බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මට කිබුල හැතැක්මක් විතර මෙසේජ් එකක් එවල තිබුන. පස්සේ කියවන්නම්. බොහොම අමාරුවෙන් කි බෝර්ඩ් එකේ අකුරු හොයා ගත්තේ. ටැප් වෙන්න දාල ඉන්නේ
 

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙහෙට්ට ගොඩබැහැල අවුරුදු දෙහෙකටත් කිට්ටුයි.:yes:
    දේසේ හැටියට බාසේ බොල.:D:P
    :):):cool:
    ඔව් ඔව් පිට ඉන්නකොට ඒ විදියට ඉන්න එක හොඳයි....
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ආහ්.......
    තෑන්කූ වේවා!!!
    තාම ඉතිං 26 නිසා අවුලක් නෑ ......ජීවිතේට තව කල් තියනවා....:P

    26i කිව්වේ ලොකු ළමයට වෙන්ටෑ:P:P:P:P:P.....................
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :D ස්තූතියි ඈ කුකුළෝහ්......
    තාම 26යි........
    නොව පැරණිය-වන රමණිය ජීවිතය!:P
    Ahune na...:P hebeeta dan 40+++? eeeh?:rofl::dull:

    ඉස්සර මට කිබුලා අයියා කියලා කිව්වා තමයි:love::cool::love:
    දැන් කියන්නේ ''අන්කල්'' මට තරුණ ගෑණු ළමයි....:growl::angry::dull::(:(:(:(



     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    26i කිව්වේ ලොකු ළමයට වෙන්ටෑ:P:P:P:P:P.....................

    Ahune na...:P hebeeta dan 40+++? eeeh?:rofl::dull:

    ඉස්සර මට කිබුලා අයියා කියලා කිව්වා තමයි:love::cool::love:
    දැන් කියන්නේ ''අන්කල්'' මට තරුණ ගෑණු ළමයි....:growl::angry::dull::(:(:(:(

    26 ළමයට නෙවෙයි...මට කුකුලෝහ්.....
    අනික තාම තරුණ ගෑනු ළමයි කතා කරන්නේ අයිය කියල තමයි.....

    රිදෙයි දැන් ඊනියා තරුණ කුකුළන් හට!!!!!!:rofl::rofl::rofl:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    crocodile_birthday_cake_card.gif
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :D
    තෑන්කූ වේවා
    අර පීඑම් එක ඈ.......අවසන් තීරණය!:oo:

    සුබ උපන්දිනයක් වේවා !!.

    යනෙන මග ජය ටැඹ දකීවා
    ගොඩනැගෙන බාධක බිදේවා
    දුටු සිහින හැබැහින් දකීවා
    සුභ උපන්දිනයක් ම වේවා...........

    සිනා හසරැල් මල් පිපේවා
    නෙතින් කදුලක් නොම නැගේවා
    සිතින් නිදහස සුව ලැබේවා
    සුභ උපන්දිනයක් ම වේවා............

    හිතන හැමදේ සපල වේවා
    පතන හැමදේ නිති ලැබේවා
    සතුට සොම්නස උරුම වේවා
    සුභ උපන්දිනයක් ම වේවා.............
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කිඹුලැත්තන්ට සුබ උපන්දින පොජ්ජක් මගච්චන්ට ඕනි.:yes:

    උපන්දිනේ කියල කැකුළු මල් තලන්ට එහෙම යනව නෙවෙයි ඕන්.:rolleyes:

    අනේ මන්ද ක්ලිනික් එකට ගෑණු ලමයි හෙව්ව උපන්දිනේ කිට්ටු කොරල. :P:rofl:

    මට මොනාද හිතෙනවා හිතෙනවා ඕයි.:baffled:
     
    Status
    Not open for further replies.