ආදරය යනු ආදරය විනා සමාජ සම්මත මගින් මේ සම්මත ආදරයයැ, මේ අසම්මත ආදරය යැ යනුවෙන් රේඛා ගසා විතැන් කල නොහැකි බවය මාගේ අදහස.ප්‍රසංසාව අවැසි අයගෙන් නොලැබීමයි මුල.
ආදරය පිලිඹද සමාජ සම්මතයන් තුල සිරවී සිටිමි.
ආදරය යනු ආදරයයි, එයට සම්මත අසම්මත රේඛා අදින්නට අපි කවුරුන් ද?











