කෝකටත් කියලා කිව්වෙ මොකද උබ තනියම ඉන්න නිසා නාස්ති වෙන්න චාන්ස් එක වැඩි හින්දා. කෝකටත් මීටරෙන් ඉදපන්යකෝ මම බොන්නෙත් මාසෙකට සැරයයි. දැන් ඒකත් නෑ..![]()
යකෝ බොන්නම මාසෙට ලක්ෂෙකට වඩා වියදම් කරා කියන්නෙ තෝව තියන්න වටින්නෑනෙ? ඔන්න අම්මලා තාත්තලා මිලියනර්ස්ලා නම් හරක්ට කන්න තරම් සල්ලි හම්බ කරලා නම් තව කමක් නෑඉස්සර මම ඩේලි ගැහුවා ප්‍රශ්න නිසා. දැන් සල්ලි නැති නිසා බොන්න නැත්තේ. අපරාදේ බන් සල්ලි. ලක්ෂෙට වඩා වියදම් කරනවා මාසෙට දැන් අතේ සතේ නැහැ. එකතු කරපු සල්ලි නිකන් ම විසික් කරා
------ Post added on Sep 10, 2024 at 11:43 PM