බීල පොලිසියට අහුඋනා

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අලුත් කඩේ මච්ං. අඩෝ එහෙම ලියුමක් දීල ශෙප් එකක් දාගන්න පුලුවන් වෙයිද?
    ema liyum dila hukaris ba. lawyer ta katha karanna kiyapan e wele
    Job eke proof eka pennana ID ekak hari mokak hari geniyapan
    NIC eka aniwa geniyapan
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    තව කෙනෙක් එක්ක යන්න තනියම යන්න එපා ... දඩය ගෙවන්න තව කෙනෙක් ඕන
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,988
    4,581
    113
    කොලබ බන් සිටි ට්‍රෆික්.


    කතා කලා බන්. මොකුත් නෑ අල්ලන අල්ලන ඔක්කොම අරන් ගියා.
    ------ Post added on Sep 7, 2023 at 11:45 AM
    beela drive kereane epa yakokochchra confidance unat. pare yana minissu paw
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අලුත්කඩේ මාසයයි. කඩුවෙල මාස 3 ජජ් ඉන්නෙ ගෑනියෙක් ඒකිට බීල එනඋන් පෙන්නන්න බෑ. උබ රජයේ රස්සාවක් හරි රියදුරු රස්සවක්නම් හරි කරන්නෙ ලෝයර්ගෙ මාර්ගෙන් ලියුමක් දීපන් රැකියාවට බලපත්‍රය අත්‍යාවශයි කියල. ශුවර් කරන්න එපා ජජ් අතේ තමා ගේම තියෙන්නෙ.
    Negombo masa 6i.

    oka thamai mama kiyanne eka eka usawi wala eka eka neethi.:angry: :angry:
     
    • Like
    Reactions: AlphaVille

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    දඩේ 25යි ලයිසන් එක මාස තුනකට අහෝසියි 🥲 අදුරන පොලිස්කාරයෙක්ට කියලා බොරු දඩකොල ලියාගෙන මාස 3 පැදපන් ඒවා පෙන්නලා

    හැබැයි දැන්වත් බීලා ඩ්‍රයිව් කරන එක නවත්තපන්. බොනවනං වාහනේ ගෙදර තියලා පික්මී එකක් දාගෙන පලයන්
     
    • Like
    Reactions: Cypress

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,290
    30,023
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බීල අහුවෙන එවුන්ගේ ලයිසන් කැන්සල් කරලා යූකේ ස්ටෑන්ඩඩ් එකට අලුතින් ලයිසන් එක ගන්න සෙට්කරන්න ඕන.
    මිට්ටෝ කාර් තියාගෙන පුටාර් පදිනවා බලාගන්න පුලුවන් වෙයි🤔
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඊයෙ රෑ බීල එනකොට පොලිසියට අහුඋනා. සදුද උසාවි දඩේනම් 25000 නේ මාස කීයක් ලයිසන් එක කැන්සල් කරනවද? ඩ්‍රිවින් ජොබ් එකක් කරන්නෙ කියල ශේප් එකක් දාගන්න බැරිවෙයිද?
    ඉල්ලන් නා ගන්න හදන්නේ. Forged evidence දෙන්න ගිහින්.
     
    • Haha
    Reactions: Cypress

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,284
    2,899
    113
    ඊයෙ රෑ බීල එනකොට පොලිසියට අහුඋනා. සදුද උසාවි දඩේනම් 25000 නේ මාස කීයක් ලයිසන් එක කැන්සල් කරනවද? ඩ්‍රිවින් ජොබ් එකක් කරන්නෙ කියල ශේප් එකක් දාගන්න බැරිවෙයිද?
    Judge ge athe thamai theerane thiyanne ithin. judge ge mood eka hoda nam masen goda yanna puluwan. mood eka awul nam or api gon kathawak kiyala ala karagaththoth masa 3k wenakan gahanna puluwan wage podi mathakayak thibba.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,237
    31,966
    113
    කොහෙද පැත්ත ? ඒ පැත්තේ කව්ද ඉන්න පොහොට්ටු මන්ත්‍රී/ඇමති ?
    Rata kapu pottu wahallu paga haththa hama thanama ringawala inne...
    Hariyata inna unta thamai un kelawanne...
     
    • Like
    Reactions: Xi Jinping