ඊයෙ රෑ බීල එනකොට පොලිසියට අහුඋනා. සදුද උසාවි දඩේනම් 25000 නේ මාස කීයක් ලයිසන් එක කැන්සල් කරනවද? ඩ්‍රිවින් ජොබ් එකක් කරන්නෙ කියල ශේප් එකක් දාගන්න බැරිවෙයිද?
ගත්තෙ නෑ බන්. මාත් එක්කම 8 දෙනෙක් එකෙක්ගෙන්වත් සල්ලි ගත්තෙ නෑ..E welawe 5k athata dunnanam wade shape karanawane
ලොකු අවුලක් තිබුනෙම නෑ ඒත් ගද ආව. 5 දෙනෙක් බෝත්ල 2 ගහල ආවෙ. ලයිසන් නැතුව යනව කියන්නෙ රිස්ක් එකක් නේkochara beela ahu unada? reason eka kiwe mokakda? usually 1 month tamai.
1. kari widihata talk kerela beela mattu unot 1-3 month or more
2. ithin lisence natuwa elawane puluwne bun waradi nokara palayan
ahu unama shape kere gane epai bun. salli dunnet natat pin sendu wela. etakota un loku ganak dane na % ekaගත්තෙ නෑ බන්. මාත් එක්කම 8 දෙනෙක් එකෙක්ගෙන්වත් සල්ලි ගත්තෙ නෑ..
ලොකු අවුලක් තිබුනෙම නෑ ඒත් ගද ආව. 5 දෙනෙක් බෝත්ල 2 ගහල ආවෙ. ලයිසන් නැතුව යනව කියන්නෙ රිස්ක් එකක් නේ
------ Post added on Sep 7, 2023 at 11:40 AM
අලුත්කඩේ මාසයයි. කඩුවෙල මාස 3 ජජ් ඉන්නෙ ගෑනියෙක් ඒකිට බීල එනඋන් පෙන්නන්න බෑ. උබ රජයේ රස්සාවක් හරි රියදුරු රස්සවක්නම් හරි කරන්නෙ ලෝයර්ගෙ මාර්ගෙන් ලියුමක් දීපන් රැකියාවට බලපත්‍රය අත්‍යාවශයි කියල. ශුවර් කරන්න එපා ජජ් අතේ තමා ගේම තියෙන්නෙ.ඊයෙ රෑ බීල එනකොට පොලිසියට අහුඋනා. සදුද උසාවි දඩේනම් 25000 නේ මාස කීයක් ලයිසන් එක කැන්සල් කරනවද? ඩ්‍රිවින් ජොබ් එකක් කරන්නෙ කියල ශේප් එකක් දාගන්න බැරිවෙයිද?
කොලබ බන් සිටි ට්‍රෆික්.කොහෙද පැත්ත ? ඒ පැත්තේ කව්ද ඉන්න පොහොට්ටු මන්ත්‍රී/ඇමති ?
කතා කලා බන්. මොකුත් නෑ අල්ලන අල්ලන ඔක්කොම අරන් ගියා.ahu unama shape kere gane epai bun. salli dunnet natat pin sendu wela. etakota un loku ganak dane na % eka
අලුත් කඩේ මච්ං. අඩෝ එහෙම ලියුමක් දීල ශෙප් එකක් දාගන්න පුලුවන් වෙයිද?අලුත්කඩේ මාසයයි. කඩුවෙල මාස 3 ජජ් ඉන්නෙ ගෑනියෙක් ඒකිට බීල එනඋන් පෙන්නන්න බෑ. උබ රජයේ රස්සාවක් හරි රියදුරු රස්සවක්නම් හරි කරන්නෙ ලෝයර්ගෙ මාර්ගෙන් ලියුමක් දීපන් රැකියාවට බලපත්‍රය අත්‍යාවශයි කියල. ශුවර් කරන්න එපා ජජ් අතේ තමා ගේම තියෙන්නෙ.
City traffic nam chance na kohomath liyanawa. Beela nam kohomath chance na.කොලබ බන් සිටි ට්‍රෆික්.
මාත් එක්ක බීපු උන් නෙමේ බන් බීල අල්ලපු උන්.Ube maha moda ponnayekne. Apith bonawa fuck wennama. Eth beela driving nam karan na. Atleast beer ekak wath beela driving karan na. Ekata thama Uber, Pickme thiyenne. Dan ubath ekka 8k hitiyata wadak nane. Eka ponnayek wath ube karadare watunama en nane. Kapan beepan. set eka hitiyata wadak na anthimata eka pimpiyek wath na.
Beela alluwa nam koranna deyak na city traffic chance den na. Koi usawida danne? Galikssada? Aluthkade da? Gangodawila da?මාත් එක්ක බීපු උන් නෙමේ බන් බීල අල්ලපු උන්.
මාසයයි. 2019 මම අහුවෙලා දඩේ විතරයි ගැහුවෙ එදා ජජ් නෑ ඇක්ටින් හිටියෙ. උදෙන් ගිහින් ලෝයර් කෙනෙක් අල්ලපන්. අද ඊයෙ අවුට් උන එකෙක් නැතුව ටිකක් experience තියන එකෙක් අල්ලල විස්තරේ කියපන් ඌ කියල දෙයි ලියුම ලියන හැටි.අලුත් කඩේ මච්ං. අඩෝ එහෙම ලියුමක් දීල ශෙප් එකක් දාගන්න පුලුවන් වෙයිද?
aluthkade.Beela alluwa nam koranna deyak na city traffic chance den na. Koi usawida danne? Galikssada? Aluthkade da? Gangodawila da?