බීබර් මල්ලවආරච්චි*

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    බීබර් මල්ලවආරච්චි*

    මේ පෑන්චාටත් බීබර් වගේ වෙන්න ඔන වෙලා වගේ:D:love:


    pavan.jpg

    මිල්ටන් මල්ලවආරච්චි මහතා විසින් එකල ගැයූ "එදා රෑ ගුවන් තොටුපොලේදී" ගීතය තවමත් තරුණ වැඩිහිටි අය අතර ජනප්‍රිය ගීතයකි. එම ගීතය පසුගියදා ඉංග්‍රීසි බසින් නව සංගීතය යොදා එලි දක්වන ලදී.

    මෙලෙස නව සංගීතය මුසුකොට "එදා රෑ" ගීතය එලි දක්වන ලද්දේ මිල්ටන් මල්ලවආරච්චිගේ මුණුබුරා නොහොත් රනිල් මල්ලවආරච්චිගේ පුත් පවන් ඉදුවර මල්ලවආරච්චි විසිනි. රනිල් මල්ලවආරච්චි මේවනවිට සිය බිරිඳ වන නිශා මෙල් සමග ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බෝර්න් නගරයේය.

    එදා රෑ නව ගීතය "ෂෝ මී යුවර් ලව්" ලෙස ඉංග්‍රීසියට පරිවර්තනයකොට ඇත්තේද තවමත් දහතුන් හැවිරිදි වියේ පසුවන පවන් විසිනි.

    සංගීතය සඳහා භාතිය ජයකොඩි දායක වී තිබේ. පසුගියදා මෙහි මියුසික් වීඩියෝව එලි දැක්වුණ අතර එහි විශේෂත්වය වන්නේ එහි රංගනයෙන් දායක වන ඕස්ට්‍රේලියානු යුවතිය පවන්ගේ පෙම්වතිය වීමයි.
    :love:
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    auto tune නේද ඉතිං‍.:nerd: සින්දුවේ එහෙම වැරද්දක් කියන්නනම් බැහැ.:) video එකනම් ගන්න දෙයක් නැහැ.:growl: මේ කොල්ලාමද දන්නේ නැහැ edit කොරල තියෙන්නේ.:oo: මේ පොඩි එකා බැරි acting දාන්න යනවනේ. ඕවගෙන් තමයි නාන්නේ ඉතින්.:dull:
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    සින්දුව නම් මටත් ලස්සනයි. Video එක තමයි අවුල්. කලින් ඔය සින්දුව අහලා තිබ්බට කියන්නෙ පොඩි එකෙක් කියලා දන්නෙ නෑනෙ. පොඩි කොල්ලෙක් හැටියට මට නම් සින්දුව එල.
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,021
    9,352
    113
    Microsoft
    විශේෂත්වය වන්නේ එහි රංගනයෙන් දායක වන ඕස්ට්‍රේලියානු යුවතිය පවන්ගේ පෙම්වතිය වීමයි

    :eek::sorry:
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    විශේෂත්වය වන්නේ එහි රංගනයෙන් දායක වන ඕස්ට්‍රේලියානු යුවතිය පවන්ගේ පෙම්වතිය වීමයි

    :eek::sorry:

    ඔක්කොටොම එහා කට්ටියකය ඕකට ඉරිසියා හිතිලා youtube comment දානවා කියලා ආරංචියක් ආවා. :lol::lol::lol: අපේ රටේ කොල්ලන්ගේ හැටි. :dull::dull::dull:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,021
    9,352
    113
    Microsoft
    ඔක්කොටොම එහා කට්ටියකය ඕකට ඉරිසියා හිතිලා youtube comment දානවා කියලා ආරංචියක් ආවා. :lol::lol::lol: අපේ රටේ කොල්ලන්ගේ හැටි. :dull::dull::dull:
    swtim24_zps30d8e5e6.gif
    swtim24_zps30d8e5e6.gif
    swtim24_zps30d8e5e6.gif
    swtim24_zps30d8e5e6.gif
    swtim24_zps30d8e5e6.gif
    swtim24_zps30d8e5e6.gif
    swtim24_zps30d8e5e6.gif