බීමෙ හැකියාව කොහොමද

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,113
    5,746
    113
    මට අරක්කු බෝතලේකින් ශොට් 8 විතර ගැහුවම වෙරි වෙනවනෙ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    උඹ බීලා බීලා වෙරි වුනාට පස්සේ පරණ කැබලි වලට කෝල් කරන බුලතා නෙමෙයිද?
     
    • Wow
    Reactions: MR.YOLO

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    intoxicated wenna anthimata biwwe 10 wasaredi, nuwara trip ekak gihin aiya ekka

    Roska Vodka shots 5 (loku glass) + Tiger Strong Beer ekai (500 ml+) + sativa dominant hybrid strain ekakin joint shots dekai

    yanthamin aiya mava shower eke dala nawanawa mathaki, kanata gahanawath mathaki shower ekedi, ahareddi adun naha, mulu kamarema wamane karala mn

    anith dawase kana kana eka wamane giya mata, avidgnnwth baruwa hitiye

    weight eka 40 kg withara athi e kale
     
    • Like
    Reactions: MR.YOLO

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ahareddi adun naha

    1730904703193.png
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මට අරක්කු බෝතලේකින් ශොට් 8 විතර ගැහුවම වෙරි වෙනවනෙ..
    අවස්තානුකූලව වෙනස් වෙනවා. බියර් එක බීපුවාමත් වදින වෙලාවල් තියනවා. Clarsberg Special 6ක් බීවා ඒත් කෙලින් හිටියා. Franklin බ්‍රැන්ඩි බෝතල් 2.5ක් අපි දෙන්නෙක් බීවා. ඒත් කෙලින් හිටියා. Calibration Vodca බෝතලේ තුන්දෙනා ගහලා තනකොල ගලවන් ගියේ. කාලෙකින් එහෙම බීවේ නෑ. මොකද දැන් යාලුවෝ නෑ තනියම හරි මාමා එක්ක හරි බොන නිසා උපරිම බියර් 3යි නැත්නම් අරක්කු බෝතලයයි. බෝතලේ දෙන්නා දවස් 2ක් බොනවා
     
    • Like
    Reactions: MR.YOLO

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    අවස්තානුකූලව වෙනස් වෙනවා. බියර් එක බීපුවාමත් වදින වෙලාවල් තියනවා. Clarsberg Special 6ක් බීවා ඒත් කෙලින් හිටියා. Franklin බ්‍රැන්ඩි බෝතල් 2.5ක් අපි දෙන්නෙක් බීවා. ඒත් කෙලින් හිටියා. Calibration Vodca බෝතලේ තුන්දෙනා ගහලා තනකොල ගලවන් ගියේ. කාලෙකින් එහෙම බීවේ නෑ. මොකද දැන් යාලුවෝ නෑ තනියම හරි මාමා එක්ක හරි බොන නිසා උපරිම බියර් 3යි නැත්නම් අරක්කු බෝතලයයි. බෝතලේ දෙන්නා දවස් 2ක් බොනවා
    Calibration Vodca නෙමෙයි යකෝ Clebration. 🤦‍♂️
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    බොන්න පුළුවන් කෝපි නම්!!

    ගල් වෙන්නම කෝපි බීලා තියනවා 🤭 මොනාද ගල් වෙන්නේ කියලා දන්නවා නේ 🤣
     
    • Haha
    Reactions: kinkon