බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    බස් මාමි මගක ඉදන් ත්‍රෙඩ් එක බලන් එනවා වගේ....:lol:

    බස් මාමි එහෙම තමා ඒ කාලේ ඉඳලාම..හීල වළදන්න අමතක කරන්නේ නෑ...:rofl::rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඇයි බං මෙච්චර ටැග් තියෙද්දී උඹ ඔය ටැග් එකම පෝස්ට් කලේ....:rolleyes::rolleyes:
    මෙතන ඉන්න ගේ උන් හොයාගන්න තියෙන හොදම විදිය බන්...:baffled:
    ඒක කෝට් කරන උන් ඔක්කොම ගේ:rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මෙතන ඉන්න ගේ උන් හොයාගන්න තියෙන හොදම විදිය බන්...:baffled:
    ඒක කෝට් කරන උන් ඔක්කොම ගේ:rofl:

    දැන් නම් පෙරා කිව්ව එක ඇත්ත කියලා හිතෙනවා..:baffled::baffled: අනික උඹ ඉන්නවා කිව්වෙත් අරලියගහමන්දිරේ ළඟ නේ....:lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    දැන් නම් පෙරා කිව්ව එක ඇත්ත කියලා හිතෙනවා..:baffled::baffled: අනික උඹ ඉන්නවා කිව්වෙත් අරලියගහමන්දිරේ ළඟ නේ....:lol::lol:
    ඌ තමා මෙතන ඉන්න ලොකුම ගේ කාරයා.....:P
    උබලත් උගේ බයිලා වලට අහු වෙනවානෙහ්..:angry:
    මම ගේ උන් හොයන්නේ මගේ ආරක්ශාවට බන්:frown:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඌ තමා මෙතන ඉන්න ලොකුම ගේ කාරයා.....:P
    උබලත් උගේ බයිලා වලට අහු වෙනවානෙහ්..:angry:
    මම ගේ උන් හොයන්නේ මගේ ආරක්ශාවට බන්:frown:

    ගේ උන් ආරක්ෂාවට ගන්නේ කෙල්ලොනේ බං..එතකොට උන්ට කරදරයක් නෑනේ..:rolleyes::rolleyes: එතකොට උඹත් කෙල්ලෙක්ද..සොරි අනේ..මම හිතන් හිටියේ ඔයා කොල්ලෙක් කියලා...:lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ගේ උන් ආරක්ෂාවට ගන්නේ කෙල්ලොනේ බං..එතකොට උන්ට කරදරයක් නෑනේ..:rolleyes::rolleyes: එතකොට උඹත් කෙල්ලෙක්ද..සොරි අනේ..මම හිතන් හිටියේ ඔයා කොල්ලෙක් කියලා...:lol::lol:
    මට පේන්නේ ඔයත් ගේ වගේ...:baffled:
    යකෝ...ගේ උන් මේකේ කොල්ලොන්ගේ සිල් බිදින්න ට්‍රයි කරනවා..:growl:
    උන්ගෙන් ආරක්ශා වෙලා ඉන්න ඔනේ:)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මට පේන්නේ ඔයත් ගේ වගේ...:baffled:
    යකෝ...ගේ උන් මේකේ කොල්ලොන්ගේ සිල් බිදින්න ට්‍රයි කරනවා..:growl:
    උන්ගෙන් ආරක්ශා වෙලා ඉන්න ඔනේ:)

    :P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් නම් පෙරා කිව්ව එක ඇත්ත කියලා හිතෙනවා..:baffled::baffled: අනික උඹ ඉන්නවා කිව්වෙත් අරලියගහමන්දිරේ ළඟ නේ....:lol::lol:

    රොටුන්ඩා එක පැත්තේන් ජබෝරියං සද්දයක් ආවා :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගේ උන් ආරක්ෂාවට ගන්නේ කෙල්ලොනේ බං..එතකොට උන්ට කරදරයක් නෑනේ..:rolleyes::rolleyes: එතකොට උඹත් කෙල්ලෙක්ද..සොරි අනේ..මම හිතන් හිටියේ ඔයා කොල්ලෙක් කියලා...:lol::lol:

    දෙපාරයි... :lol: දෙපාරක් ආවා සද්දේ
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    QUOTE=Mr PERERA;19832750]දෙපාරයි... :lol: දෙපාරක් ආවා සද්දේ[/QUOTE]

    නාම් ක්යාහේ ... ප්යාර් තුම්හාරා
    ගල්කපතාදෝ.. දිල්හෙ තුම්හාරා.....:lol:

    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රංගයූදෙක නම් වූ ප්‍රමත්ත කුක්කුර මැඬී පෝතකය. මා සමලිංගිකයින් හා සහවාසයේ යෙදීම හෝ නොයෙදීම මාගේ කාර්යකි. තා මාගේ පුරුශ අවයවයෙන් සිදු කෙරෙනා ක්‍රියාවන් පිලිබඳව මේසා අභිරුචියක් දක්වන්නේ ඇයි දැයි මට බෙහෙවින් සැකයක් පහලවී ඇත. "මගේ එක මට ඕන විදියට" යැයි පුරාණ පඬිවරු පවසා ඇත්තේ උන්ගේ වාග්ද්වාරය රොහුගානවාට නොවේ. එබැවින් විහින් පුක්ෂනය නොවී ගුදමාර්ගය ආරක්ෂා කරගන්න ලෙස කරුණාකොට ඉල්ලා සිරිමි..
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    රංගයූදෙක නම් වූ ප්‍රමත්ත කුක්කුර මැඬී පෝතකය. මා සමලිංගිකයින් හා සහවාසයේ යෙදීම හෝ නොයෙදීම මාගේ කාර්යකි. තා මාගේ පුරුශ අවයවයෙන් සිදු කෙරෙනා ක්‍රියාවන් පිලිබඳව මේසා අභිරුචියක් දක්වන්නේ ඇයි දැයි මට බෙහෙවින් සැකයල් පහලවී ඇත. "මගේ එක මට ඕන විදියට" යැයි පුරාණ පඬිවරු පවසා ඇත්තේ උන්ගේ වාග්ද්වාරය රොහුගානවාට නොවේ. එබැවින් විහින් පුක්ෂනය නොවී ගුදමාර්ගය ආරක්ෂා කරගන්න ලෙස කරුණාකොට ඉල්ලා සිරිමි..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඒ වගේ ලිඳේ දාන පෝස්ට් එකකට තව එකෙක් මේ විදියට හිනා උනාම ලිඳේ වැටුන එකාට රිදෙන්නේ ඩබල් ට්‍රිබල් වෙලා අයියේ..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    කොල්ලන්ගේ සිල් බිදින්න උත්සාහයක යෙදෙන හොර උපාසකයන්ගේ නොහොත් සමනලුන්ගේ පොස්ට් වලට කමෙන්ට් දැමීමෙන් මා වැලකී ඇත
     
    Last edited:
    Status
    Not open for further replies.