මාත් එනවා යකෝ...මම කොහොමත් මදුශන්ක එක්ක වේලාසන සෙට් වෙලා එන්නේ...එන්නේ නැති ඔක්කොම එවුන් නිකං හිටපියවු. මම මධුසංඛයා එක්ක තනියම හරි ගේ ඉස්සරහා පිකට් එක කරනවා. ගහලා එලෙවුවොත් ඌයි මායි තනියම ගිහින් බොතලයක් ගහලා ගෙදර යනවවා ට්‍රිප් යන උන් ට්‍රිප් පලයවු. මැච් යන උන් ඒවට පලයවු. මොන්ටිසෝරි වල ට්‍රිප් තියෙන උන් ඒවට පලයවු. තව තව වැඩ තියෙන උන් ඒවට පලයවු...
මදුශන්කයව තමා වැඩේට හරියනම ඩයල් එක...කිබුලා වෙලේ පනී මූව දැක්කම

එන්නද එන්නද?![]()






පෙළක් දවස් වලට මට දෙහිවලට යන්නම යනවා පැය එකහමාරක්..


