මෙතන සැට් වෙච්චි කිසිම දෙයක් නොකර නැවතුනේ නෑ. මේකත් ඒ වගේම වේවී ලස්සනට සහ අනිත් ඒවටත් වඩා හොඳට..

ඔයාලමයි පටන් ගත්තේ, දැන් ඔයාලමයි ඇර ගන්නේ. මහා ලොකු යාලුවෝ සෙට් එක. මට නම් පු*නුත් හිනා.

මෙතන සැට් වෙච්චි කිසිම දෙයක් නොකර නැවතුනේ නෑ. මේකත් ඒ වගේම වේවී ලස්සනට සහ අනිත් ඒවටත් වඩා හොඳට..

kauda kiyanne?????හයියෝ..... මුද්‍රණ මාමි ඕක නිකං ජොලි වලියක්.....![]()


kauda kiyanne?????![]()
අන්සබ්ස්ක්රය්බ්ඩ් කිව්ව නේහ්?
unsubscribed nam thama...මම. ඇයි අවුල්ද?අන්සබ්ස්ක්රය්බ්ඩ් කිව්ව නේහ්?
![]()

unsubscribed nam thama...
talk eke udata awith tibba nisa baluwe......
ne awulak ne dore....
api yannam!![]()

උඹ නොදන්න ගොඩක් දේවල් මේකේ තියෙනවා සහෝ...

අනේ ඇයි කියපංකෝ බල්ලන්ට කන්න දෙන්න එපා කියන්නේ....
ඒක හෙන ප්‍රේහේලිකාව බං![]()

rider macho waren hadda parana yaluwek ge wine yard ekaka hadapu hondata weri wena red wine kattak gahanna. bothale label mokuth na narak wela da danneth nah habai hondata danenawa![]()




ඔක්කොමලා කතා දාන එකේ මාත් දාන්නම්කො කතාවක්...
මේක දැන් මාස 2කට විතර කලින් උනේ...කොහොම හරි අපේ එකෙක්ගේ උපන්දිනෙකට බොන්ට සෙට් වුනා කන්දක් උඩ...5 කට විතර හරි යන්ට බඩු ගත්තට අන්තිමට සෙට් වුනේ 3න් දෙනයි.කොහොම හරි ඒ කන්දට අපි යනකොට ගියේ පයින්...ගිහිල්ලා කොහොම හරි පය 4ක් විතර යනකොට ඔක්කොම බඩු ඉවර උනා...ඔක්කොටම හොදටම වැදිලා හිටියේ...
මටත් කෙලින් හිට ගන්ටවත් බැරි උනාට කොහොම හරි පාලනය කරන හිටියා.එත් අපිට බොන්ට දුන්නු එකාට කුඩු වෙන්ට වැදිලා හිටියේ මිනිහට කෙලින් හිට ගන්නවා තියා හරියට කතා කර ගන්ටවත් බැ
...දැන් මායි අනිත් පොරයි ෆුල් හොල්මන් වෙලා හිටියේ ඇයි යකෝ මේකව කන්දෙන් පෙල්ලෙහට අරන් යන්ටත් එපැයි...
අපේ සෙට් එකේ තොත්තා කියලා පොරක් ඉන්නවා.උට වීල් එකක් තියෙනවා.ඉතින් මගෙත් එක්ක හිටපු අනිත් එක උට කෝල් එකක් ගත්තා.අරන් විස්තරේ කිව්වා...තොත්තා කිව්වා පැයකින් ඔතෙන්ට එනවා ඔහොමම හිටපල්ලා කියලා...කොහොම හරි ඉතින් පැය එකහමාරක් විතර ගියා තාම අරු නැ...
ඉතින් මගෙත් එක්ක හිටපු එකට මල පැනලා ගත්තා ආපහු කෝල් එකක්...මුට තිබ්බ මලටම ගත් කටටම බනින්ට පටන් ගත්තා කුණුහරපෙන්...
කොහෙද හුත්තිගේ පුතෝ තෝ එන්නේ?ඔච්චර වෙලා පයියක් කරනවද කියලා...මන් දැන් උ දිහා බලන් ඉද්දීම උගේ මුණ ඇබුල් වෙන්ට ගත්තා...
පට්ට සින් එක කියන්නේ මු තොත්තට කියලා අරන් තියෙන්නේ උගේ තාත්තට...



උදේ1.45 යි.
තව ටිකකින් අපි ගුවන් ගත වෙනවා.
ලංකාවෙ හිටපු කාලෙ හිතවත්ව හිටිය හැමෝටම පින්! ගොඩක් පින්!![]()