බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මට බෑ යකෝ...
ආය් ජනවාරි
4.gif


:lol: නෙද්දකිං
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බයිට් කිව්වම මතක් උනේ..
    මේ ඊයේ රෑ බයිට් එක...
    පුලුවන් නං ගෙස් කරපල්ලා බලන්න
    7.gif

    rnDuesi.jpg
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මරු ත්‍රේඩ බන්. බීල වැඩි උනාම සිහිය විකල් වෙන කතාව විස්වාස කලේ මට එහෙම උනු දවසෙ බන්. අපොයි එදා මාරකේකින් බේරිලා තියෙන්නෙ.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මරු ත්‍රේඩ බන්. බීල වැඩි උනාම සිහිය විකල් වෙන කතාව විස්වාස කලේ මට එහෙම උනු දවසෙ බන්. අපොයි එදා මාරකේකින් බේරිලා තියෙන්නෙ.


    :lol::lol::lol:

    ලියල දාපන්කෝ
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    :lol::lol::lol:

    ලියල දාපන්කෝ

    ලියන එකනම් හොඳයි තමයි. ලිමිට් පනින්න බොන එකේ ආදීනව තේරුම් යන්න. හෙමීට දාන්නම් මචන්.
     
    Status
    Not open for further replies.