Licence cancellation period?25000/- can be paid in 3 installments.
Licence cancellation period?
දඩේ එදාටම ගෙවන්න ඕනෙද ?21 උසාවි දානවා කිව්වා. දඩේ කීයක් වදී ද ? 25000/=
Lawyer කෙනෙක් එදාටද අල්ලන්න ඕනෙ? yes
කොච්චර කාලෙකට licence cancel කරයිද බං ? 6 months
meka hari....21 උසාවි දානවා කිව්වා. දඩේ කීයක් වදී ද ? 25000/=
Lawyer කෙනෙක් එදාටද අල්ලන්න ඕනෙ? yes
කොච්චර කාලෙකට licence cancel කරයිද බං ? 6 months
දඩේ එදාටම ගෙවන්න ඕනෙද ?
පුක පලයි බන්... අලුතෙන් එන සුදු කොල්ලන්ට උන් ආසලු.. ❤❤❤මම බීලා දුරම එළෙව්වේ ගම්පහ ඉඳන් නුවර එලියට. තව හැම නගරයකම එක පාරක් හරි. හැබැයි 2016 එක පාරක් චීනේ ගිහින් චීනෙක් ඩිනර් එකක් දුන්නා, ඌ මට උපරිම සැලකුවාට, කොච්චර පෙර එත්ත කලත් බීවේ නෑ... ඌ කිව්වේ සතියක් එක දිගා බිව්වවත් දඩේ එච්චර වෙන්නෙ නෑ කියලා. මම ආයේ බීලා එළෙව්වේ නෑ....නැතුව ඉතින්.. නැත්නම් උඹ දඩේ ගෙවනකන් මහ උළුගෙදර.. කොහොමද හිරකාරයෝ ටික පුකේ අරිද්දී...![]()
![]()
පුක පලයි බන්... අලුතෙන් එන සුදු කොල්ලන්ට උන් ආසලු.. ❤❤❤
විනිසුරු තමා වැරදි කරුද නිවැරදි කරුද කියලා ඇහුවම වැරදිකරු ස්වාමීණී කියපන්.. එහෙම කියලා බිම බලා ගණින්... හිනා වෙන්න යන්න එපා.. උසාවියට අපහාස කලා කියලා උඹව ඇතුලට දායි..
යාළුවා එක්ක පලයන්.. උගේ අතට සල්ලි දීලා මුදල් ගෙවන පෝළීමේ ඉන්න කියපන්.. යාළුවා ගෙවෙලා ඉවරවෙලා එනකන් උඹ කූඩුවේ...
ආයේ මේ සම්මත් ජාතියට බීලා එලවන්න එපා.. බීලා වාහනේ අතට ගන්නකොටම කාපූ දඩේ මතක් කරපන්.. බොනවා නම් වාහනේ යන්නත් එපා ටැක්සියක පලයන්...!

බිම බලා ගණින්... හිනා වෙන්න යන්න එපා.. උසාවියට අපහාස කලා කියලා උඹව ඇතුලට දායි..
