Bikes direct import කරලා තියෙන්නෙ කව්ද

DevLover

Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    Brothers!!! 150cc වලට වදින tax එක කොහොමද?
    ADV150 එකක් මෙහෙ ලක්ශ 20 ක් වෙනවනෙ. :sorry:
    ජපානෙ බයික් එකම 8-9 ක් වගේ වෙන්නෙ, එතකොට tax & shipping 11ක් ද?
     
    • Like
    Reactions: Mr Bones

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    උබට ඔච්චර විවිස්තර ඔනේනම් rmv එකට යන්න. පත ඩොකුමන්ට් ගොඩක් කියයි

    ආනයන සහතික
    lc ඇරපුවා
    රටින් ගෙනාව කියලා සාමදාන වින්ශ්යකාර සහතික
    රේගුවෙන් දෙන කොලකෑලි
    ආන්ඩුවේ බදු සර්ප් කාර්‍යලායෙන් දුන්න බිල්
    ජපානේ ඔක්සන් / සොප් මිලදීගන එකේ බිල්/ ඩොකුමන්ට්

    ඔය 838 වැඩ ටික කරනකොට උබට ජපන් රට දිහා ඇහැක් ඇරලා බලන්න හිතෙන එකක් නෑ 🤭 .

    ඒමත් කට්ට කාල කරනවනම් ගාන අඩු කරගන්න මස් කරලා දන්න 3-4 දෙනෙක්ගේ විවිධ ඇඩ්‍රස් වලට එවන්න වෙනවා ස්පේයා පාට්ස් කියලා . ෆුල් බයික් එක ගේනවන්ම් ටැක්ස් එක වැඩී . පොඩි ටිප් එකක්

    ඇන්ජින් ධාරිතාව 450 පමණයි

    බයික් ගැන බලාපොරොත්තුවක් හරි දුන්නේ මහින්ද මහත්තය පමණයි. එදා බරණස් නුවර යටගිය දවස කැබිනට් පේපර් එක්කින් දුන්නා . කරගත්ත උන් කරගත්තා 🙃 . මේ අකුරට වැඩ කරන ටයර් ජෙප්පො එක්ක නම් ඕවා කරන්න වෙන් නෑ උන්ට ලක්ශරි අයිතම වහකදුරු වගේ
     
    Last edited:

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,344
    5,071
    113
    Brothers!!! 150cc වලට වදින tax එක කොහොමද?
    ADV150 එකක් මෙහෙ ලක්ශ 20 ක් වෙනවනෙ. :sorry:
    ජපානෙ බයික් එකම 8-9 ක් වගේ වෙන්නෙ, එතකොට tax & shipping 11ක් ද?
    Are u Muslim?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ගෑස් ටැංකියක්වත් හරහට දාගන්න බෑනෙ බං
    වෙන රටවල බයික් එකේ ගෑස් ටැංකි ගෙනියන්න තහනම් බන්
    ඕව ඉතින් එක එක මාකට් ටාගට් කරලා හදන බයික්
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    Bike personal imports ba neda? license one kathawak kohe hari dakka wage matakai

    Brothers!!! 150cc වලට වදින tax එක කොහොමද?
    ADV150 එකක් මෙහෙ ලක්ශ 20 ක් වෙනවනෙ. :sorry:
    ජපානෙ බයික් එකම 8-9 ක් වගේ වෙන්නෙ, එතකොට tax & shipping 11ක් ද?
    ow ee wage thamay gaana
    umba hbaai ehe gihin aran awoth hari inna ekek athey aran awoth hari 1000 usd wenakan tax naha..
    ------ Post added on Jul 13, 2025 at 12:44 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,617
    1
    51,337
    113
    ප*යාගල
    sorry.com
    Tax System eka

    Screenshot-2025-07-13-at-12-42-20-PM.png

    Tax = 4% + 1.5% + 18% + (Engine Capacity Tax )
    Engine Capacity 160cc nm = 1400 * 160 = 224000 /=
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,877
    22,194
    113
    Kaer Morhen
    thewitcher.com
    Tax System eka

    Screenshot-2025-07-13-at-12-42-20-PM.png

    Tax = 4% + 1.5% + 18% + (Engine Capacity Tax )
    Engine Capacity 160cc nm = 1400 * 160 = 224000 /=
    Brand new genawoth nan loku ganak yanawa TW 200 ekak (4500$) wage genawoth laksha 20k wtr yanawa e kynne.

    ඩොලර් 2000ක විතර 160cc එකක් ගේන්න ඒ කියන්නේ ලක්ෂ 12ක් විතර යනවා 😓
     
    • Sad
    Reactions: Nidarshana_k

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Tax System eka

    Screenshot-2025-07-13-at-12-42-20-PM.png

    Tax = 4% + 1.5% + 18% + (Engine Capacity Tax )
    Engine Capacity 160cc nm = 1400 * 160 = 224000 /=

    Brand new genawoth nan loku ganak yanawa TW 200 ekak (4500$) wage genawoth laksha 20k wtr yanawa e kynne.

    ඩොලර් 2000ක විතර 160cc එකක් ගේන්න ඒ කියන්නේ ලක්ෂ 12ක් විතර යනවා 😓

    ඉතින් ඒත් ලාබයි නේද බන් මේ කියන විදිහට? මාත් බැලුවා ADV එක 20-22 අතර යන්නෙ 🤷‍♂
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,201
    2,398
    113
    Srilanka
    Brand new genawoth nan loku ganak yanawa TW 200 ekak (4500$) wage genawoth laksha 20k wtr yanawa e kynne.

    ඩොලර් 2000ක විතර 160cc එකක් ගේන්න ඒ කියන්නේ ලක්ෂ 12ක් විතර යනවා 😓
    Adv එක ජපානෙන් 2000 USD වලට ගන්න පුළුවන්ද?