බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අඩේ උඹලා සෙට් වෙනවද?:shocked: කවද්ද කොහෙද??? ඇත්ත වශයෙන්ම මම බේබදු ජීවිතය නිමා කළෙමි... :dull::(:dull: තිත කොමාව වෙයිද.... :P

    1-මේක අදාල දිනයේ දී උදේ ද හවස ද කරන්නේ?

    උදේන්ම සෙට්වීම යෙහෙකි.. මන්ද රෑ බෝවී බීමතින් ගෙදර පැමීණීම අනතුරු දායක සහිතයි.... :dull:

    2-උදේ කලත් හවස කලත් ගෙදරට ආවාම කෑම කටක් නොදී යවන්න බැරි නිසා ඉහත 1 මත බලපැවැත්වෙන පරිදි මොනවද බොලාට ඕන? උදා-චයිනීස්?ඉන්දියන්/ෆුල් ගමේ කෑමක් ආදී වශයෙන්.

    අනවශ්‍යය බරක් කිඹුලා මත පැටවීමට හිත් නොදේ...:no: එබැවින් කහට උගුරද ප්‍රමාණවත්ය.:P

    3- බාබකිව් එකට චිකන්,සොසේජ්, සහ ඌරු පෙත්තක් දෙකක් සමග ගෝවා,මල්ගෝවා,ඇපල් සහ අන්නාසි යෝජනා කරල තියනවා, මොකද ඒ ගැන කියන්නේ? තව චිකන් දානව නම් තන්දූරි චිකන් බාබකිව් එකක් යෝජනා වී ඇති අතර ඒ ගැනත් යමක් පැවසීම කළ යුතුය.

    :baffled::baffled::baffled: අඩුවට ඇත්තේ කිඹුල් මෂ් පමණී...:P:rofl::rofl::rofl: Chiken |Pork & sausages shape neh? :)

    4-කොත්තු සදහා චිකන් කොත්තු, චීස් කොත්තු සහ මික්ස් සී ෆුඩ් කොත්තු යෝජනා වී තියනවා ඒ ගැන මොකෝ කියන්නේ?

    චීස් කොත්තු සහ මික්ස් සී ෆුඩ් කොත්තු :love:

    5-බාබකිව් එක සමග බ්‍රෙඩ් රෝල්ස් අවශ්‍ය වේ ද?

    :no:

    Thanks Pera මතක් කලාට... ;)

    ane meh ubata mona set dakasippu bagayak bilanida ganin:lol::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකැයි බොල? :rofl:උඹයි මායි හෝමගම සෙට් වෙලා යමුද?

    මමත් බස් එකේ කඩුවෙලට ඇවිත් බඩා මාමි එක්ක එනෝ.. සමහර විට එන මඟ ක්ලිනික් එකටත් යන්න වේවි කිඹුල මාමිගේ.. ;) ඌරු වැඩේට ;)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මමත් බස් එකේ කඩුවෙලට ඇවිත් බඩා මාමි එක්ක එනෝ.. සමහර විට එන මඟ ක්ලිනික් එකටත් යන්න වේවි කිඹුල මාමිගේ.. ;) ඌරු වැඩේට ;)

    ඇඩ්‍රස් එක google map එකක් මට pm කොරන්න
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් කුකුළනි, මේක අර රඹුටං ගහ පල්ලේ පෙරා ගේ මොකක්ද වස්ත්‍රයක් තියනව කියනව නේහ්, ඒක ගැන.........

    1-මේක අදාල දිනයේ දී උදේ ද හවස ද කරන්නේ?
    2-උදේ කලත් හවස කලත් ගෙදරට ආවාම කෑම කටක් නොදී යවන්න බැරි නිසා ඉහත 1 මත බලපැවැත්වෙන පරිදි මොනවද බොලාට ඕන? උදා-චයිනීස්?ඉන්දියන්/ෆුල් ගමේ කෑමක් ආදී වශයෙන්.
    3- බාබකිව් එකට චිකන්,සොසේජ්, සහ ඌරු පෙත්තක් දෙකක් සමග ගෝවා,මල්ගෝවා,ඇපල් සහ අන්නාසි යෝජනා කරල තියනවා, මොකද ඒ ගැන කියන්නේ? තව චිකන් දානව නම් තන්දූරි චිකන් බාබකිව් එකක් යෝජනා වී ඇති අතර ඒ ගැනත් යමක් පැවසීම කළ යුතුය.
    4-කොත්තු සදහා චිකන් කොත්තු, චීස් කොත්තු සහ මික්ස් සී ෆුඩ් කොත්තු යෝජනා වී තියනවා ඒ ගැන මොකෝ කියන්නේ?
    5-බාබකිව් එක සමග බ්‍රෙඩ් රෝල්ස් අවශ්‍ය වේ ද?

    මේ අයිටම් ගැන දැන ගැනීමට අවහ්‍ය නම් බඩා මාමා ව ඇමතීම යහපති. ඌ සමහර විට හොයල ෆොටෝ දායි, කලින් කල වැඩ ගැන.

    කන්න තියෙන ඕන මගුලක් කනවා... :) හැබැයි බොන්නෙ නැත... :dull:

    මට තියෙන ප්‍රශ්නේ ඔච්චර කෑම තිබිලා තවත් කෑම කටක් මොකටද කියන එක තමයි... :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මමත් බස් එකේ කඩුවෙලට ඇවිත් බඩා මාමි එක්ක එනෝ.. සමහර විට එන මඟ ක්ලිනික් එකටත් යන්න වේවි කිඹුල මාමිගේ.. ;) ඌරු වැඩේට ;)
    අහ්හ් එතකොට මම එන්නේ කොහොමද ඌරෝ:growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මොකැයි බොල? :rofl:උඹයි මායි හෝමගම සෙට් වෙලා යමුද?
    බලමුකෝ බන්...මම තාම හරියට ප්ලේස් එක දන්නේ නෑ නෙහ් බන්...
    බඩා මාමි එක්ක එල්ලිලා එන්න ඔනේ කොහොම හරි:)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අහ්හ්
    උබ කලුතර කොහෙද බන්..මගේ කෙල්ලත් කලුතර:baffled:

    කලුතර ටවුමෙම තමයි... පරණ පාරේ... බාලිකාව කිට්ටුව... දැන් නම් එහෙ නෙමෙයි ඉන්නේ... :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කලුතර ටවුමෙම තමයි... පරණ පාරේ... බාලිකාව කිට්ටුව... දැන් නම් එහෙ නෙමෙයි ඉන්නේ... :)

    :baffled:
    ඉවරයි...
    උඹ දැන් කලුතර උපන්න එක ගැන දුක් වේවි කවි මාමේ...
     
    Status
    Not open for further replies.