බීපු යාලුවො තුන්දෙනෙක්
එකම බෝඩිමේ ඉන්න යාලුවො තුන්දෙනෙක් හිටියලු ..
එකෙක් හොද බෙබෙක් ...

අනික මලෙක් ...

අනික බවුව කාරයෙක් .. ඒ කියන්න් කුඩු

ඔන්න දවසක් තුන්දෙනා තම තමන්ගෙ ආතල් අරගෙන රෑ වෙලා ආයෙත් එනවලු බෝඩිමට ... යතුර තිබිල තියෙන්නෙ බීපු එකා ගාව ඌ යතුර හලාගෙන ...
ඌ කියනවලු ..
" මෙ ලබ්බ හරියන්නෙ නෑ ... කඩනො ඩෝ මම ඩොර ... "

වෙරි උනාම සිහිය නෑ ඉතිං අමතක වෙනවා .. ඒවගේම කලහකාරී .... වලි බරයි ...
මත් වෙච්ච එකා කිවුවලු ...
"පිස්සු කෙලින්න එපා .. අපි ආපු පාරෙ තමයි යතුර වැටිල ඇත්තෙ ... ගිහින් හෙමීට යතුර හොයාගෙන ඇවිත් දොර ඇරල ඇතුලට යමූ .. අනික තව ටිකකින් එලිය වැටෙයි යතුර පේනව එතකොට .. ඒක නිසා හිමීට යතුර හොයාගෙන යන් .. කලබල වෙලා ආතල්නම් කඩන්න එපා .."
මත් උනාම කලබල නෑ ... කට්ටිය පාඩුවෙමයි ඉන්නෙ ...

එතකොට අනිත් එකා .. බවුව කාරයා ....
" සිග් .... හිග් ....
මම මීදුමක් වෙලා හෙමීමීමීමී ට දොර හිලෙන් ඇතුලට යන්නම් ... උබල යතුරු හොයන් වරෙන් .... "

ඌ පක් වෙලා ....

එකම බෝඩිමේ ඉන්න යාලුවො තුන්දෙනෙක් හිටියලු ..
එකෙක් හොද බෙබෙක් ...

අනික මලෙක් ...

අනික බවුව කාරයෙක් .. ඒ කියන්න් කුඩු

ඔන්න දවසක් තුන්දෙනා තම තමන්ගෙ ආතල් අරගෙන රෑ වෙලා ආයෙත් එනවලු බෝඩිමට ... යතුර තිබිල තියෙන්නෙ බීපු එකා ගාව ඌ යතුර හලාගෙන ...
ඌ කියනවලු .." මෙ ලබ්බ හරියන්නෙ නෑ ... කඩනො ඩෝ මම ඩොර ... "