දැන් කවුද ඕයි මගේ දතක් ගැලෙව්ව කියල කිව්වේ?????-දත් කිඹුළා මහතා
කොල්ලුපිටිය වාර්තාකරු කසල තේ ගොට්ටා නැට්ට දිගටම ගොම ගාගෙන ඇති සැටියක් පෙන්වන අතර, ජනමාධ්‍යෙව්දය ජඩ මාධ්‍යෙව්දයක් බවට පෙරලා ගෙන මාධ්‍යය පමණක් නොව සිය ගුදය ද මෙසේ ගණිකා වෘත්තියේ යෙදවීම බහුතර ජනතාව වන අප දැඩ් පිළිකුලින් යුතුව හෙලා දකිනවා.
ස්වකීය තරුණ අවධියේ දී යම් ඉටිකිරිස් තරුනියක් අදාල වර්තාකරුගේ දත් පමණක් නොව සැට් එකද ගැලවීමේ වේදනාත්මක සංවත්සරය යෙදෙන අද දින මෙසේ තමාට වූ හදිය පරාරෝපණය කොට ජනමාදය ඔස්සේ වාර්තාකිරීම සම්බන්ධව අදාල සකල තේ ගොට්ටා නමැති වාර්තාකරුට විර්ද්ධව ස්වකීය කීර්තියට හානි කිරීම වෙනුවෙන් රුපිලය් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවීමට දැනටමත් කටයුතු කරමින් පවතින අතර, ඔහුට හිමි බාබකිව්,බකාඩි,චීස් කොත්තු ආදී අනාගත සියලු ම වරප්‍රසාද ද අහිමි කිරීමට දැනටමත් කටයුතු කොට ඇති බව ද දන්වනු ලබනවා..........