මට මතකයි මම උබට පී එම් එකක් ගැහුව නෙහ් කෙල්ලෙක් ගැන හොයාගන්න
මට..? මතක නැහැනේ බං..

මට මතකයි මම උබට පී එම් එකක් ගැහුව නෙහ් කෙල්ලෙක් ගැන හොයාගන්න



පෙරාට පීඑම් එකක් එවා ඇත.ප්‍රධාන සංවිධායක ඌ වන බැවින් උගේ ඔලුව භක්ෂණය කිරීම මැනවි.
කෑම සැපයෙන මුත් බීම ගැන තොප වග බලා ගනිව්. මට චිවාස් කොටයක්, වැට් 69 කොටයක් සහ බ්ලැක් බකාඩි කොටයක් සැපයිය හැකිය.
කාර් එකේ එන්න එපා වාහේ... කෝච්චියේ/බස් එකේ වර..![]()

පැරිස් ගේ පාටියට මම ගෙන ගොස් ඉතිරි වු එකචිවාස් කොටයක් - එදා ගල් කරපු එක
වැට් 69 කොටයක් - වයිෆ් ගේ පටියේ ඉතිරි ටික
බ්ලැක් බකාඩි කොටයක් - නොදනී


දැනට හොද එකක් තිබේ.....patta dote enna epaye. anika weekend neda. kochchith ne oya dote![]()
kimbula aiye handak allanna asai oooi mata test run ekakata. never used![]()
පැරිස් ගේ පාටියට මම ගෙන ගොස් ඉතිරි වු එක![]()
හිටපු උන් මොනවද කරේ..? 
දැන් කුකුළනි, මේක අර රඹුටං ගහ පල්ලේ පෙරා ගේ මොකක්ද වස්ත්‍රයක් තියනව කියනව නේහ්, ඒක ගැන.........
1-මේක අදාල දිනයේ දී උදේ ද හවස ද කරන්නේ?
2-උදේ කලත් හවස කලත් ගෙදරට ආවාම කෑම කටක් නොදී යවන්න බැරි නිසා ඉහත 1 මත බලපැවැත්වෙන පරිදි මොනවද බොලාට ඕන? උදා-චයිනීස්?ඉන්දියන්/ෆුල් ගමේ කෑමක් ආදී වශයෙන්.
3- බාබකිව් එකට චිකන්,සොසේජ්, සහ ඌරු පෙත්තක් දෙකක් සමග ගෝවා,මල්ගෝවා,ඇපල් සහ අන්නාසි යෝජනා කරල තියනවා, මොකද ඒ ගැන කියන්නේ? තව චිකන් දානව නම් තන්දූරි චිකන් බාබකිව් එකක් යෝජනා වී ඇති අතර ඒ ගැනත් යමක් පැවසීම කළ යුතුය.
4-කොත්තු සදහා චිකන් කොත්තු, චීස් කොත්තු සහ මික්ස් සී ෆුඩ් කොත්තු යෝජනා වී තියනවා ඒ ගැන මොකෝ කියන්නේ?
5-බාබකිව් එක සමග බ්‍රෙඩ් රෝල්ස් අවශ්‍ය වේ ද?
මේ අයිටම් ගැන දැන ගැනීමට අවහ්‍ය නම් බඩා මාමා ව ඇමතීම යහපති. ඌ සමහර විට හොයල ෆොටෝ දායි, කලින් කල වැඩ ගැන.
පෙරා ගේ මොකක්ද වස්ත්‍රයක් - මෙහි තේරුම කවරේද....?? 

(මට කන්න බෑ nea...!!) තන්දූරි චිකන් බාබකිව් එලාස්.......
ඊයේ චීස් කොත්තුවක් එහා පැත්තෙන් අරන් කෑවා.... අපිට ඉතින් ඉස්පෙෂල් නේ ලැබෙන්නේ....

බීම ජාති බඩට දාගන්නත් එපායේ ..... 

පෙරා ගේ මොකක්ද වස්ත්‍රයක් - මෙහි තේරුම කවරේද....??
1. උදේ....
2. කෑම අනවශ්‍යයි.... නිකන් බොරුවට අහක දාන්න කෑම හදන්න එපා මාමේ....![]()
3. ඌරා එපා මාමේ .....(මට කන්න බෑ nea...!!) තන්දූරි චිකන් බාබකිව් එලාස්.......
![]()
![]()
4. ජාතිය මොකක් උනත් කමක් නෑ.... මට කොත්තු ඕනා....ඊයේ චීස් කොත්තුවක් එහා පැත්තෙන් අරන් කෑවා.... අපිට ඉතින් ඉස්පෙෂල් නේ ලැබෙන්නේ....
![]()
5. ඔච්චර ජාති කන්න කොහෙද බොලේ බඩේ ඉඩ....බීම ජාති බඩට දාගන්නත් එපායේ .....
![]()
පෙරා ගේ මොකක්ද වස්ත්‍රයක් - මෙහි තේරුම කවරේද....??
1. උදේ....
2. කෑම අනවශ්‍යයි.... නිකන් බොරුවට අහක දාන්න කෑම හදන්න එපා මාමේ....![]()
3. ඌරා එපා මාමේ .....(මට කන්න බෑ nea...!!) තන්දූරි චිකන් බාබකිව් එලාස්.......
![]()
![]()
4. ජාතිය මොකක් උනත් කමක් නෑ.... මට කොත්තු ඕනා....ඊයේ චීස් කොත්තුවක් එහා පැත්තෙන් අරන් කෑවා.... අපිට ඉතින් ඉස්පෙෂල් නේ ලැබෙන්නේ....
![]()
5. ඔච්චර ජාති කන්න කොහෙද බොලේ බඩේ ඉඩ....බීම ජාති බඩට දාගන්නත් එපායේ .....
![]()

දැනට හොද එකක් තිබේ.....
තව වුවමනා නම් දැන්ම ම සප්ලයර්ස්ලාට දන්වා කොලිටි ඒවා සෙට් කරගත යුතු බැවින් තීරණය නොපමාව දන්වන්න.
mathak karaganna be ooi owage rasa. 
මගේ අම්මෝ මෙනුවක් ඇවිත් තිබුන. එච්චර බඩු කන්දරාවක් යනවද.
මුද්‍රණ අයියේ,මෙනුව සහ අවශ්‍ය දේ.
මෙනුව-
බාබකිව්. - තන්දූරි චිකන්, ජම්බෝ චිකන් සොසේජ්, මැරිනේටඩ් පෝර්ක් ලොයින්ස්, මල්ගෝවා,ගෝවා,ඇපල් සහ අන්නාසි.
දිවා ආහාරය - තාම තීරණයක් නැත.
කොත්තු - චිකන්, චීස් සහ චිකන්-චීස්
දළ ලෙස අවශ්‍ය දේවල්
බාබකිව් සදහා -
අගුරු කිලෝ 4 පැක් දෙකක්
තන්දුරි චිකන් සදහා චිකන් බ්‍රෙස්ට් කිලෝ 4ක්, කොත්තු සදහා බ්‍රෙස්ට් කිලෝ 1.5ක් (චිකන් කිලෝ 5.5ක්)
ජම්බෝ සොසේජ් කිලෝ 4ක් (ඇති වෙයි ද?)
පෝර්ක් ලොයින්ස් 2ක්-ආසන්නව කිලෝ 2ක් පමණ.
මල්ගෝවා කිලෝවක්, ගෝවා ල්‍රෑම් 500ක්, ඇපල් කිලා්වක්, ලොකු අන්නාසි ගෙඩි 1ක්.
බ්‍රෙඩ් රෝල්ස් 30ක් පමණ.
කොත්තු සදහා-
කපන ලද කොත්තු කිලෝ 5ක්
චීස් ග්‍රෑම් 200 පැක්ස් 4ක් හෝ 5ක්.
කිරි ලීටර් 1ක්
සෝස් සහ මැරිනේෂන් සදහා බෛා්තල් කල දේවල්)
තක්කාලි සෝස් ලොකු බෝතල්1ක්, බාබකිව් සෝස් බෝතල් 1ක්, මයෝනේස් සෝස් බෝතල් 1ක්, ටෙරියාකි සෝස් බෝතල් 1ක්, වූස්ටර්ෂයර් සෝස් බෝතල් එකක්, ස්විට් තායි සෝස් බෝතල් 1ක්, අඹ චට්නි බෝතල් 1ක්, අන්නාසි චට්නි බෝතල් 1ක්. (මේවා දමා බාබකිව් සෝස් එක හැදිය යුතුය), මස්ටර්ඩ් ක්‍රීම් බෝතල් 1යි, බටර් පැක් 1යි.
සුදුළුනු පේස්ට් 1, ඉතුරු පේස්ට් 1, තක්කාලි පියුරි 1යි, ගම්මිරිස් ග්‍රෑම් 300, තන්දූරි බාබකිව් මැරිනේෂන් පවුඩර් පැකට් 2යි, යෝගට් 3යි, රතු කලරින් අවුන්සයයි. ලයිමෝල් 1යි.
ඉතිරි දේවල් ඔය මිරිස්,ලුණු, තුනපහ,රම්පෙ තරපිංච, සේර, බැසිල් කොල, බේ ලීෆ්, ඔරිගානෝ, තෛයිම් කොල, රෝස්මරී, ලෙමන් බැසිල් ඉතිං ගෙදර තියන නිසා ඕන නෑ.
දිවා ආහාරය මං බලා ගන්නං. බත්, කෙළවල්ලන් මාළු ඇඹුල් තියල්, කොස් සුදු පොල් දමන ලද සහ අල හොද්දක් දීමට බලාපොරොත්තු වෙමි.
මේක අන් අයට යවන්න. කැමති අතමැති දේ සහ ඇලර්ජි ආදිය පවතී ද කියා දැන ගන්න.
පොරට දුක ලු තමන් ගේ ම වර්ගයා අනුභව කරන්න......මොකෝ උඹ ඌරු මස් කන්නේ නැත්තේ..?![]()

patta dote enna epaye. anika weekend neda. kochchith ne oya dote![]()
kimbula aiye handak allanna asai oooi mata test run ekakata. never used![]()
පොරට දුක ලු තමන් ගේ ම වර්ගයා අනුභව කරන්න......
දැන් අමතයි!![]()

රතු පාටින් දක්වා ඇති එකට පදමට ලුණු ගම්මිරිස් දමා හොදින් හැදී ගා බයිට් එකට ගන්න පුලුවන්ද

