උදේ1.45 යි.
තව ටිකකින් අපි ගුවන් ගත වෙනවා.
ලංකාවෙ හිටපු කාලෙ හිතවත්ව හිටිය හැමෝටම පින්! ගොඩක් පින්!![]()
උදේ1.45 යි.
තව ටිකකින් අපි ගුවන් ගත වෙනවා.
ලංකාවෙ හිටපු කාලෙ හිතවත්ව හිටිය හැමෝටම පින්! ගොඩක් පින්!![]()
පින් අයියේ....ඔයාගේ ගැටලුවට 6 පන්තියේ කොල්ලෙල් ඉන්න අපේ බැච්චෙක් ව හොයා ගත්ත. මම අද පොරට කොල් කරලා විස්තර ටික දෙන්නම්. පොර ඉස්කෝලේ සැහෙන බලයක් තියන එකෙක්

ඔව් ආය්ත් එක්ක යන්නෙ අඟහරුවාදා උදේ. කලින් දවසේ හොස්ටල් එන්න ඔනි කියල රූල් එකක් හියේ.කොල්ල සති අන්තේ ගෙදර එක්කන් එනවද
ඒ නිසා මාර කට්ටක් කන්නෙ මම.
අඟහරුවාදා උදේ ගිහින් පුතාව දාල ඉස්කෝලෙ ඉස්සරහ වාහනේ පාක් කරන් නිදියනව. පස්සෙ ඉස්කෝලෙ ඇරුනම හොස්ටල් එකට දාලෑනව. ගිය සතියෙ සඳුදනම් බඩා එක්ක ඇවිදින්න ගියා....ඔව් ආය්ත් එක්ක යන්නෙ අඟහරුවාදා උදේ. කලින් දවසේ හොස්ටල් එන්න ඔනි කියල රූල් එකක් හියේ.ඒ නිසා මාර කට්ටක් කන්නෙ මම.
අඟහරුවාදා උදේ ගිහින් පුතාව දාල ඉස්කෝලෙ ඉස්සරහ වාහනේ පාක් කරන් නිදියනව. පස්සෙ ඉස්කෝලෙ ඇරුනම හොස්ටල් එකට දාලෑනව. ගිය සතියෙ සඳුදනම් බඩා එක්ක ඇවිදින්න ගියා....
උදේ1.45 යි.
තව ටිකකින් අපි ගුවන් ගත වෙනවා.
ලංකාවෙ හිටපු කාලෙ හිතවත්ව හිටිය හැමෝටම පින්! ගොඩක් පින්!![]()

ඉන්චා අල්ලාහ් අපි කරදරයක් නැතිව ගොඩබෑවා...
අල් හම්දිලුල්ලාහ්......![]()

හුටා ගොඩ බහිනකොටම කොන කැපුවද....ඉන්චා අල්ලාහ් අපි කරදරයක් නැතිව ගොඩබෑවා...
අල් හම්දිලුල්ලාහ්......![]()

ඉන්චා අල්ලාහ් අපි කරදරයක් නැතිව ගොඩබෑවා...
අල් හම්දිලුල්ලාහ්......![]()

හුටා ගොඩ බහිනකොටම කොන කැපුවද....![]()



අස්සලාමු අලෙයුක්කුම් දොරේ.....![]()