ehenam match eka gahapanko![]()
බැරියෝ.. ශිකේයි... ඊයේ ශෝ එක මැදෙන් ගෝතයෙක් කඩාපත් වෙලා වදයක් දුන්නා නේ. ඌත් එක්ක දුවන්න ගියා බෙල්ලන්විල..

ehenam match eka gahapanko![]()
බැරියෝ.. 
පුක්ස්හෙටට යෙදී තිබුන "සහෝදරයන්ගේ සංග්‍රාමය" තර්ස්ටන් - ඉසිපතන පන්දුවාර 50 එක්දින තරඟය කල් දැම්මා අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය "ගලගම ශ්‍රී අත්ථදස්සි" මහනාහිමිපානන්ගේ අවමංගල පූජෝත්සවය හේතුවෙන්. හෙට ඒ වෙනුවෙන් මා නුවර යමි...![]()
![]()
අප පාසලේ මට කල නොහැක්කක් නොමැක.
තීරණය ඔබ අතේ.

හෙටට යෙදී තිබුන "සහෝදරයන්ගේ සංග්‍රාමය" තර්ස්ටන් - ඉසිපතන පන්දුවාර 50 එක්දින තරඟය කල් දැම්මා අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය "ගලගම ශ්‍රී අත්ථදස්සි" මහනාහිමිපානන්ගේ අවමංගල පූජෝත්සවය හේතුවෙන්. හෙට ඒ වෙනුවෙන් මා නුවර යමි...![]()
![]()
අප පාසලේ මට කල නොහැක්කක් නොමැක.
තීරණය ඔබ අතේ.

අනේ පල පල යන්න....![]()
බැරියෝ..
ශිකේයි... ඊයේ ශෝ එක මැදෙන් ගෝතයෙක් කඩාපත් වෙලා වදයක් දුන්නා නේ. ඌත් එක්ක දුවන්න ගියා බෙල්ලන්විල..![]()

අනේ පල පල යන්න....
ඒ වුනාට කියන්නේ කොහොම ද? අම්මේ ඇගිල්ල අග පණ තිබුණත් මම මේක අහනව කියලා..
ෂුවර් අර දුවන්න කතා කරපු එකා සමනලයෙක් වෙන්ටෑ....![]()

දැන් තව එකක්.....ඌ නිසා නම් නෙමෙයි දුවන්න ගියේ. ගෙදර උන්දෑ එක්ක යන්න ඕනම නිසයි ගියේ..
දවසට 5000 ස්ටෙප්ස් ඇවිදීම අනිවාර්ය කරලා තියෙන්නේ වෛද්‍යතුමා..![]()
අනේ පල පල යන්න....
ඒ වුනාට කියන්නේ කොහොම ද? අම්මේ ඇගිල්ල අග පණ තිබුණත් මම මේක අහනව කියලා..
ෂුවර් අර දුවන්න කතා කරපු එකා සමනලයෙක් වෙන්ටෑ....![]()

දැන් තව එකක්.....
බොරුවක් කියන්න පුරුදු වෙයං හරියට...
ලොකු බොරුව දෙපැත්තෙන් පොඩි බොරු දෙකක් තියන්න ඕන කූඥ්ඥ දෙක ගැහුව වගේ සපෝට් එකට. නැත්තං ලොකු බොරුව වැටෙනවා....
දැට්ස් වට් හැපන්ඩ් ටු යූ ඉන් දිස් ඔකේෂන්...බ්‍රෝ!

සින්ස් අයි ඩෝන්ට් හෑව් එනි ඕල්ඩර් බ්‍රදර්ස්, අයි ඈම් කස්නිඩරිං යූ ඈස් මයි ඔව්න් එල්ඩර් බ්‍රදර්. දැටි ඉස් ද රෙස්පෙක්ට් අයි හෑව් ෆොර් යූ. සෝ ෆොර් එනී රීසන් අයි වෝන්ට් ලයි ටු යූ. කීප් දැට් ඉන් යුවර් මයින්ඩ් බ්‍රෝ.
යූ ඩෝන්ට් නෝ ද ප්‍රෙශර් අයි ඈම් හැවිං නව්. හර් බ්ලඩ් ශුගර් ලෙවල්ස් ආර් ඉන් ද මාර්ජිනරි ලෙවල්. අයි ඈම් සෝ වොරීඩ්.
අප්පා ඒකත් එහෙම ද?

සීනි වැඩිවීම සාමාන්‍යයෙන් සිදුවේ. බිය නොවන්න. වයිද්ය උපදෙස් අකුරට පිලිපදින්න. හැම විටම රෙඩි පිට ඉන්න. උදව්වක් අවස්ය නම් අමතන්න.

ඈස් අයි ප්‍රීවියස්ලි සෙඩ් යුවර් වර්ඩ්ස් ආර් කීපිං මී ස්ට්‍රෝන්ග් ඕල්වේස්. තෑන්ක්ස් බ්‍රෝ. දෙයාර් ආර් ෆිව් හියර් අයි ඩූ රෙස්පෙක්ක් මොස්ට්. යු ආර් ටොප් ඔන් ඉට්.

අප්පා ඒකත් එහෙම ද?
එහෙනං හැමදාම ඇවිද්දවපං කුකුළෝහ්.....
විල්තෙර පස්සෙි බැරියැ...
හිත රිදුන නං සමා වෙයං....ඒක නිකං ජෝක් එකට කීවේ...![]()

වචනෙට සීමා වෙන්නේ නෑ මලේ. ඕනි වෙලාවක කතා කරන්න. පුලුවන්තරම් ආගම දර්මය පැත්තට යොමුවන්න. පිරිත් අසන්න.![]()

උබට ඊයේ මම කෝල් කරාඅදත් වැඩ. රිපෝර්ට් එක කොහොමද? වැඩ ටික කරලා එන්නම්..![]()

හෙටට යෙදී තිබුන "සහෝදරයන්ගේ සංග්‍රාමය" තර්ස්ටන් - ඉසිපතන පන්දුවාර 50 එක්දින තරඟය කල් දැම්මා අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය "ගලගම ශ්‍රී අත්ථදස්සි" මහනාහිමිපානන්ගේ අවමංගල පූජෝත්සවය හේතුවෙන්. හෙට ඒ වෙනුවෙන් මා නුවර යමි...![]()
![]()
අප පාසලේ මට කල නොහැක්කක් නොමැක.
තීරණය ඔබ අතේ.
ehenam match eka gahapanko![]()
පෙරා ලිදේ.....!! 