බීල ආරුඩ වෙන්න එපා.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    @PHBhagya බීලා ඉන්න එකෙකුට යකෙක් ආරුඩ වුනොත් යකාටත් වෙරි වෙනවද මිස්? :confused:
    තාම අත්හදා බලල නෑ....
    කරල බලමු. හොඳ බ්‍රෑන්ඩ් එකකින් බෝතලේකුත් අරං දේවාලෙ පැත්තෙ එන්නකො...
    @Solo Rider @Walter White කිළි නැති කටගැස්මකුත් ලෑස්තිකරං එනවකො බලන්න... වැඩක් තියෙනව...
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    තාම අත්හදා බලල නෑ....
    කරල බලමු. හොඳ බ්‍රෑන්ඩ් එකකින් බෝතලේකුත් අරං දේවාලෙ පැත්තෙ එන්නකො...
    @Solo Rider @Walter White කිළි නැති කටගැස්මකුත් ලෑස්තිකරං එනවකො බලන්න... වැඩක් තියෙනව...
    dg.PNG
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    රටක් ගිනිගන්නකොට නට නට හිටපු මරි මෝඩ ගෝටා කපුවා. ආරක්ෂක වලල්ලෙ හිටපු වල් වේස බයියො හිමීට මාරු වෙච්ච කැහැටු ගෑනි. අරගල කොල්ලො අර ආතල් ඩයල් එක

    දැන් ආයෙ බලපන්කො
     
    • Like
    Reactions: Dead Cupid and NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,580
    124,910
    113
    දෙහිවල
    තාම අත්හදා බලල නෑ....
    කරල බලමු. හොඳ බ්‍රෑන්ඩ් එකකින් බෝතලේකුත් අරං දේවාලෙ පැත්තෙ එන්නකො...
    @Solo Rider @Walter White කිළි නැති කටගැස්මකුත් ලෑස්තිකරං එනවකො බලන්න... වැඩක් තියෙනව...
    දේවාල බුමියෙ බොන එක කැපද ශාමි?