ඉංගිරිසි බෙහෙත් වලින් වැඩි උනා අයියේ... අද සිංහල බෙහෙත් කරන්න යනවා. අපතයෙක් වගේ ඔෆිස් ආවෙත්. ටී ශර්ට් එකකුත් ඇඳගෙන..![]()
කිරිනැළියෙ වෙද මහතා හොදා. හැබැයි වසයි.

ඉංගිරිසි බෙහෙත් වලින් වැඩි උනා අයියේ... අද සිංහල බෙහෙත් කරන්න යනවා. අපතයෙක් වගේ ඔෆිස් ආවෙත්. ටී ශර්ට් එකකුත් ඇඳගෙන..![]()

Hehehe ela elaow rangu gena honda aranchi awa udema
![]()

හම්මේ... ඒ එකාද......
ඌ ගැන තිබුන ප්‍රතිරූපේ කන්නාඩියකට ගලකින් ගැහුවා වගේ සලාං ගාලා බිඳූනා කියපන්කෝ..![]()

අන්න එක්කෙනෙක් කවි කිව්වා පැරිස් පැරිස් ගගා...![]()
winasai
ehenam hondata wedilada danne na iye lolකට්ටිය කෑ ගහනකොට අහනවා ඇයි මොකෝ අවුල කියලා..අච්චර පේපර් සර්වියට් තිබ්බ එකේ ඌට ඒකම ඕනෙ වුනා අත පිහිදාන්න...
![]()

අහ්හ් පවු පවු එදා හාවි ආවෙත් නැත්තේ එහෙම කේස් එකකට![]()

එක කෝල් එකයි ආවේ...ඊට පස්සේ කෝක් බිවුවේයකෝ කොකාකෝලා මෙගා එකහමාරක් බිව්වේ කවුද ඊයේ..?![]()
පොයින්ට් පේරා...දැන් පොයින්ට් හොයල හමාරයි කකුල කෙල උන නිසා
හූ

අපෝ මම කොච්චර හොද ලමයෙක්ද..
මේ බෙබාල එක්ක මාව කම්පෙයාර් කරන්න එපා..මුන් ඔක්කොම නාකියෝ![]()
ekama wenasa naki kama witharai 
Achchi ta hal garanna.ubath honda bébék wenna ethi ehenam ohoma hitiyata
![]()

ප්ලාස්ටර් ඔෆ් පැරිස් මොකෝ මේක අස්සෙ රිංගගෙන ?ගෙවල් තෙමනවද උයාගෙ?
![]()

Affatasiri echarata monada ban une lol
Ko yako photos![]()

උබ අද යනවා නෙහ්..
අපරදේ බන් මට බෝඩිමට ආවට පස්සේ මතක් උනේ
තායි බාත් 500ක විතර පොඩි සල්ලි වගයක් තිබ්බ උබට දෙන්න හිතන් හිටියෙ..කොහෙද ඉතින්![]()
Ahh meyada meh madushanka kiuwe lol mata ID mathaka thibbe nà nama kiuwata lol![]()




බඩා ලිදේ...![]()




Malà keliyai![]()
Ekenek giye nam bonne na kiyala lu aiye![]()
![]()
තුනක් නෙමෙයි තව පහක් විතර සෙට් කරගන්න බැරි කමක් නෑ දත් මාමට... ලාබාල කෙලි පොඩිත්තියක්නේ සහේට අරන් තියෙන්නේ...![]()
Achchi ta hal garanna.ubath honda bébék wenna ethi ehenam ohoma hitiyata
![]()
Whaaaaaat![]()
winasai
ehenam hondata wedilada danne na iye lol
