බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කුඩු ගහලද? කොහේ තියන දෙමෝලක්ද?
    ඒක මෝල් ගහයි තියෙන්නේ. අනික බෝංචි කරලකට වඩා පොඩ්ඩක් ලොකු එකක්ලු..
    මම දන්නෙත් නෑ. රොටුන්ඩා එකේ ඔෆිස් එකක සික්කෙක් මටත් කීවේ... :lol: :lol: :lol:

    ඔයැයිත් සික්කන්ට මනාපයි වගේ......:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    20 සෙට් උනානම් කිබුලලයි ඇලේ දාල ඔයැයිව පා කරනවා :nerd:

    :frown::frown: ඔයැයිල කිඹුලලයි ඇලේ තරම දන්නේ නැතුව කතා කරන්නේ...... ඔය ඇලේ කිඹුලලයිට කරන්න බැරි දෙයක් නෑ....!!! :no::no:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    දැන් මේක බොන ත්‍රෙඩ් එකක්ද සමනල එකක්ද. අපිට තියෙන්නේ සමනලුන්ට වෙඩි තියන්නද.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් මේක බොන ත්‍රෙඩ් එකක්ද සමනල එකක්ද. අපිට තියෙන්නේ සමනලුන්ට වෙඩි තියන්නද.

    http://www.elakiri.com/forum/showpost.php?p=19860636&postcount=18

    උඹේ පොඩි කාලේ කියන්නේ අපේ තාත්තා ඉස්කෝලේ යන කාලේ. අපේ මහ ජොඩුව සැට් වෙලාවත් නෑ එතකොට.. :nerd:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    http://www.elakiri.com/forum/showpost.php?p=19860636&postcount=18

    උඹේ පොඩි කාලේ කියන්නේ අපේ තාත්තා ඉස්කෝලේ යන කාලේ. අපේ මහ ජොඩුව සැට් වෙලාවත් නෑ එතකොට.. :nerd:

    එහෙනම් උබ ඕක බලන්න විදිහක් නැහැ.

    අනික උබ ඔය කියන කතාවේ හැටියට..... එක්කෝ ඕන නැහැ.....
     
    Status
    Not open for further replies.