බීලා එලවලා පොලීසියට මාට්ටු උනා

Identity

Well-known member
  • Aug 15, 2016
    23,214
    18,856
    113
    අදාල නෑනේ
    උබ ගොන් වැඩක් කලේ උන් දැක්කට පස්සේ එලවපු එක. නොර්මල් හිටියනම් උන්ට කරන්න දෙයක් නැ..

    නැහැ එහෙම උන්ට නඩු දාන්න දඩ ලියන්න බෑ, නීතියේ තියෙන්නේ බිඉමතින් රිය පැදවීම මිසක් බීමතින් රියදුරු අසුන තුල සිටීම නෙමෙයි..

    Ehema parawal gane wahane nawaththagena bonna bae ban. Prasidda sthanayaka math pan panaya kiyala nadu dannath puluwan anith eka beela wahane dala payin yanne nae ne, wahane elawan yanna ekek innawanam shape wenna puluwan.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ත්‍රෙඩ් එකේ මුල ඉදන් එමු නේද :P
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    උබේ වාසනාවකට බේරුනාට ආයිම බීලා වාහනයක් අතට ගන්න එපා බන්. උබ කොච්චර නිවැරදි උනත් මොකක් හරි ප්‍රශ්ණයක් උනෝතින් සොරි තමයි. රිස්ක් එකක් ගන්න එපා බන්.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබට තිබ්බේ අනික සිට එකට වෙලා ඉන්නනෙ යකෝ
    ඇහුවොත් කියපන් යාළුවා එනවා වාහනේ ගන්න කියල
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Kiyawala thamai demme. Janadipathi thuma kiyanne upakalpanaya karala nadu danna bae kiyalane. Nash Node dala thiyenne car eka athule bonna puluwan drive karanna bae kiyalane.

    ඔව් ඉතින් එහෙම නම් ඉතින් උඹට එරෙහිවත් නඩු දාන්න පුලුවන්.. identity එක කලු පාටින් පාට කරගෙන ඉන්නවා කියලා... උඹට පුලුවන් නඩුව ඇහුවම කියන්න ඒක උඹෙ ප්‍රොෆයිල් පික්චර් එක කියලා නඩුවෙන් දිනන්න... ඒත් උන්ට නඩු දැම්මැකිනේ... ඒක නිස ඔබ නිවැරදියි
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,856
    113
    අදාල නෑනේ
    ඔව් ඉතින් එහෙම නම් ඉතින් උඹට එරෙහිවත් නඩු දාන්න පුලුවන්.. identity එක කලු පාටින් පාට කරගෙන ඉන්නවා කියලා... උඹට පුලුවන් නඩුව ඇහුවම කියන්න ඒක උඹෙ ප්‍රොෆයිල් පික්චර් එක කියලා නඩුවෙන් දිනන්න... ඒත් උන්ට නඩු දැම්මැකිනේ... ඒක නිස ඔබ නිවැරදියි

    Thamanta ayithi idamak nam car eke barinam loriyaka unath nagala bonna puluwan. Public space wala oya sellam be.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Thamanta ayithi idamak nam car eke barinam loriyaka unath nagala bonna puluwan. Public space wala oya sellam be.
    මේ ලංකාවේ තමන්ගේ කියලා ඉඩම් කොහෙවත් නැ බන්.. මේවා ඔක්කොම ලංකාවේ ආණ්ඩුවේ ඉඩම්.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    එහෙනම් පාරේ අයිනේ ටෙන්ට් එකක් ගහලා වැඩේ කරපන්, පෙන්නේම නැනේ.. ඔතන තියෙන්නේ එලියට පේනවද නැද්ද කියන එක නෙමෙයි.. නීතියයි බලාත්මක වෙන්නේ.. ත්‍රිවිල් එක ඇතුලේ පෙන්නේ නැ , කාර් එකේ පේනවා කියන එක තර්කයක් නෙමෙයි. මට පෙන්නපන් උසාවියේ දඩ ගහපු එකක් කාර් එකක් ඇතුලේ බඩු ගහලා.

    ත්‍රිවිල් එක සංවෘත වහනයක් නෙමෙයි. ඒ වගේම කාර් එකේ, රෝඩ්ස්ටර් මොඩල් එකක් ඇතුලෙත් (කබ්‍රියෙල්ලා) ගණන් ගන්නේ විවෘත විදියට.

    සනත් නන්දසිරි එකපාරක් උසාවි දාලා තිබුනා නේද කෙල්ලෙක්(18+) එක්ක වහනය ඇතුලේ අසෝබන ලෙස හැසිරීම කියලා , ඊට අමතරව සරත් n සිල්වත් පොලිසියෙන් දන්නේ නැතිව අල්ලලා තිබුනලු නේද කෙල්ලෙක් එක්ක වහනය ඇතුලේ හිටියා කියලා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Thamanta ayithi idamak nam car eke barinam loriyaka unath nagala bonna puluwan. Public space wala oya sellam be.

    පොලිසියට නඩු දැම්මැකි ඔහොම කියලා... නඩු දිනන්න නම් බෑ... පැමිණිලි කූඩුවෙ ඉදන් නෝන්ඩි වෙන්න වෙනව පොලිසියට
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සනත් නන්දසිරි එකපාරක් උසාවි දාලා තිබුනා නේද කෙල්ලෙක්(18+) එක්ක වහනය ඇතුලේ අසෝබන ලෙස හැසිරීම කියලා , ඊට අමතරව සරත් n සිල්වත් පොලිසියෙන් දන්නේ නැතිව අල්ලලා තිබුනලු නේද කෙල්ලෙක් එක්ක වහනය ඇතුලේ හිටියා කියලා

    එහෙම නඩුවකින් පොලිසිය දින්නද බන්
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    එහෙම නඩුවකින් පොලිසිය දින්නද බන්

    මට මතක විදියට සනත් නන්දසිරි බුදුදහම වෙනුවෙන් විශාල ගිතප්‍රමානයක් ගයනා කරපු නිසා උසාවියෙන් සහනයක් දෙන්න කියලා උගේ ලෝයර් ඉල්ලුවා ඊටපස්සේ අවවාද කරලා නිදහස් කරා :baffled::baffled: :rofl::rofl:

    සරත් n සිල්වටනම් මුකුත් උනේ නෑ , කවුද බන් අගවිනිසුරුට නඩු දාන්නේ , හැබැයි ඊටපස්සේ පොරට පොලිසියේ එවුන්ව පේන්න බැරිලු :sorry::sorry: :confused:

    ඔය නීති ඔක්කොම ලොකු පොරවල්වලට අදාල නෑ බන්
     
    Last edited:

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,564
    1,258
    113
    මෙන්න මෙතන
    වටින ත්‍රෙඩ් එකක්. මම ආසනෑ පොලිසියේ කාලකන්නින්ට ඇඹරෙන්න. උන් උන්ට ඕනෙ විදිහට නීති මවන්නේ. අපි හරියට දැනගෙන වැඩ කරන්න ඕනෙ. හිතට බය තියෙන්නේ ඕකූන්ට නීති කතා කරන්න ගිහාම ගන්ජා කිබ්බ කියල පැකට් එකක් පෙන්නල ඇතුලට දායි. කොහොමත් අපි කෙලින් ඉන්න ඕන
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    1. ප්‍රසිද්ද ස්ථානයක මත්පැන් පානය (බොනකොට අහු වුනොත්)
    2. බිමතින් රිය ධාවනය.
    3. අණ නොතකා සිටීම

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    කොකා කෝලා කෑන් එකක් තියාගෙන බිබී ඉන්න තියෙන්නෙ පොලිස්කාරයෙක් ඉන්න හරියක