බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රවුටරයක් ඕනේ නම් කියපන් ඩී ලින්ක් 4 පොර්ට් එකක් දෙන්නම්...
    අපරදේ බන් යූස් කරන්නේ නැතුව කෙල විලා යයි...
    ට්‍රෙඩ්නෙට් වයි ෆයි හබ් එකක් තිබ්බ බන් මන් ගාව හොයාගන්න පුලුවන් උනොත් දෙන්නම්:)

    දෙකම තිබ්බොත් උස්සං වරෙන්.. මම කාව හරි එවලා හරි ගන්නම් උඹේන්. ඔව්. අපරාදේ තමා ඒක නම්.. :sorry::sorry:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    දෙකම තිබ්බොත් උස්සං වරෙන්.. මම කාව හරි එවලා හරි ගන්නම් උඹේන්. ඔව්. අපරාදේ තමා ඒක නම්.. :sorry::sorry:
    මම හෙට ස්ට්‍රොන් ඇන්ඩ් ස්ට්‍රීන් එක ගාවට එනව බොල..ඒකයි ඇහුවේ:P
    වයි ෆයි එක තිබ්බොත් ගේන්නම්...අනිත් එක ඔනේ උනොත් කියපන් දෙන්නම්:)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඌ එනවා බන් කාර් එකේ මාවත් දාගෙන...:)
    අපි දෙන්න වේලාසන සෙට් වෙලා පොඩ්ඩක් සෙටමෝල් වෙලාම එනවා:P
    maaawath SET kara ganinko... :( beer ekak gahala emu... :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කැළණි ගඟ ඉවුර පල්ලේ අවුරුදු 25ක් ජීවත් වෙච්චි මිනිස්සු අපි. ඔවුවා පහු කරලා සෑහෙන කල් බබෝ..
    ඔබේ අවුරුදු විසි ගානක අත්දැකීම මට ඇත්තේ මුහුදේ සහ මාදු ගඟේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සේදවත්තෙන් බොට්ටුව ගඟට දාලා, ගගේ එහා ඉවුරේ මෝය කට ගාව බීලා බඩු ඉවර උනාම ඒ බොට්ටුවෙම ඇල දිගේ ඇවිල්ලා ඇල ඉවුර පාරේ බාර් එකෙන් ආයේ බෝතල් අරගෙන...
    අෆ්ෆ... ගුඩ් ඕල්ඩ් ඩේස්..
    දැන් වැඩිය සෙල්ලම් බැහැ
    පොලිස් සෙට් එක නිතරම පනිනාවා
     
    Status
    Not open for further replies.