බීල මැරියව්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අහන්නත් දෙයක්ද බං.. අපේ උන් බොන්නෙ පෙරේතකමටනේ.. ලෝකෙ තියෙන අන්තිම බෝතලේ කියල හිතං..:lol:

    ගොඩක් උන් මැරෙනව ඇත්තෙ සුදුවා ගහලා.. අරික්කාලෙන් වදිනවනේ..:rofl:
    :oo::oo::rofl: