බීලා මාට්ටු

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    නඩුව දවසට එක්කගෙන යන යාලුවා විශ්වාසවන්තම කෙනෙක් වෙන්න ඕන. එහෙම නැති වුනොත් දඩය ගෙවනකම් ඇතුලේ ඉන්න වෙනවා. හදිස්සියෙවත් ඌට වෙන වැඩක් මතක් වෙලා ඒකට ගියොත් sorryම තමයි. යාළුවාටත් සුදු අඳින්න කියන්න.

    හොඳම දේ අදාළ උසාවිය ගාවට 20 හවස 4ට කලින් ගිහින් lawyer කෙනෙක් සෙට් කරගන්න එකයි. එයා අවශ්‍ය දේවල් කියාවි. නොදන්නා දේවලුත් අහලා දැනගන්න පුළුවන්. එයාට දෙන්න ඕන ගානත් කේවල් කරලා කතා කරගන්න. ජංගම දුරකථන ගෙනියන්න එපා. පරෙස්සමට තියන්න තැනක් හොයන්නත් වේවි. වාහනේක ගිහින් ඒකෙ තියල යන එකත් එතරම් සුදුසු නැත.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,705
    1
    6,377

    අම්මෝ ඔව් වැරදිලාවත් phone එක ring උනොත් කෙලින්ම කූඩුවේ බන්:sorry: දන්න කෙනෙක්ට උනා....:sorry: ඌ උගෙ ගෙදර හොරකම් නඩුවක්, අන්තිමට නඩු කාරයද මොකාද එකා යනකම්ම උගෙ ගෙදර බින්ද හොරත් එක්ක පොර එක කුඩුවේ:sorry:
     
    • Like
    Reactions: indika_sam

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    තනියම යන්න එපා. කෙනෙක් එක්ක පලයං උඹ වෙනුවෙන් දඩේ ගෙවන්න.
     
    chande

    Well-known member
  • May 22, 2015
    829
    821
    113
    තනියම යන්න එපා. කෙනෙක් එක්ක පලයං උඹ වෙනුවෙන් දඩේ ගෙවන්න.
    කීය වෙද්දිද උසාවියට එන්න ඕන?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කීය වෙද්දිද උසාවියට එන්න ඕන?
    උදේම පලයං ලෝයර් කෙනෙක් අල්ලගන්නත් එපැයි. යද්දි උසාවිය අවට ඉන්නවා ඕන තරං.
     
    • Like
    Reactions: chande

    chande

    Well-known member
  • May 22, 2015
    829
    821
    113
    Comment කරපු ඔක්කොටම ස්තූතියි. 😀
    දඩේ 25ක් ගැහුවා. Corona හින්දා licence කැන්සල් කරේ නෑ. අපරාදේ lawyer ට සල්ලි දුන්නෙ. Lawyer ගෙන්නන් නෙත් නෑ නඩුව අහනකොට. පොලීසියේ පොර විතරයි ආවෙ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    21 උසාවි දානවා කිව්වා. දඩේ කීයක් වදී ද ?
    Lawyer කෙනෙක් එදාටද අල්ලන්න ඕනෙ?
    කොච්චර කාලෙකට licence cancel කරයිද බං ? 😩
    කොහොමද බන් චෙක් කලේ ඉබල බලලද?නැත්තම් උබ හැසිරෙච්ච විදියෙන්ද?
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    Comment කරපු ඔක්කොටම ස්තූතියි. 😀
    දඩේ 25ක් ගැහුවා. Corona හින්දා licence කැන්සල් කරේ නෑ. අපරාදේ lawyer ට සල්ලි දුන්නෙ. Lawyer ගෙන්නන් නෙත් නෑ නඩුව අහනකොට. පොලීසියේ පොර විතරයි ආවෙ.

    ඔහොම බේරුනා ඇති. මේ සිද්ධිය ජිවිතේට පාඩමක් කරගන්න
     
    • Like
    Reactions: chande

    chande

    Well-known member
  • May 22, 2015
    829
    821
    113
    කොහොමද බන් චෙක් කලේ ඉබල බලලද?නැත්තම් උබ හැසිරෙච්ච විදියෙන්ද?
    උන්ට ගද ආවා බං. බැලුම පිම්බුවා. මිරිහාන පොලීසියෙන් ඇල්ලුවෙ. කීයක් හරි දීලා ශේප් වෙන්න බැලුවෙ.උන් කිසිම චාන්ස් එකක් දුන් නෑ.උන්ට කොරෝනා සීන් හින්දා නඩු නෑලු.