රවුටරයක් ඕනේ නම් කියපන් ඩී ලින්ක් 4 පොර්ට් එකක් දෙන්නම්...
අපරදේ බන් යූස් කරන්නේ නැතුව කෙල විලා යයි...
ට්රෙඩ්නෙට් වයි ෆයි හබ් එකක් තිබ්බ බන් මන් ගාව හොයාගන්න පුලුවන් උනොත් දෙන්නම්![]()
දෙකම තිබ්බොත් උස්සං වරෙන්.. මම කාව හරි එවලා හරි ගන්නම් උඹේන්. ඔව්. අපරාදේ තමා ඒක නම්..







