බීලා එළවලා ජීවිතයක් නැති කරපු දෙරණෙ නම්කිලා 3 දෙනා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Anik ayath beela nan sihi kalpanava aduine. Eyalata varaddak kiyanna ba. Beela elavapu eka vitharai varadi. Anika driver beelada kiyala pitin hoyanna bari vennath puluvan.
    දැන් එතකොට වැරදි අර මැරිච්ච මනුස්සයයි තුවලා උන අයයිද???? ඔය ගහන ගෑනු කෙනා යට උනානම් ඒ ගැණියි වැරදි????මොන පොන්නයොද බන් උබල..මේක තනිකර කාර් එකට පුක දීමක් වෙන නම් දෙයක් නෙමේ..
     
    • Like
    Reactions: dxx and OshPal

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    දැන් එතකොට වැරදි අර මැරිච්ච මනුස්සයයි තුවලා උන අයයිද???? ඔය ගහන ගෑනු කෙනා යට උනානම් ඒ ගැණියි වැරදි????මොන පොන්නයොද බන් උබල..මේක තනිකර කාර් එකට පුක දීමක් වෙන නම් දෙයක් නෙමේ..
    Beela elavala thiyenavanan eka varadi. Driver beela inne kiyala dana dana eka elavanna dunna nan ekath varadi. Neethiya anuva kriya kara nan hari. Katavath neethiya athata ganna ba ekai mama kivve
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Beela elavala thiyenavanan eka varadi. Driver beela inne kiyala dana dana eka elavanna dunna nan ekath varadi. Neethiya anuva kriya kara nan hari. Katavath neethiya athata ganna ba ekai mama kivve
    ඕක නිතිය අතට ගැනිමක් නෙමේ,ඉස්සරහට වෙන අනතුරක් වලක්වා ගැනීමක්, ගහන එකට බයේ හරි හිමින් යනව අනිත් උන්, මිනිස්සු බල්ලො වගේ යට කරල හරියන්නෙ නැ උන්ගෙ මදන ගායට..

    Dan kohomath neetiya nawenne benz eka pattata thama🤣
    ඔක නොවුනත් බෙන්ස් එක පැත්තට තමා නිතිය නැමෙන්නෙ, අපි දැකල තියෙනවනෙ රථවාහන නඩු පාඩුව හැප්පිලා මැරෙන තුවාල වෙන එකාලට ..
    ------ Post added on Dec 10, 2022 at 10:35 PM
     
    • Like
    Reactions: OshPal

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    man hitane mu penala giya nethuwa ethi, drive karaya inneth e crowed eke thamai, samar vita ekin girl keneak drive karala ethi
    Ow bn mona wunath mun eliyta enwa bn salli bale nisa....Ara podi ekek dennkwa happala maruwa....u hire giye na mn danna taramin samahara wita aye ara wagema pare wahana padinwa athi :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Ow bn mona wunath mun eliyta enwa bn salli bale nisa....Ara podi ekek dennkwa happala maruwa....u hire giye na mn danna taramin samahara wita aye ara wagema pare wahana padinwa athi :)
    ඌට විශේශ ඇපයක් හම්බුනේ , නඩුකාර හමුල නැමෙනව නැමිල්ලක් බෙන්ස්වලට විලි ලැජ්ජයි,
     
    • Love
    Reactions: Poththa

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    irisiyakara $@@%^$# koheth inna eliyata enne nithita baya nathi unama. bila elawana unge jail+permanent licence cancel karanna orn
     
    • Dislike
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    කවුද දන්නෙ මොන පාර්ට් එක දාගෙන ආවද කියල, සාමන්යෙන් ඔහොම මිනිස්සු ගැණි කෙනෙක්ට කරන්නෙ නැ හැම දේටම හේතුවක් තියෙනව, ..

    අපේ උන් ඉතිං ගෑණියෙක් කිව්වොත් මොන වැරද්ද කරත් පුකත් ලොවයි.ත්‍රෙඩ් ඵක දාපු ඵකත් ඵහෙම ඩයල් ඵකක්නේ..මෙච්චර කල් උෟට බැන්‍නට උෟටම හරියන සෙට් ඵකක් මේකෙත් ඉන්නවා..😅



     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් හරිනෙ ඕයි. තමන්ගෙ මොළේ තරමට තමයි වැඩ. නැත්තන් රනිල්ලා, මහින්දල එක්ක රටවල් හදන්න යන්නෙ නෑනෙ මොළයක්, තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන උන් නම්. :lol:
     
    • Like
    Reactions: batmanTES

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,516
    598
    113
    GAMPAHA
    අපේ උන් ඉතිං ගෑණියෙක් කිව්වොත් මොන වැරද්ද කරත් පුකත් ලොවයි.ත්‍රෙඩ් ඵක දාපු ඵකත් ඵහෙම ඩයල් ඵකක්නේ..මෙච්චර කල් උෟට බැන්‍නට උෟටම හරියන සෙට් ඵකක් මේකෙත් ඉන්නවා..😅




    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Thawa Heena mana scene ekak thiyanawa, thamanta wada thiyana ekekta waradunama, eke arreas cover karana adahasin gahana unuth innawa
    Meka thamai aththama hethuwa.. adu kule heenamana unge aththa kuhaka kama aragalaya kale eliyata awa.. ara kellek elopu hummer ekak ginithibbe "thopi kohomada me wage ewa elwanne kiyala"
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    මුන් plan කරලම බීල drive කරපු එකා යවන්න ඇති. නැත්තම් නඩු insurance case. මොකද insurance හම්බෙන්නේ නැහැ. දැන් හෙට ඌ blood වල alchohol අඩු වෙනකල් ඉඳල බාර වෙයි. ඊට පස්සේ නිදහස් වෙයි හොඳ laywer කෙනෙක් අල්ලලා.

    ගහන එක අනුමත කරන්නේ නැහැ. හැබැයි හිතහන් උබේ කවුරුහරි පාරේ අයිනෙනේ යද්දී ඔහොම යට කරගෙන ගියොත් ?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    කිසි අවුලක් නෑ කොළඹ උන්ගේ මානසික මට්ටමත් මෙහෙම නං නාමල් මාතියට හරි බූරුපුතා මාතියට හරි ලේසියෙන්ම ජනපති වෙන්න පුලුවන් මේ බූරුලන්ඩ් එකේ.
     
    • Like
    Reactions: Bart_Allen

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Mage yaluwek Saudi walin deport Kara u giya wahane elopu eka beela idala. Yaluwa beela naha. Driver beela kiyala danagena wahane nagga kiyala aruwa deport kare. Driver jail dala thibba.

    Driver beela kiyala danagena wahaneta nagina ekath waradi wenna oni.

    Kibi sibalata therenne na ithin
    Uba nikan katha karanne jeewitheta party ekakata gihilla drink ekak dala yaluwek ekka gedara awilla na wagene.. meke godak un kiyanne, passengerta gahapu eka waradi kiyala

    Pena widiyata ekita cuncussion wage.. backseat ekenam giye, seatbelt danne nane.. vahane wadichcha widihata pitipasse unta sure concussion thamai... Ekita watawela gahala wadak thiyenawada ban