බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
කොට.......:nerd::oo:
එහෙම එකක් කොහෙද තියෙන්නේ.......
අනික කොට ගහන්න හරි කොහෙද සෙටමෝල්!:dull:

කොට ටික කොහොමත් ඉවරයි මයේ හිතේ.........
අර එදා සින්දු අහ අහ ඒ ටිකට වැඩේ දුන්න මන් හිතන්නේ.

අන්තිමට උනේ අප‍ සේටමොල නැති වෙච්චා එක විතරයි

අහෝ දුකකි ඉරකි තිතකි
 

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    තණකොළ නැහැ

    වතුර නැහැ

    ගස් කොලන් නැහැ

    ඉතින් සෙනිකව වෙන එක අහන්න දෙයක් ද

    මුද්‍රණ අය්යා මෙහෙ ගස්කොලන් තණකොල තියෙන පැති තියෙනවා. ඒ පැති ඉතා සුන්දරයි. ගස්කොලන් නැත්තෙ සමහර පැතිවල විතරයි. :yes:

     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මුද්‍රණ අය්යා මෙහෙ ගස්කොලන් තණකොල තියෙන පැති තියෙනවා. ඒ පැති ඉතා සුන්දරයි. ගස්කොලන් නැත්තෙ සමහර පැතිවල විතරයි. :yes:


    අයි තව පොපි වතු එහෙමත් තියනවා නේද
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ ඇත්තද? :rolleyes:දවල්ද? :P
    කොයි වෙලාවෙත් වෙන්නේ සෙනිකව තමා වගේ...
    දවල් රෑ වෙනසක් නැතුව.......
    ඔබතුමා ගේ නාමය සෙටමෝල්ඛාදක ලෙස වෙනස් කළ යුතු යයි යෝජනා කරමි.....:dull:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අයි තව පොපි වතු එහෙමත් තියනවා නේද

    එව්වා තියෙන්නෙ කදුකරේ. පොපි වැවිල්ලක් හින්ද තමයි කැලෑ ඔක්කොම එලි වෙලා තියෙන්නෙ. පොපි ගස් පොලවේ සාරය ඔක්කොම ඇදලා ගන්නවාලු.:rolleyes:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    බඩා මාමිට මගේ ලැප් එක දුන්න හදන්න..කවදා ලැබෙයිද මන්දා:baffled:

    ඒ ගැන තියන අදහස අත් හැරලා දන්නා. අඩු තරමින් ලැප් එක කාලි දාල ඩෙස්ක්ටොප් එකක් හරි හදල දෙයි

    එල...ගසමු..ඔයාට නම් එක බියර් එකක් ගහල මදි නෙහ් 10ක් වත් ගහන්න වෙයි නෙහ්:baffled:

    එක අපි එවෙලෙට බලමුකෝ
     
    Status
    Not open for further replies.