එහෙම නැතුව ලිප් කෑල්ලකින් සහයෝගය දක්වන්න පුළුවන් එකෙක් ඉන්නවද බලමුද? අර තඩි සයිස් බර්නර් තියෙන ගෑස් ලිපක්...
ස්ටෑන්ඩ් එකකුත් එක්ක වගේ එකක්..
single burner ekak thibba mama hoyala balala saturday confirm karannam.
stand ekak hoya ganna wei.
වයර්ලස් රවුටරේකින් සහයෝගේ දක්වන්න පුළුවන් පිංවතුන් සිටීද????
wireless router eka gaththada uba?
1-මේක අදාල දිනයේ දී උදේ ද හවස ද කරන්නේ?
උදේ සිට හවස දක්වා. බස් එකේ යන එන නිසා ගෙදර එන්න
2-උදේ කලත් හවස කලත් ගෙදරට ආවාම කෑම කටක් නොදී යවන්න බැරි නිසා ඉහත 1 මත බලපැවැත්වෙන පරිදි මොනවද බොලාට ඕන? උදා-චයිනීස්?ඉන්දියන්/ෆුල් ගමේ කෑමක් ආදී වශයෙන්.
දවල් කෑම නම් අවශ්‍යම නැත. ගෙදර එන එවුන්ට කන්න බොන්න නොදී යැවීමට බැරිම නම් පොල් සම්බලක් කොටා රතු බත් ටිකක් උයන ලෙස ඉල්ලා සිටිමි. අයියන්ඩියට ලේසි දෙයක්.
3- බාබකිව් එකට චිකන්,සොසේජ්, සහ ඌරු පෙත්තක් දෙකක් සමග ගෝවා,මල්ගෝවා,ඇපල් සහ අන්නාසි යෝජනා කරල තියනවා, මොකද ඒ ගැන කියන්නේ? තව චිකන් දානව නම් තන්දූරි චිකන් බාබකිව් එකක් යෝජනා වී ඇති අතර ඒ ගැනත් යමක් පැවසීම කළ යුතුය.
කෝල් කල වෙලේ තන්දූරි මතක් වෙලත් නොකිය හිටියේ. එකෙනම් ස්ථිර කරමි. මට නම් ඌරා අවුලක් නැතෑ. අනිත් උන්ට අවුල් නැති නම් මම එකෙන්ම.
4-කොත්තු සදහා චිකන් කොත්තු, චීස් කොත්තු සහ මික්ස් සී ෆුඩ් කොත්තු යෝජනා වී තියනවා ඒ ගැන මොකෝ කියන්නේ?
කොත්තුවට සී ෆුඩ් එපා. චිස් චිකන් චිකන් කොත්තු ඇති. සී ෆුඩ් වලට වියදම් කරනා සල්ලි ව්අලින් අපි වැඩිපුර සොසේජස් ටිකක් ගනිමු.. ජම්බෝ සොසේජස් කොච්චර කෑවත් ඇති වෙන්නේ නෑ... 


5-බාබකිව් එක සමග බ්‍රෙඩ් රෝල්ස් අවශ්‍ය වේ ද?
හොට් ඩෝග් කන්න දැඩි ආශාවක් ආවා. සෝස් ජාති ගෙදර තියෙනවා කියලා මම දන්නවා. ඒ නිසා 40ක් විතර ගනිමු... 
මේ අයිටම් ගැන දැන ගැනීමට අවහ්‍ය නම් බඩා මාමා ව ඇමතීම යහපති.
ඌ මෙලෝ රහක් නැත.


eka thamai ahuwe ape peththe idala ena gobilek nedda kiyala. hawasata mawai wahanei aran yanna ekek innawa nam eken enawa. panaya kara riya padawa nethi nisa risk ekak ganna bayai.
maath ekka yamu nu1 maame mage car eke.
ඒ ගමන ඔලුවෙ ගෙඩියක්ලු බොලව්. මම මේ නවලෝකෙ නියුරොලොජිස්ට් කෙනෙක් එනකං ඉන්නව. තොපි මා මලොත් වල ගාව ගල් බෝතලයක් බීපියව්.
epara mokaa une?
mun serama party danne api nathi kale, mala baddema hadiyan
ah yakshaya aiye moko wenne?
mage sahabagithwaya isthirai.....