බීපු රුසියන් වේසියෝ දෙන්නෙක් මහ රෑ මිනි මරන්න යනවා

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,070
    8,400
    113
    Kotahena
    ගෑනු අයගේ කොමත් ගලවනව .ලොල්ලෙක් උන උබට ඕකේ දැනුමක් නෑ .

    දවසම වැඩ ගෘහනියක් කියන්නේ 24 පැයම වැඩ.
    mmm ithin ube ammage juice mulu ge purama wisi wenawada?
    wisi wenna police group pitin bahala denawada ehema?
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    නිවේදන ගැහුවට වැඩක් නෑ බන් අපේ පොලෝසියේ හරක්ට English බැරිනිසා සුද්දෝන්ට උන්කරපු වැරැද්ද පහදලා දෙන්නවත් බෑනේ , සුද්දා English වලින් වචන 4-5ක් කියපු ගමන් අරූ ok sir , sorry sir කියලා සුද්දා යවනවා (මේ සිද්ධිය මගේ ඉස්සරහම , මම ඉන්න තැන උන දෙයක් )

    දකුණු රටට ගිහින් බලපන්කෝ , සුද්දෝ උන්ගේ රටවල ගන්න බැරි සැර ආතල් එකක් මෙහෙ ඇවිත් ගන්නවා

    උන් මාර්ගනිති 80% විතර කඩනවා , එහෙම බැලුවම ලංකාවේ 3වීල් බයික් පදින උන් සෑහෙන්න හොඳයි කියලා හිතෙනවා

    surfing board එකක් scooter එකට හයිකරගෙන උන් යන යෑම දැක්කම ඇඟ හිරිවටෙනවා බන් , මනුස්සයෙක්ගේ ඇඟේ වැදුනොත් බඩුම තමයි

    සුද්දෝ උන්ගේ රටවල ඔහොම ගියොත් අනිවා ඩොලර් දාස් ගණක දඩත් කාලා license එකත් suspend කරගන්නවා sure එකටම

    English baha oya area wala inna untath indian ekek nawaththalath ehema una dakka vlog ekaka
     
    • Like
    Reactions: hi.dushan