මෙහෙමයි ඉතින් කාටවත් බීලා ආතල් අරන් උන්ගේ පකේ වැඩ නිසා පාරේ මැරිලා යන්න මිනිස්සු ආස නෑනේ බං. ඩ්රයිවර්ට ගහන එක නම් ගොන් වැඩක්. නමුත් ඕකේ ඉතින් වෙන දේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ. පොලීසියෙදිම අරූට වතුර පොවලා ඇල්කොහොල් රේට් එක අඩු වෙනකන් ඉඳලා ටෙස්ට් එක කරලා බීලා හිටියේ නෑ කියයි. අර මැරුණු කෙනාගේ පවුලට ලක්ෂ කීපයක වන්දියක් දෙයි. අරූ වාහනේ හදාගෙන ආයේ ක්ලබ් ගානේ ගිහින් බීලා ඔය ආතල් එක ආපහු ගනිවි. ක්ලබ් ගානේ ගිහින් බීලා මැරිලා වැටුනත් කමක් නෑ බං. සල්ලි තියෙනවා නම් ආතල් ගන්න ඕනේ. කන්න ඕනේ බොන්න ඕනේ. ෆන් ගන්න ඕනේ තමා. නමුත් බිව්වා නම් පාඩුවේ උබර් එකක් පික් මී එකක් දාගෙන ගෙදර යන්න ඕනේ. සල්ලි නැතිව නෙමෙයිනේ. පොන්නකමට බීගෙන වාහනේ අතට ගන්නවා. ගෑණුන්ට පේන්න වැඩ දාන්න කෙලගෙන යනවා. අන්තිමට කොහෙ හරි එදාවේල හොයාගෙන ඉන්න පවුලක වගකීම් වැඩිම එකා සෙත්ත පෝච්චි කරනවා. නොබී කරන අනතුරක් වගේ නෙමෙයි, බීලා ගිහිල්ලා අනතුරකින් ජීවිතයක් නැතිවෙනවා නම් හිතාමතා මරණයක් සිදු කිරිම යටතේ දඬුවම් කරන්න ඕනේ. මොකද බීලා වාහනේ අතට ගද්දි හොඳටම දන්නවා සිහියෙන් නෙමෙයි වාහනේ අතට ගන්නේ කියලා.මෙහෙමයි බං මොනම විදියකින්වත් වාහන පැදපු අයට අල්ලගෙන ගහන එක සාධාරණීකරනය කරන්න බෑ. ගෝත්රික සමාජයක වෙන දේවල් ඕව. සමහරවෙලාවට සිද්දියට අදාල අය නෙමෙයි වෙන අයත් ගහනව අතේ පයේ හිරි ඇරගන්න. ඒ අතරෙ වීරය වෙන්න තව සෙට් එකක් එනව. ඔහොස සිද්දියකදි බලන්න හතර වටෙන් චන්ඩි එනව. ඇක්සිඩන්ට් එක මොනව උනත් එහෙම ගහන්න බෑ, ඒවට ඉඩදෙන්නත් බෑ. ඒව සාදාරණීකරනය කරන්නත් බෑ. ඔන්න උඹ තාත්ත වෙලා උඹේ ළමයෙක්ට ඔහොම දෙයක් වෙලා තාත්ත හැටියට ගොඩක් ආවේගශීලී වෙලා ඔහොම හැසිරුනා නම් පොඩි හරි Excuse එකක් තියෙනව. මේ වගේ ප්රශ්න නීතියෙන් විසඳගන්න ඕන. නීතිය හරියට නොකෙරෙනව කියල හිතෙනව නම් ඒක වෙනස් කරන්න වැඩ කරනව මිසක මේ වගේ පාරෙ නීතිය අතට ගන්න එක නෙමෙයි විසඳුම.
ඔව් උඹ කියන එකේ පොයින්ට් එකක් තියෙනව. නීතියන් වෙනස් වෙන්න ඕන බං එහෙනම්. බීල කරන අනතුරු අපරාධ ගණයට දාල.මෙහෙමයි ඉතින් කාටවත් බීලා ආතල් අරන් උන්ගේ පකේ වැඩ නිසා පාරේ මැරිලා යන්න මිනිස්සු ආස නෑනේ බං. ඩ්රයිවර්ට ගහන එක නම් ගොන් වැඩක්. නමුත් ඕකේ ඉතින් වෙන දේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ. පොලීසියෙදිම අරූට වතුර පොවලා ඇල්කොහොල් රේට් එක අඩු වෙනකන් ඉඳලා ටෙස්ට් එක කරලා බීලා හිටියේ නෑ කියයි. අර මැරුණු කෙනාගේ පවුලට ලක්ෂ කීපයක වන්දියක් දෙයි. අරූ වාහනේ හදාගෙන ආයේ ක්ලබ් ගානේ ගිහින් බීලා ඔය ආතල් එක ආපහු ගනිවි. ක්ලබ් ගානේ ගිහින් බීලා මැරිලා වැටුනත් කමක් නෑ බං. සල්ලි තියෙනවා නම් ආතල් ගන්න ඕනේ. කන්න ඕනේ බොන්න ඕනේ. ෆන් ගන්න ඕනේ තමා. නමුත් බිව්වා නම් පාඩුවේ උබර් එකක් පික් මී එකක් දාගෙන ගෙදර යන්න ඕනේ. සල්ලි නැතිව නෙමෙයිනේ. පොන්නකමට බීගෙන වාහනේ අතට ගන්නවා. ගෑණුන්ට පේන්න වැඩ දාන්න කෙලගෙන යනවා. අන්තිමට කොහෙ හරි එදාවේල හොයාගෙන ඉන්න පවුලක වගකීම් වැඩිම එකා සෙත්ත පෝච්චි කරනවා. නොබී කරන අනතුරක් වගේ නෙමෙයි, බීලා ගිහිල්ලා අනතුරකින් ජීවිතයක් නැතිවෙනවා නම් හිතාමතා මරණයක් සිදු කිරිම යටතේ දඬුවම් කරන්න ඕනේ. මොකද බීලා වාහනේ අතට ගද්දි හොඳටම දන්නවා සිහියෙන් නෙමෙයි වාහනේ අතට ගන්නේ කියලා.
සුපිරියිරිය අනතුරින් පසු කතකට පහර දුන් තවත් කතුන් දෙදෙනෙකු අත්අඩංගුවට - https://www.hirunews.lk/322445/රිය-අනතුරින්-පසු-කතකට-පහර-දුන්-තවත්-කතුන්-දෙදෙනෙකු-අත්අඩංගුවට
සුපිරි? හොදයි සුපිරි නැහැ , සුද්ද කරන උන් දෙන්න විතරද ගන්නේ . gahala thinne sudda karana un denna witharayilu oya link ekata anuwa.S
සුපිරියි
ඔව් ඔක්කොම ගන්න ඕන. අර හප්පල පැනල ගිය එකාඟෙ ඉඳලසුපිරි? හොදයි සුපිරි නැහැ , සුද්ද කරන උන් දෙන්න විතරද ගන්නේ . gahala thinne sudda karana un denna witharayilu oya link ekata anuwa.
එහෙම කියලා වාහනේ ඇතුලේ ගියපු මිනිස්සුන්ට ගහලා හරියනවද බං.ඒ ගෑනු කෙනෙක් විතරයි ගහන්නෙ
ඒ ගෑනු කෙනාගේ පව්ලෙ තුන්දෙනෙක් තවත් ත්රීවීල් එකක මුන්ගේ කාර් එක ලගින් යද්දි ඉදල තියෙනව්. එතකොට ඒ ගෑනු කෙනාට හිතෙනව තවත් පොඩ්ඩක් එහා මෙහා උනානම් උන් තුන්දෙනාම ඉවරයි කියලා.ඉතින් ඒ වගේ වෙලාවක් ලොකු ශොක් එකක් එනවා ඕන කෙනෙක්ට. ඔය වගේ දෙයක් වෙච්ච අත්දැකීමක් තියෙන එකෙක්ට තමයිතේරෙන්නෙ
මම කළිනුත් කිව්වෙ ගියපු මගීන්ට නෙමෙයි ඩ්රයිවර්ට ගහන එකත් සාදාරණීකරනය කරන්න බෑ. ඔන්න හැප්පුනේ ළමය නම් වයිෆ් නම්, හස්බන්ඩ්ට, තාත්තට එවෙලෙ එන ආවේගයට සංවේදී වෙලා ගහන එක වෙනම දෙයක්. ඒක ඉබේටම වෙන දෙයක්(ඒකත් වැරදියි හරි කියන්නෙ නෑ). එහෙම නැතුව මේ වටේ ඉන්න එවුනුයි. රස්තියාදුකාරයොයි, ඇඟේ පතේ හිරි ඇරගන්න මිනිස්සුන්ට ගහන්න දෙන්න පුලුවන්ද බං.එහෙම කියලා වාහනේ ඇතුලේ ගියපු මිනිස්සුන්ට ගහලා හරියනවද බං.
දැන් බස් එකක් හයියෙන් ගිහිල්ලා මිනිස්සු යට කරන් ගියාම බස් එකේ හිටපු මගීන් ගුටි කන්න ඕනේද ඩ්රයිවර්ට හිමින් යන්න කිව්වේ නෑ කියලා.
අර ගෑණිව පාරේ දනගස්සගෙන කොසු වලින් ගගහා ඒ කරන දේ කීයටවත් අනුමත කරන්නවත් සාධාරණීකරණය කරන්නවත් බෑ.
ඒවා ඉන්දියාව ලංකාව වගේ නොදියුණු සමාජ ඇතුලේ වෙන දේවල්.මම කළිනුත් කිව්වෙ ගියපු මගීන්ට නෙමෙයි ඩ්රයිවර්ට ගහන එකත් සාදාරණීකරනය කරන්න බෑ. ඔන්න හැප්පුනේ ළමය නම් වයිෆ් නම්, හස්බන්ඩ්ට, තාත්තට එවෙලෙ එන ආවේගයට සංවේදී වෙලා ගහන එක වෙනම දෙයක්. ඒක ඉබේටම වෙන දෙයක්(ඒකත් වැරදියි හරි කියන්නෙ නෑ). එහෙම නැතුව මේ වටේ ඉන්න එවුනුයි. රස්තියාදුකාරයොයි, ඇඟේ පතේ හිරි ඇරගන්න මිනිස්සුන්ට ගහන්න දෙන්න පුලුවන්ද බං.
Elaරිය අනතුරින් පසු කතකට පහර දුන් තවත් කතුන් දෙදෙනෙකු අත්අඩංගුවට - https://www.hirunews.lk/322445/රිය-අනතුරින්-පසු-කතකට-පහර-දුන්-තවත්-කතුන්-දෙදෙනෙකු-අත්අඩංගුවට
මෙන්න නිතිය අකුරටma ක්රියාත්මක වෙලා, ගහපු එක වැරදියි අරක මේක කියපු උන්ට පෙනේවා..!!!
තාඩුජින්ගෙ කටුත් සුප්පු කරපු මිනි කාක්කො කියන කතා..කයිය විතරයි පොන්නයන්ගෙ වැඩ නැ..තාජූඩීන් වගේ බීලා එලවලා තාප්පේ හෑප්පිලා මෑරිලා ගියා නම් වදයක් නෑ