බීමතින් නෑම + 4ක් මරුට + පෙම්වතිය දිවිනසා ගනියි

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කොල්ලොන්ගෙ විර ක්‍රියා කරන්න හෙන ඇම්මක් තියෙනවා,,, ඉතින් සමහරු බොනවා, කදු නගිනවා, බඩු ගහනවා.. ඔරු පහ්ඩිනවා, ගගෙ යනවා වගෙ වැඩ කරනවා,,

    එත් මෙ 22 වියවසෙ බන්. ඔය සියල්ල ආර්ක්ශිතව කරන්න පුලුවන්,,

    මම වගෙ උන් ඔවා ඔක්කොගෙම මැරිලා යන්න පුලුවන් කම දන්න උන්, ඔය වීර ක්‍රියා වලට වඩා විර ක්‍රියා 55 පුලුල් තිර දාන් ආතල් එක කාමරෙ ඉන්දන් කරන්න පුලුවන් බව වටහන් ඉන්නවා. සල්ලි තියේ නම් ලොසු සයිස් ප්‍රොජෙක්ටර් එකක් දාන් ෆුල් ෆිලින් එක ගන්න පුලුවන්...

    එත එම කරන එක ගැනු කම සමහර් රට හරක්ට අනුව, උන්ට අනුව ස්නයිප් කරන එක, බොම්බ දාන එක, ඩ්‍රොන් වලින් ගහන එක, ආටි ගහන එකත් ගැනු වැඩ, යුද්දෙට මුලින්ම යවන්න ඔන්න ඔය විර ක්‍රියා මූනට මුන කරන්න ඔන, එවා කරලා මැරිලා ගියත් කමක් නෑ කියන රට හරක් රැල, උන්ට වෙන දෙ ගැන කියන්න ඔන නෑ නෙ..
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    ඕම මෝඩයෝ ඉන්න ඕන බන්.නැත්තන් කෝමද උබල වගේ මොලකාරයන්ට සමාජෙ තැනක්.ලන්කාවෙ ගෑනුන්ට හුකන්න ලේසියි හැබැයි හුකල ගැලවෙන්න අමාරුයි.😂😂
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එකෙක්ට ලස්සන පුන්චි දුවෙක් ඉන්නවා. දෑක්කාම හරිම දුකයි බන්.. දෑන් ඒ දරුවයි ගෑණියි අපා දුක් විදියි ජීවත් වෙන්න. අනිවා මෑරෙන වෙලාවේ පොඩි එකීව මතක් වෙන්න ඈති.. වගකීමක් නෑති වෑඩ කරලා පොඩි දරුවත් අසරණයි

    Sad Dick Wolf GIF by Wolf Entertainment
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,391
    113
    උචිතෝන්නතිය කියන්නෙ මේක තමයි .. අද අර හබරන අලිය ගහල මැරිච්ච එකත් සීනියර් සොෆ්ට්වෙයාර් ඉන්ජෙක්ලු ... අපරාදෙ නිකන් මරෙනව මුන් ... :no: :no:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අද අර හබරන අලිය ගහල මැරිච්ච එකත් සීනියර් සොෆ්ට්වෙයාර් ඉන්ජෙක්ලු ... අපරාදෙ නිකන් මරෙනව මුන් ... :no: :no:
    මොකක්ද ඒ සීන් එක
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මොන රහකටද අරක්කු බොන්නේ.කිරි එකක් බීපල්ලා. ගෙදර ශවර් එකේ ආතල් එකේ නාපල්ලා