බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඊයේ උදෙත් හොදට අහගෙන තිබ්බනේ...:lol:
    මූ හොද ෆිට් එකේ ශොප් එකට එන දවසක් බලල මාත් ගිහින් අමතනවා දවසම එපා වෙන්නම:P

    ඕකගේ බොරු බං... කස්ටමර්ලා අමතලා නෙමෙයි.. වයිපරේ කොස්සෙන් ගහලා.. :lol:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අහ්.. ඌ අවුලක් නෑ බං. ඌ අක්කේ නෙමෙයි වයිෆ් කියල කතා කරත් අවුලක් නෑ. හාර්ම්ලස් බගර්!!!
    වෙන අංශෙක නේහ් ඉන්නේ. උඹට අවුලක් නෑ සුදූ...

    Hehehe ela ela :D ow rangu gena honda aranchi awa udema :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඩය්ක්ලොෆිනික් සෝඩියම් බාම් එකක් උලහන් මලේ තවල. :)(කිම්බුලො අර නන්ගිට කියල තවල දීහං මුගෙ කකුල. වැඩිය උඩට තවන්න එපා :lol:)
    ෆාස්ටම් ජෙල් හොදයි.:)

    ඉංගිරිසි බෙහෙත් වලින් වැඩි උනා අයියේ... අද සිංහල බෙහෙත් කරන්න යනවා. අපතයෙක් වගේ ඔෆිස් ආවෙත්. ටී ශර්ට් එකකුත් ඇඳගෙන.. :baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අත පිහදාපු ලස්සන විතරක් හිනා වෙවී.... :growl:

    කට්ටිය කෑ ගහනකොට අහනවා ඇයි මොකෝ අවුල කියලා.. :baffled: අච්චර පේපර් සර්වියට් තිබ්බ එකේ ඌට ඒකම ඕනෙ වුනා අත පිහිදාන්න... :lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අහ්.. ඌ අවුලක් නෑ බං. ඌ අක්කේ නෙමෙයි වයිෆ් කියල කතා කරත් අවුලක් නෑ. හාර්ම්ලස් බගර්!!!
    වෙන අංශෙක නේහ් ඉන්නේ. උඹට අවුලක් නෑ සුදූ...
    පොයින්ට් පේරා...දැන් පොයින්ට් හොයල හමාරයි කකුල කෙල උන නිසා:rofl:
    :rofl::rofl:හූ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Malà keliyai :lol:
    Ekenek giye nam bonne na kiyala lu aiye :rofl: :lol:

    හම්මේ... ඒ එකාද......
    ඌ ගැන තිබුන ප්‍රතිරූපේ කන්නාඩියකට ගලකින් ගැහුවා වගේ සලාං ගාලා බිඳූනා කියපන්කෝ.. :baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඕකගේ බොරු බං... කස්ටමර්ලා අමතලා නෙමෙයි.. වයිපරේ කොස්සෙන් ගහලා.. :lol:
    අහ්හ් පවු පවු එදා හාවි ආවෙත් නැත්තේ එහෙම කේස් එකකට:rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තුනක් නෙමෙයි තව පහක් විතර සෙට් කරගන්න බැරි කමක් නෑ දත් මාමට... ලාබාල කෙලි පොඩිත්තියක්නේ සහේට අරන් තියෙන්නේ... :lol::lol:

    ස්ටේජ් එක ගහලා අමතයි...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් ඔව් මම උගේ ලගනේ හිටියේ....

    අර ඔය කිවුව එලකිරි නොවෙන කෙනා තමා තමා මාව නරක් කරේ:growl:

    යකෝ කොකාකෝලා මෙගා එකහමාරක් බිව්වේ කවුද ඊයේ..? :lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    Achchi ta hal garanna. :dull: ubath honda bébék wenna ethi ehenam ohoma hitiyata :P
    අපෝ මම කොච්චර හොද ලමයෙක්ද..:(
    මේ බෙබාල එක්ක මාව කම්පෙයාර් කරන්න එපා..මුන් ඔක්කොම නාකියෝ:P
     
    Status
    Not open for further replies.