බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    තෙපි මෙහේ නැතුව කුමන අසක්කුවේ හුලිජ්ජ කලත් මට ඇති කම් කිම් ද?:dull::growl:

    ඊයේ අපි තමා ගේ පිටිපස්සේ ඇළට චු කොලේ හෙලිකොට්ටෝරුවේ ඇවිල්ල මාමා උඩ බලාගෙන විරව විරව හිටියේ..............
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ අපි තමා ගේ පිටිපස්සේ ඇළට චු කොලේ හෙලිකොට්ටෝරුවේ ඇවිල්ල මාමා උඩ බලාගෙන විරව විරව හිටියේ..............

    මාමා බාව අතට ගන්නකොට අපි අන්තිම බින්දුව වෙනකන් චූ කරලා ජොකා අස්සට දාගෙනත් ඉවරයි.. :lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එම්භා සෙටමෝල් භක්ෂක/ සෙටමෝල්හාරකයානෙණි......
    තගේ පිය මිතුරු තලේබානුවන් සුවෙන් සිටිත් ද?

    අපිරිකානුවන්ගෙන් සහ හෙලයන්ගෙන් ලද පරාජය හමුවේ ඔවුන් මහත් වූ උකටලී සිත් ඇතිව වෙසෙති.:lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මාමා බාව අතට ගන්නකොට අපි අන්තිම බින්දුව වෙනකන් චූ කරලා ජොකා අස්සට දාගෙනත් ඉවරයි.. :lol:

    :lol::lol::lol::lol::lol:

    කිබුල් මාමා බාව උස්සන් හෙලිකොට්ටෝරුව පස්සේ එලවන වීඩියෝ එක දාමුද දාමුද..........................
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ අපි තමා ගේ පිටිපස්සේ ඇළට චු කොලේ හෙලිකොට්ටෝරුවේ ඇවිල්ල මාමා උඩ බලාගෙන විරව විරව හිටියේ..............

    මාමා බාව අතට ගන්නකොට අපි අන්තිම බින්දුව වෙනකන් චූ කරලා ජොකා අස්සට දාගෙනත් ඉවරයි.. :lol:

    :lol::lol::lol::lol::lol:

    කිබුල් මාමා බාව උස්සන් හෙලිකොට්ටෝරුව පස්සේ එලවන වීඩියෝ එක දාමුද දාමුද..........................
    එහෙම එකක් ඊයේ සිදුවූයේ නැත......
    තෙපි මේ පවසන්නේ ඊයේ මාගේ රථ රෝදය දෝවනය කරන්නට පැමිණ මවිසින් අණ්ඩක් කැඩෙන පරිදි පහරනු ලැබූ සුනඛ පෝතකයා පිළිබදව ද???
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එහෙම එකක් ඊයේ සිදුවූයේ නැත......
    තෙපි මේ පවසන්නේ ඊයේ මාගේ රථ රෝදය දෝවනය කරන්නට පැමිණ මවිසින් අණ්ඩක් කැඩෙන පරිදි පහරනු ලැබූ සුනඛ පෝතකයා පිළිබදව ද???

    නුදකින් බල්ලෙක්ටවත් ඉන්න දෙන්නෙ නෑ. :growl:ශික් හිටපන් මම ඔටාරට කියනවා. :eek:ඔටාර සැරයි හරිද?:growl: බල්ලන්ට ගොඩා....................................ක් ආදරෙයි.:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නුදකින් බල්ලෙක්ටවත් ඉන්න දෙන්නෙ නෑ. :growl:ශික් හිටපන් මම ඔටාරට කියනවා. :eek:ඔටාර සැරයි හරිද?:growl: බල්ලන්ට ගොඩා....................................ක් ආදරෙයි.:P

    :lol:
    දත් මාමි ජබුක්!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නුදකින් බල්ලෙක්ටවත් ඉන්න දෙන්නෙ නෑ. :growl:ශික් හිටපන් මම ඔටාරට කියනවා. :eek:ඔටාර සැරයි හරිද?:growl: බල්ලන්ට ගොඩා....................................ක් ආදරෙයි.:P
    ඔටාරට කියල ලොවයි මගේ **!!!:growl:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උන් හට එය නොතේරීම පිළිබදව මා කුමක් කොරන්න ද?
    මා වක්‍රව ඇසුවේ හුලිජ්ජ කරන්නට පැමිණි උන් සුනඛයන් ද යන බවය!:dull:

    වක්‍රව? ඔය අළුත් ගෑල්ලමය කියල දෙන එව්වා තමයි. මේ දවස් වල දත් ගලවන්නෙත් වක්‍රවද? :nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උන් හට එය නොතේරීම පිළිබදව මා කුමක් කොරන්න ද?
    මා වක්‍රව ඇසුවේ හුලිජ්ජ කරන්නට පැමිණි උන් සුනඛයන් ද යන බවය!:dull:

    කකුලේ අමාරුවට ක්ලිනික් එකේ බෙහෙත් කොරන්නේ නෑ???
    කෝල් කරලා එපොයින්ට්මන්ට් එකක් දාන්නද? :love:
     
    Status
    Not open for further replies.