බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
:baffled:
ඒක නම් මටත් තේරුනා.. අර පින්තූරු ටික දානකන් තාම බලන් ඉන්නවා මම..

තොට මොන පින්තුරද ඕනේ. සතුන්ගේ, දිය ඇලි, අලි බෙටි, පලා පොලගුන්ගේ ඒවා නම් තියනවා
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආහ්.......වෙලාවට මතක් කලේ......
    මෙන්න ඉතාම වැදගත් කරුණු කීපයක්.........

    කිඹුල් විලා හි සෙටමෝල් පිළිබදව ඇති නීති-රීති සහ රෙගුලාසි

    1- රතු කට්ට පනින්නට පානය කිරීම, පානය කොට කබරයා දැමීම සහ රන්ඩු සරුවල් කිරීම සපුරා තහනම් ය.
    2- උස් හඩින් නොසරුප් වදන් බිනීම, නොසරුප් ගීත ගායනය සහ ලොන්ත කොකටුවන් සේ හැසිරීම තහනම් ය.
    3- බීමත්ව කුඹුරේ දෙපා ඇල මාර්ගයට මූත්‍රා කිරීම සහ බොග දැමීම තහනම් ය.
    4- සෙටමෝල පැවැත්වෙන ස්ථානයට මීටර් 15ක් ඇතුලත කබරයා දැමීම තහනම්ය.
    5- බීමත්ව ගස් බඩ ගෑම, කුඹුරේ දුව ඇවිදීම සහ හැල් එරෙන කුඹුරක් බැවින් කුඹුරට බැසීම තහනම් ය.
    6- සෙටලෙ අතරතුර දුම්වැටි,මල් සහ සැන්ඩි වැනි දේ ගේන්නට කඩ ගානේ යාම තහනම් ය.
    7- සෙටමෝල අතරතුර සුනඛයන් හට ආහාර ලබා දීම තහනම් ය.

    අනිත් ඔක්කොමත් හරි මෙන්න මේක තමයි ටිකක් කරන්න අමාරු... බල්ලෙක් හරි පූසෙක් හරි මම කන වෙලාවට ඇවිල්ලා බලන් ඉන්නකොට මට ඌට නොදී කන්න හිතෙන්නෙ නෑ.. :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෙදර ඉදන් බෝතලයක් ගහන එක සැපයි වගේ. ඇයි අප්පා නිදහසේ චූ කරන්න්නත් තහනම් නේ
    නිදහසේ වෙල් සුලං වදිමින් චූ කරන්න ඕනෑ තරම් ඉඩ තිබෙන නිසා දෙපා ඇළට චූ කිරීමෙන් වළකින්න.......
    මේකයි මුද්‍රණ අයියේ.....
    මම ගොවිතැනට සළකන කෙනෙක්...
    දෙපාවෙ වතුර තමා ළියැද්දට ගන්නේ.....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනිවා අනිවා...වරෙන්කෝ ආතල් එක්ක ගමු...සිරාවට බන් මූ වයින් උගුරු දෙකයි ගහන්නේ බෝතල් 20ක විතර කතාව:rofl:

    උඹ ඕවා කියලා මූ බෝතලේ කටේ තියන් ගහයිද දන්නේ නෑ... :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආහ්.......වෙලාවට මතක් කලේ......
    මෙන්න ඉතාම වැදගත් කරුණු කීපයක්.........

    කිඹුල් විලා හි සෙටමෝල් පිළිබදව ඇති නීති-රීති සහ රෙගුලාසි

    1- රතු කට්ට පනින්නට පානය කිරීම, පානය කොට කබරයා දැමීම සහ රන්ඩු සරුවල් කිරීම සපුරා තහනම් ය.
    2- උස් හඩින් නොසරුප් වදන් බිනීම, නොසරුප් ගීත ගායනය සහ ලොන්ත කොකටුවන් සේ හැසිරීම තහනම් ය.
    3- බීමත්ව කුඹුරේ දෙපා ඇල මාර්ගයට මූත්‍රා කිරීම සහ බොග දැමීම තහනම් ය.
    4- සෙටමෝල පැවැත්වෙන ස්ථානයට මීටර් 15ක් ඇතුලත කබරයා දැමීම තහනම්ය.
    5- බීමත්ව ගස් බඩ ගෑම, කුඹුරේ දුව ඇවිදීම සහ හැල් එරෙන කුඹුරක් බැවින් කුඹුරට බැසීම තහනම් ය.
    6- සෙටලෙ අතරතුර දුම්වැටි,මල් සහ සැන්ඩි වැනි දේ ගේන්නට කඩ ගානේ යාම තහනම් ය.
    7- සෙටමෝල අතරතුර සුනඛයන් හට ආහාර ලබා දීම තහනම් ය.

    විනාඩි 03ක් විතර නොනවත්වා හිනා උනා. කියවන කියවන පාරට හිනා ගියා. මම හිනා වෙන්නේ ඇයි කියලා ඔෆිස් එකේ කීප දෙනෙක් ඇවිත් බැලුවා. උන් තාම හිනා වෙනවා.
    උන්ටත් සෙටමෝලට එන්න ඕනේලු... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හැබැයි අර නාකි සෙරෙප්පුවාට වඩා නම් හොඳා. ඌ ව්අයසට වඩා නාකියි නේහ්.
    දැන් දැන් කන් ඇහෙන්නෙත් නෑ. ටික දවසකින් ටිකට් එක ලැබේවි වගේ.. නාකියා..
    මේක දැකලා කැපිටල් අකුරු වලින් කොටයි ඇවිල්ලා...

    සෙරප්පුවට සිංහල ගහන්න ඉගෙනගන්න කියන්න ඕනේ.. උගේ කොමෙන්ට් කියවන්න ගියහම එපා වෙනවා.. :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නිදහසේ වෙල් සුලං වදිමින් චූ කරන්න ඕනෑ තරම් ඉඩ තිබෙන නිසා දෙපා ඇළට චූ කිරීමෙන් වළකින්න.......
    මේකයි මුද්‍රණ අයියේ.....
    මම ගොවිතැනට සළකන කෙනෙක්...
    දෙපාවෙ වතුර තමා ළියැද්දට ගන්නේ.....

    හිස් ටින් එකක් ගානේ එක එකාට අරන් එන්න කියමු... :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙම තමයි ඉන්නේ. කෝල් කරාමත් හලෝ කියන්නේ ෆෝන් එක දිගේ ඇවිත් ගහන්න වගේ

    මම එදා ගිහිල්ලා අඩියක් පස්සට ගිහින් කථා කරේ කෝකටත් කියලා.. :dull:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    නිදහසේ වෙල් සුලං වදිමින් චූ කරන්න ඕනෑ තරම් ඉඩ තිබෙන නිසා දෙපා ඇළට චූ කිරීමෙන් වළකින්න.......
    මේකයි මුද්‍රණ අයියේ.....
    මම ගොවිතැනට සළකන කෙනෙක්...
    දෙපාවෙ වතුර තමා ළියැද්දට ගන්නේ.....

    විහිළුවක් වත් තේරෙන්නේ නැහැනේ.

    එක නෙමෙයි යකුණේ එදාට කන්න විතරද බොන්න නැතිද. තියේ නම් මොනවද. එක බ්‍රානඩ් එකක් වගේ කරමුද. නැත්නම් අර කිබුල ම්කිව්ව තහනම් දෑ කිරිමට ඇති ඉඩ කඩ වැඩි
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    උඹ ඕවා කියලා මූ බෝතලේ කටේ තියන් ගහයිද දන්නේ නෑ... :baffled:
    එච්චර හයියක් නෑ බන් මුට...
    දැන් රිදිල කියයිද දන්නේ නෑ ඌත් එක්ක බෝතලයක් ගහමු කියල ඉස්සෙල්ල වැටෙන්නේ කවුද බලන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විනාඩි 03ක් විතර නොනවත්වා හිනා උනා. කියවන කියවන පාරට හිනා ගියා. මම හිනා වෙන්නේ ඇයි කියලා ඔෆිස් එකේ කීප දෙනෙක් ඇවිත් බැලුවා. උන් තාම හිනා වෙනවා.
    උන්ටත් සෙටමෝලට එන්න ඕනේලු... :lol:
    දැන් කතා කරගමු බලන්න ගේන අක්ඛාසය පිළිබද ව.........:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනිවා අනිවා...වරෙන්කෝ ආතල් එක්ක ගමු...සිරාවට බන් මූ වයින් උගුරු දෙකයි ගහන්නේ බෝතල් 20ක විතර කතාව:rofl:

    මම වයින් උගුර හරි බීලා මගේ අම්බානර වෙරි වෙලා ගෙදර ගිහිල්ලා අල්ලපු ගෙදර ගෑණිට කුණුහබ්බෙන් බැනලා අල්ලපු ගෙදර එකා නෙලයි කියලා බයෙන් මෙතන පෝස්ට් දාන්නේ නෑ සහෝ..
    :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එච්චර හයියක් නෑ බන් මුට...
    දැන් රිදිල කියයිද දන්නේ නෑ ඌත් එක්ක බෝතලයක් ගහමු කියල ඉස්සෙල්ල වැටෙන්නේ කවුද බලන්න

    :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක අදාල නෑ...:D යුද්දේ කාලේ කලුතර අවට ප්‍රදේශ වල පෙට්ටි වලින් ආපු කොල්ලන්ගෙන් 90% ක්ම අපේ ඉස්කෝලේ.. :dull:

    :( :( :(
    රට බේරපු නායකයා අපේ ඉස්කෝලේ... :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විහිළුවක් වත් තේරෙන්නේ නැහැනේ.

    එක නෙමෙයි යකුණේ එදාට කන්න විතරද බොන්න නැතිද. තියේ නම් මොනවද. එක බ්‍රානඩ් එකක් වගේ කරමුද. නැත්නම් අර කිබුල ම්කිව්ව තහනම් දෑ කිරිමට ඇති ඉඩ කඩ වැඩි
    ඇත්තෙන් ම කියන්නේ නම් මුද්‍රණ අයියේ මැරීඩ් ක්ලබ් සෙටමෝල එන උන් නම් බොන එකට වඩා කන එක ගැන තමා හෝප්ස් තියාගෙන එන්නේ..........
    අන්තිම එකට ආපු උන් මට බැන බැන ගියේ උන්ට මම ඩෙසර්ට් එකට හදල තිබ්බ චීස් කේක් එක කන්න බඩ ඉඩ තිබුනේ නෑ කියලා.............:baffled::dull::dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනිත් ඔක්කොමත් හරි මෙන්න මේක තමයි ටිකක් කරන්න අමාරු... බල්ලෙක් හරි පූසෙක් හරි මම කන වෙලාවට ඇවිල්ලා බලන් ඉන්නකොට මට ඌට නොදී කන්න හිතෙන්නෙ නෑ.. :(

    කොයි එකාද පැරිසාගේ පාර්ටිය වෙලේ බල්ලෙක් එක්ක තොඳොල් උනේ??
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම වයින් උගුර හරි බීලා මගේ අම්බානර වෙරි වෙලා ගෙදර ගිහිල්ලා අල්ලපු ගෙදර ගෑණිට කුණුහබ්බෙන් බැනලා අල්ලපු ගෙදර එකා නෙලයි කියලා බයෙන් මෙතන පෝස්ට් දාන්නේ නෑ සහෝ..
    :baffled:
    ඇයි වදුරන්ට ෆෝන් එකෙන් ගැහීම..............:rofl:
     
    Status
    Not open for further replies.