අඩේ උඹලා සෙට් වෙනවද?කවද්ද කොහෙද??? ඇත්ත වශයෙන්ම මම බේබදු ජීවිතය නිමා කළෙමි...
තිත කොමාව වෙයිද....
1-මේක අදාල දිනයේ දී උදේ ද හවස ද කරන්නේ?
උදේන්ම සෙට්වීම යෙහෙකි.. මන්ද රෑ බෝවී බීමතින් ගෙදර පැමීණීම අනතුරු දායක සහිතයි....![]()
2-උදේ කලත් හවස කලත් ගෙදරට ආවාම කෑම කටක් නොදී යවන්න බැරි නිසා ඉහත 1 මත බලපැවැත්වෙන පරිදි මොනවද බොලාට ඕන? උදා-චයිනීස්?ඉන්දියන්/ෆුල් ගමේ කෑමක් ආදී වශයෙන්.
අනවශ්‍යය බරක් කිඹුලා මත පැටවීමට හිත් නොදේ...එබැවින් කහට උගුරද ප්රමාණවත්ය.
3- බාබකිව් එකට චිකන්,සොසේජ්, සහ ඌරු පෙත්තක් දෙකක් සමග ගෝවා,මල්ගෝවා,ඇපල් සහ අන්නාසි යෝජනා කරල තියනවා, මොකද ඒ ගැන කියන්නේ? තව චිකන් දානව නම් තන්දූරි චිකන් බාබකිව් එකක් යෝජනා වී ඇති අතර ඒ ගැනත් යමක් පැවසීම කළ යුතුය.
අඩුවට ඇත්තේ කිඹුල් මෂ් පමණී...
Chiken |Pork & sausages shape neh?
![]()
4-කොත්තු සදහා චිකන් කොත්තු, චීස් කොත්තු සහ මික්ස් සී ෆුඩ් කොත්තු යෝජනා වී තියනවා ඒ ගැන මොකෝ කියන්නේ?
චීස් කොත්තු සහ මික්ස් සී ෆුඩ් කොත්තු![]()
5-බාබකිව් එක සමග බ්‍රෙඩ් රෝල්ස් අවශ්‍ය වේ ද?
![]()
Thanks Pera මතක් කලාට...![]()
ane meh ubata mona set dakasippu bagayak bilanida ganin


කවද්ද කොහෙද??? ඇත්ත වශයෙන්ම මම බේබදු ජීවිතය නිමා කළෙමි... 


එබැවින් කහට උගුරද ප්රමාණවත්ය.



