නඩුව දවසට එක්කගෙන යන යාලුවා විශ්වාසවන්තම කෙනෙක් වෙන්න ඕන. එහෙම නැති වුනොත් දඩය ගෙවනකම් ඇතුලේ ඉන්න වෙනවා. හදිස්සියෙවත් ඌට වෙන වැඩක් මතක් වෙලා ඒකට ගියොත් sorryම තමයි. යාළුවාටත් සුදු අඳින්න කියන්න.
හොඳම දේ අදාළ උසාවිය ගාවට 20 හවස 4ට කලින් ගිහින් lawyer කෙනෙක් සෙට් කරගන්න එකයි. එයා අවශ්‍ය දේවල් කියාවි. නොදන්නා දේවලුත් අහලා දැනගන්න පුළුවන්. එයාට දෙන්න ඕන ගානත් කේවල් කරලා කතා කරගන්න. ජංගම දුරකථන ගෙනියන්න එපා. පරෙස්සමට තියන්න තැනක් හොයන්නත් වේවි. වාහනේක ගිහින් ඒකෙ තියල යන එකත් එතරම් සුදුසු නැත.

දන්න කෙනෙක්ට උනා....