෙක් කරන්න ඕනා...... මට මේ ටිකේ කිරියේ උන්ම දෙතුන් දෙනෙක්ගෙන් නිවනක් නෑ..... උදේ ඉදන් කෝල් පිට කෝල්..... උන්ගේ තියෙන්නෙත් ලොවෙත් නැති කේස්...... :dull:
    අපෙන් තමා කරදරයක් නෑත්තේ, අපිටම තමා සද්ද දාන්නෙත්.....:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ කේස් එකට මොකුත් කරල දෙන්න බැරි වෙයිද හෙට අනිද්දා වගේ...ශොප් එකටම ගෙනත් දෙන්නම්කෝ...ෆිල්ම් එකක් වත් බලන්න විදියක් නෑ...සමහර වෙලාවට පැයක් විතර දගලන්න ඔනේ ඔන් කරගන්න

    කෙලින්ම කියපං වැලක් බලාගන්න හෙන දුකක් විඳින්න ඕනේ කියලා...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: හේතු එකක් කියලා කියන්න බෑ බං.... කෙරවලක ඉදන් චෙක් කරන්න ඕනා...... මට මේ ටිකේ කිරියේ උන්ම දෙතුන් දෙනෙක්ගෙන් නිවනක් නෑ..... උදේ ඉදන් කෝල් පිට කෝල්..... උන්ගේ තියෙන්නෙත් ලොවෙත් නැති කේස්...... :dull:

    අනිත් උන්ගේ *කාරිස් මට වැඩක් නෑ. මගේ කීබොර්ඩ් එක මාරු කරලා දීපං ලැප උස්සන් ආවාම. සල්ලි දෙන්නෙත් නෑ.. :no:
     
    කොහොමත් ට්විස්ටඩ්කාරයා නිකංම පනිනවා නේ. ඊයෙත් පැනලා තිබුනේ. ඊට පස්සේ උඹේ ලිස්ට් එකට එක එකාව දාලා අන්තිමට කිඹුලත් දාලා...
    එපා.. කිඹුලා එපා.. වයිෆ් ගේ දතක් ටැම්පරි ෆිල් කරේ. ඒක පර්මනන්ට් ෆිලිං එක දාන්න තියේ. ඒක කර ගන්න තියෙන නිසා ඌව ඉතුරු කරමු.

    උඹයි මමයි අර බේබද්දා... අර අරූ.. (ඔව් ඔව්.. ඌ තමා. ඊයේ නියපොත්ත කැඩිච්චි තරහට බීපු එකා) වැනි වැනි පයින් ගෙදර යමු..
    :lol::lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අර බේබද්දා... අර අරූ.. (ඔව් ඔව්.. ඌ තමා. ඊයේ නියපොත්ත කැඩිච්චි තරහට බීපු එකා) ඌව දාමු. කොහොමත් ට්විස්ටඩ්කාරයා නිකංම පනිනවා නේ. ඊයෙත් පැනලා තිබුනේ. ඊට පස්සේ උඹේ ලිස්ට් එකට එක එකාව දාලා අන්තිමට කිඹුලත් දාලා...
    එපා.. කිඹුලා එපා.. වයිෆ් ගේ දතක් ටැම්පරි ෆිල් කරේ. ඒක පර්මනන්ට් ෆිලිං එක දාන්න තියේ. ඒක කර ගන්න තියෙන නිසා ඌව ඉතුරු කරමු.

    උඹයි මමයි වැනි වැනි පයින් ගෙදර යමු..

    නොදෝකින් උබ නම්:growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අලුත් වැල ටිකක් සෙට් උනා..ඒකයි මචන් වැඩියත්:baffled::oo:

    සාධාරනයි. පැයක් දුක් විඳින්න වෙනවා නේ. හදාගනිං ඕක..
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මෙ යුරාජ් අයියේ ජොර්ක් එකක් නෙවේ..මගේ ලැප් එක සමහර වෙලාවට ඔන් වෙන්නේ නෑ..බැටරිය ගලවල දාල පොඩ්ඩක් පොඩ්ඩක් දැගලුවම තමා හරියන්නේ...මොකෝ දන්නවද සීන් එක

    ටොෂිබා එකක්ද ???:oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අලුත් වැල ටිකක් සෙට් උනා..ඒකයි මචන් වැඩියත්:baffled::oo:

    අපේ ගෙවල් පැත්තේ පොඩි උනුත් ඔහොම කියනවා ඇවිත්. "අයියෙ ෆිල්ම් එකක්වත් බලාගන්න බෑ. පොඩ්ඩක් මේක හදලා දෙන්නකෝ කියලා"

    :lol:
     
    Status
    Not open for further replies.