බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    දැන් කවුද ඕයි මගේ දතක් ගැලෙව්ව කියල කිව්වේ?????-දත් කිඹුළා මහතා

    කොල්ලුපිටිය වාර්තාකරු කසල තේ ගොට්ටා නැට්ට දිගටම ගොම ගාගෙන ඇති සැටියක් පෙන්වන අතර, ජනමාධ්‍යෙව්දය ජඩ මාධ්‍යෙව්දයක් බවට පෙරලා ගෙන මාධ්‍යය පමණක් නොව සිය ගුදය ද මෙසේ ගණිකා වෘත්තියේ යෙදවීම බහුතර ජනතාව වන අප දැඩ් පිළිකුලින් යුතුව හෙලා දකිනවා.
    ස්වකීය තරුණ අවධියේ දී යම් ඉටිකිරිස් තරුනියක් අදාල වර්තාකරුගේ දත් පමණක් නොව සැට් එකද ගැලවීමේ වේදනාත්මක සංවත්සරය යෙදෙන අද දින මෙසේ තමාට වූ හදිය පරාරෝපණය කොට ජනමාදය ඔස්සේ වාර්තාකිරීම සම්බන්ධව අදාල සකල තේ ගොට්ටා නමැති වාර්තාකරුට විර්ද්ධව ස්වකීය කීර්තියට හානි කිරීම වෙනුවෙන් රුපිලය් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවීමට දැනටමත් කටයුතු කරමින් පවතින අතර, ඔහුට හිමි බාබකිව්,බකාඩි,චීස් කොත්තු ආදී අනාගත සියලු ම වරප්‍රසාද ද අහිමි කිරීමට දැනටමත් කටයුතු කොට ඇති බව ද දන්වනු ලබනවා..........
    පේරා ජබොක්:rofl:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461

    හුරේ පෙරාට බකාඩී නැ .......
    පෙරාට බකාඩී නැ .......
    පෙරාට බකාඩී නැ .......
    පෙරාට බකාඩී නැ .......
    පෙරාට බකාඩී නැ .......
    පෙරාට බකාඩී නැ .......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හුරේ පෙරාට බකාඩී නැ .......
    පෙරාට බකාඩී නැ .......
    පෙරාට බකාඩී නැ .......
    පෙරාට බකාඩී නැ .......
    පෙරාට බකාඩී නැ .......
    පෙරාට බකාඩී නැ .......

    උඹලා පාප මිත්‍රයෝ... :sorry:
    කෙලවෙනකන් බලන් ඉන්නේ..
    මම ගන්නවා යකෝ සල්ලි දීලා ගෝල්ඩ් ලේබල් එකක්. දා ගන්නවා ගේ ගාව හෝටලෙන් බිත්තර ඔම්ලට් එකක්. පාර පැනලා තොසේ කඩෙන් රු.15 උලුදූ වඩේ ටිකකුත් ගන්නවා. අපේ ෆුඩ් සිටියේ පරන සාලයො බදිනවා. සාල කූරි 05කුත් ඔතන් බොනවා තනියම.

    ඔයයිල මන් ගැන දන්නේ දසම 1යි™
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාලඹේ "මචං" හී අධිපති ගරු දත් කිඹුලා මැතිතුමාගේ පුරස්චාර්වක දතක් අද උදෑසන හදීසියේ දන්තමූලජ අස්ථිය පිටින්ම ගලවාගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්ථා වෙනවා. මේ පැහැරගැනීමෙන් එතුමාගේ හක්ක බේරි ඇත්තේ අනූනවයෙන්. සිද්ධිය වූ ස්ථානයට පැමිනි අතුරුගිරිය පොලිසිය මේ වනවිට පරීක්ෂන ආරම්භ කර තිබෙනවා. මේ පිලිබඳව ඇසින් දුටු සාක්ෂි කිහිපයක්ම ලැබි තිබෙන බවයි සඳහන් වන්නේ. මෙය පලි ගැනීමක් ලෙස පොලීසිය සැක කරනවා. සිද්ධිය සම්බන්ධව එම ස්ථානයේ සේවය කල 20 හැවිරිදි "ඉටිකිරිස්" තරුණියක් සොයා පොලීසිය පරික්ෂන ආරම්භ කර තිබෙනවා. සිද්ධියෙන් පසු ඇය පලා ගොස් ඇතැයි තොරතුරු වාර්ථා වනවා. දත් කිඹුලා මහත ඇයට නිතරම දත් පෙන්වා විරිත්තීමට යාමේ ප්‍රථිපලයක් ලෙස මේ අපරාධය සිද්ධ වෙන්නට ඇතැයි පොලීසිය සැක පහල කරනවා.

    සිද්ධිය වාර්ථා කිරීමට් ගිය අප කොල්ලුපිටිය වාර්ථාකරුට දත් කිඹුලා මහතා "උඹට කන්න දෙන්නේ නෑ. කොත්තුත් නෑ, බාබකියුත් නෑ, බ්ලැක් බකාර්ඩිත් නෑ" ලෙස තර්ජනය කර තිබෙනවා.
    සත්‍ය ඇති සැටියෙන් වාර්ථාකරන මාධ්‍යවේදින්ට තර්ජනය කිරීම අපි පිලිකුලෙන් යුතුව හෙලා දකිනවා.

    තීරණය ඔබ අතේ™

    අහෝ දුකකි... ඉරකි..තිතකි..මල්වැලකි... :sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් කවුද ඕයි මගේ දතක් ගැලෙව්ව කියල කිව්වේ?????-දත් කිඹුළා මහතා

    කොල්ලුපිටිය වාර්තාකරු කසල තේ ගොට්ටා නැට්ට දිගටම ගොම ගාගෙන ඇති සැටියක් පෙන්වන අතර, ජනමාධ්‍යෙව්දය ජඩ මාධ්‍යෙව්දයක් බවට පෙරලා ගෙන මාධ්‍යය පමණක් නොව සිය ගුදය ද මෙසේ ගණිකා වෘත්තියේ යෙදවීම බහුතර ජනතාව වන අප දැඩ් පිළිකුලින් යුතුව හෙලා දකිනවා.
    ස්වකීය තරුණ අවධියේ දී යම් ඉටිකිරිස් තරුනියක් අදාල වර්තාකරුගේ දත් පමණක් නොව සැට් එකද ගැලවීමේ වේදනාත්මක සංවත්සරය යෙදෙන අද දින මෙසේ තමාට වූ හදිය පරාරෝපණය කොට ජනමාදය ඔස්සේ වාර්තාකිරීම සම්බන්ධව අදාල සකල තේ ගොට්ටා නමැති වාර්තාකරුට විර්ද්ධව ස්වකීය කීර්තියට හානි කිරීම වෙනුවෙන් රුපිලය් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවීමට දැනටමත් කටයුතු කරමින් පවතින අතර, ඔහුට හිමි බාබකිව්,බකාඩි,චීස් කොත්තු ආදී අනාගත සියලු ම වරප්‍රසාද ද අහිමි කිරීමට දැනටමත් කටයුතු කොට ඇති බව ද දන්වනු ලබනවා..........

    තේ ගොට්ටා ජබුක්. :rofl:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    මම මාරු!!!!

    ආදරය හා වෛරය අතර ඇත්තේ තත්පර ගණනක වෙනසකිද....
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    උඹලා පාප මිත්‍රයෝ... :sorry:
    කෙලවෙනකන් බලන් ඉන්නේ..
    මම ගන්නවා යකෝ සල්ලි දීලා ගෝල්ඩ් ලේබල් එකක්. දා ගන්නවා ගේ ගාව හෝටලෙන් බිත්තර ඔම්ලට් එකක්. පාර පැනලා තොසේ කඩෙන් රු.15 උලුදූ වඩේ ටිකකුත් ගන්නවා. අපේ ෆුඩ් සිටියේ පරන සාලයො බදිනවා. සාල කූරි 05කුත් ඔතන් බොනවා තනියම.

    ඔයයිල මන් ගැන දන්නේ දසම 1යි™

    සාල කුරී දෙන්නේ න නැට්ට විතරයි..............
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගප්ටිල් කෙලිනවා යකොව්.. මගේ කැමතිම බැටා!!!
    මිස් ද මැච්... :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අලුත්ම GGB කෙනෙක් ගැන ඔත්තුවක් ස්වල්ප මොහොතකින් බලාපොරොත්තුවන්න.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අලුත්ම GGB කෙනෙක් ගැන ඔත්තුවක් ස්වල්ප මොහොතකින් බලාපොරොත්තුවන්න.
    තමන් ගේ වෘත්තිය ගණිකා වෘත්තියේ යොදවමින් නිකං ගණිකාවක් වගේ ඕප හොයන්න ලැජ්ජ නැද්ද කසල තේ ගොට්ටෝ!:angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තමන් ගේ වෘත්තිය ගණිකා වෘත්තියේ යොදවමින් නිකං ගණිකාවක් වගේ ඕප හොයන්න ලැජ්ජ නැද්ද කසල තේ ගොට්ටෝ!:angry:

    :rofl:
    එච්චරට රිදිලා.. තවම බනිනවා!!!! :rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    තමන් ගේ වෘත්තිය ගණිකා වෘත්තියේ යොදවමින් නිකං ගණිකාවක් වගේ ඕප හොයන්න ලැජ්ජ නැද්ද කසල තේ ගොට්ටෝ!:angry:
    හූ ..............................:rofl:
    ඌ ඔහොමම තමා අනුන්ගේ රෙද්දවල් මයි හොයන්නේ...:yes:
    ඊලගට මඩ ගහන්න හදන අහින්සකය කවුද දන්නෑ:sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෙදකින් තොගෙ කට
    …180 විතර ගහන්නත් තිබ්බා බොලේ :cool:

    උඹ මැච් එක බලනවද? පිච් එක ස්ලෝද බං. කක්කා කරගත්තා නේහ්.. පට්ට හිරවිල්ලක් හිර උනේහ්... :sorry:
     
    ක්‍රික් ඉන්ෆො බන්... කාගත්තා තමා අපරාදේ, මුන්රො කාරයා හිර කරපු එකෙන් තමා ගියේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තමන් ගේ වෘත්තිය ගණිකා වෘත්තියේ යොදවමින් නිකං ගණිකාවක් වගේ ඕප හොයන්න ලැජ්ජ නැද්ද කසල තේ ගොට්ටෝ!:angry:

    ඔය කවුද මට කියන්න .මට ඕනේ නම් ඕපදූප හොයනවා. ඇයි නවත්වන්නද™
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හූ ..............................:rofl:
    ඌ ඔහොමම තමා අනුන්ගේ රෙද්දවල් මයි හොයන්නේ...:yes:
    ඊලගට මඩ ගහන්න හදන අහින්සකය කවුද දන්නෑ:sorry:

    උඹ නම් නෙමෙයි. වෙන එකෙක්.. :rofl:
    ගෑණිට බයේ ඉරිදා ශොපින් යන්න ලේස්ති වෙන එකෙක්.. :rofl:
     
    Status
    Not open for further replies.