අපේ සෙටමෝලට කෙලෙවුවාට මේ ජෝඩුවට....
බොන්න සෙට් වෙන වාරයක් වාරයක් පාසා බිරින්දෑවරුන්ගෙන් බාධා/බැනුම්/නෝක්කඩු සිද්ද වේවා. සෙල්ලමද නොලැබේවා!!!!





සෙල්ලම නොලැබුනොත් පිටින් සෙල්ලම් කරමි..!!!!!![]()

ඔය රටේ පරිස්සමින් මාමේ.... 
මා අක්ඛාසයේ යෙදෙන්නේ ඉතාමත් කලාතුරකිනි. නැතිනම් ගබඩාව තනිව හිස් කරමි. ඒ නිසා තා කියන දේ නොයෙදේ.
සෙල්ලම නැති වූවාට මට පශ්චාත් භාගය ද? මාගේ ශ්‍රි හස්ත යුග්මය තාම බල සහිතයැ. තා මෙන් මාගේ හස්තයන් බල රහිතව, හස්ත පරිමර්දනයේ යෙදිය නොහැකි ලෙස බෙල සුන්ව නැත.
තා අප ගේ රති කෙළි පිළිබද නොසොයා තෙල වැලි පාර්කයේ දිවෙන තෙල් භරිත අගනුන් දෙස බලා හුඹහකටවක් ශිෂ්ණය ඔබනු!![]()

හෆොයි...... පෙරා ලිදේ.....!! 
makkay bolaw methana wenne, hamadama meka kiyona matath magngnan wage

අහෝ ඛේදයෙකි!!!
වැලි පාර්කයේ තෙල් භරිත අගනුන් ගැන තගේ අඹුව දතත්, තා උන් පිළිබද ව මෙනෙහි කරමින් ස්වං මෛථුනයෙහි යෙදෙන බව සහ උන් පසුපස ගොස් යොන් මගෙහි රස සිගන බව ඇය නොදන්නා බැවින් ඒ පිළිබද ව ඇය වෙත දැන්වීම යහපත් යයි සිතමි.
තාගේ මචං ගැන කතා නොකරව!
ඌ තෙම තා සමග ම එක වියගසෙක බැද කුඹුරක් මඩවනු පිණිස යෙදැවීම වටී!!!

පෙරාගේ ලිං සීසන් එක වගේ.....!!! 

මෙම පොස්ටුවෙන් පසු මෙම නුලට මාගේ සහබාගිත්වය නතර කරමි. මෙතෙක් කල් එකා මෙන් සිටි ඔබ සියලු දෙනාටම ස්තුතියි.

මොකද ඒ ගමන....?? 
