මට කිබුල හැතැක්මක් විතර මෙසේජ් එකක් එවල තිබුන. පස්සේ කියවන්නම්. බොහොම අමාරුවෙන් කි බෝර්ඩ් එකේ අකුරු හොයා ගත්තේ. ටැප් වෙන්න දාල ඉන්නේ
මෙහෙට්ට ගොඩබැහැල අවුරුදු දෙහෙකටත් කිට්ටුයි.
දේසේ හැටියට බාසේ බොල.![]()



සුප්රභාතම් අක්ඛාසභෝගී කොකටුවෙණි!!!
සුබ උපන්දිනයක් වේවා......![]()
ආහ්.......සුබ උපන්දිනයක් වේවා......

සුබ උපන්දිනයක් වේවා...සුප්රභාතම් අක්ඛාසභෝගී කොකටුවෙණි!!!

සුබ උපන්දිනයක් වේවා...![]()


Happy B'day Kibula Aiya...!!!!සුප්රභාතම් අක්ඛාසභෝගී කොකටුවෙණි!!!

Happy B'day Kibula Aiya...!!!!![]()
ස්තූතියි ඈ කුකුළෝහ්......
ආහ්.......
තෑන්කූ වේවා!!!
තාම ඉතිං 26 නිසා අවුලක් නෑ ......ජීවිතේට තව කල් තියනවා....![]()




.....................Ahune na...ස්තූතියි ඈ කුකුළෝහ්......
තාම 26යි........
නොව පැරණිය-වන රමණිය ජීවිතය!![]()
hebeeta dan 40+++? eeeh?











26i කිව්වේ ලොකු ළමයට වෙන්ටෑ.....................
26 ළමයට නෙවෙයි...මට කුකුලෝහ්.....Ahune na...hebeeta dan 40+++? eeeh?
ඉස්සර මට කිබුලා අයියා කියලා කිව්වා තමයි
දැන් කියන්නේ ''අන්කල්'' මට තරුණ ගෑණු ළමයි....



තෑන්කූ වේවා
අර පීඑම් එක ඈ.......අවසන් තීරණය!![]()





ස්තූතියි ඈ කුකුළෝහ්......
තාම 26යි........
නොව පැරණිය-වන රමණිය ජීවිතය!![]()