බීල බීල පණ නෑ වුත්තේ.

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,125
    46,765
    113
    මොනාද බිව්වේ?මම නම් වයින් විතරයි දැන් බිව්වොත් බොන්නේ..ඉස්සර නම් හැම ඵකක්ම ගැහුවා.:D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොනාද බිව්වේ?මම නම් වයින් විතරයි දැන් බිව්වොත් බොන්නේ..ඉස්සර නම් හැම ඵකක්ම ගැහුවා.:D
    යාලුවෝ අදාල නෑ. සිස්සත්තේ පාස් වුන පුතාගේ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක් සෙට්වුනා. ගසාගෙන ගසාගෙන ගියා.උකෝලම යන්න

    මගේ හා තඩියා මිට්ටෝ

    BxQx24H.jpeg

    ------ Post added on Oct 20, 2024 at 7:48 AM
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    යාලුවෝ අදාල නෑ. සිස්සත්තේ පාස් වුන පුතාගේ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක් සෙට්වුනා. ගසාගෙන ගසාගෙන ගියා.උකෝලම යන්න

    මගේ හා තඩියා මිට්ටෝ

    BxQx24H.jpeg

    ------ Post added on Oct 20, 2024 at 7:48 AM
    ඵොඩ්ඩක් බලපන් උබෙ වයිෆුත් ඔය යාලුවගෙ වයිෆ් එක්ක ගසලද කියලා