බීමතින් නෑම + 4ක් මරුට + පෙම්වතිය දිවිනසා ගනියි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    issara onama thenaka swimming karanna puluwan kisisma bayak nathuwa. habai kawadawath bila pool ekakatawath bahinna bayai.
    samahara wechcha siddin nisa dan swimming thiya wathura hena godak dekkath hithata bayai
     

    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    මමත් ඔහොම OL කරනකොට නාන්න ගිහින් තියෙනවා.. එක දවසක් ගම්පොල පැත්තේ තැනකින් මහවැලි ගඟට බැහැලා පොඩ්ඩ පොඩ්ඩ ගඟට බහිනකොට එකපාරට බෑවුමක් වගේ තියෙන ගලකට අඩිය තියවිලා ලිස්සලා ගිහින් ගඟ මැද්දටම වගේ ගහගෙන ගියා.. ඊට පස්සේ පීනන්න පුළුවන් යාලුවෙක් ඇවිත් මාව ළග තිබ්බා ගල් තලාවකට තල්ලු කරා.. නැත්තං මමත් ගහගෙන යනවා .. එදායින් පස්සෙ ගඟකට බැස්සේ නැ
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,202
    9,804
    113
    පිස්සු උත්තල...
    බොන්න දන්නැති උන් බිව්වාම ඔහොම තමා
    ගිලෙන තැන්වල බහින්න හොඳ නෑ බිව්වේ නැතත්..
    යන්තම් කකුල් දෙක ගිලෙන වතුරේ උනත් බීපු එකා ඔලුව ඔබා ගන්නවා..
    උන්ව බලන්න බීපු නැති උන් දෙතුන් දෙනෙක් ඉන්න ඕනේ සෙට් එකේ ..👌

    8 පාස් ටික් ටෝක් බලන මරි මෝඩ කෙල්ලෙක් වෙන්න ඕනේ මැරිච්ච ඒකි
     
    Last edited:

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    දැන් කොච්චර swimming pool තියෙනවද. පලයව්කො ඒවට. නිකං කුණු ඇලවල්වල මැරෙන්න යන්නෙ....

    අනික යකඩ හීන. ඒකනං ඉතිං බිස්නස් ප්‍රමෝසන් එකකුත් එක්ක යන්නේ.

    පව් ඉතින්. අනික දෙමවිපියෝ. ඒ මිනිස්සු මැරෙනකං විදවන්න ඕනනෙ.

    ඕවට මෝඩයො වගේ නොයා මෙන්න මේකෙ හරි ලැගලා හිටපියව්
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ගොඩක් වෙලාවට මැරෙන්නේ පීනන්න බැරුව ගිලෙන එකා නෙවෙයි බේරගන්න යන එකා..එහෙම නැත්නම් දෙන්නම..ගිලෙන එකා අරුගේ ඇගේ එල්ලුනාම සොරි තමයි