බයිට් කිව්වම මතක් උනේ..
මේ ඊයේ රෑ බයිට් එක...
පුලුවන් නං ගෙස් කරපල්ලා බලන්න![]()
![]()

වැරදියි... යලිත් උත්සහ කරන්න...(වල් එකෙක් තමා)


මරු ත්රේඩ බන්. බීල වැඩි උනාම සිහිය විකල් වෙන කතාව විස්වාස කලේ මට එහෙම උනු දවසෙ බන්. අපොයි එදා මාරකේකින් බේරිලා තියෙන්නෙ.



වැරදියි... යලිත් උත්සහ කරන්න...(වල් එකෙක් තමා)


ලියල දාපන්කෝ
ලියන එකනම් හොඳයි තමයි. ලිමිට් පනින්න බොන එකේ ආදීනව තේරුම් යන්න. හෙමීට දාන්නම් මචන්.
මීමින්නා
මුං මහා දවාලේ ගසාලා![]()

වැරදියි... යලිත් උත්සහ කරන්න...(වල් එකෙක් තමා)

වල් අලියා
වල් මීමා
බූ "වල්" ලා![]()


බයිට් කිව්වම මතක් උනේ..
මේ ඊයේ රෑ බයිට් එක...
පුලුවන් නං ගෙස් කරපල්ලා බලන්න![]()
![]()

වල් සතාවැරදියි... යලිත් උත්සහ කරන්න...(වල් එකෙක් තමා)
