බීවොත් මල්ලි, කොත්තමල්ලි

saturn

Well-known member
  • Mar 21, 2015
    5,369
    9,174
    113
    Around the world
    බීවොත් මල්ලි, කොත්තමල්ලි

    [FONT=&quot][FONT=&quot]කොත්තමල්ලි වේදනාවන් නසනා ආහාර රුචිය වැඩිකරනා ඖෂධීය ගුණයෙන් සපිරි ඖෂධයකි.මෙය විවිධ ඖෂධ සමග මිශ්‍රකර විවිධාකාර රෝග රැසකට ගුණ ලබා ගතහැකිය.

    [/FONT] [FONT=&quot]විද්‍යාත්මක නාමය - [/FONT]Coriandrum Satioum[/FONT]

    [FONT=&quot]කුලය - Apiaceae[/FONT]
    [FONT=&quot]සංස්කෘතිය නාමය - කුස්තැම්බරු[/FONT]
    [FONT=&quot]සිංහල භාෂාවෙන් - කොතඹුරු[/FONT]
    [FONT=&quot]දෙමළභාෂාවෙන් - කොත්තමල්ලි ලෙසද හදුන්වනු ලැබේ.

    coriander-leaves-and-seeds.jpg

    [/FONT]



    Ø[FONT=&quot]සෙම්ප්‍රතිශ්‍යාව,උණ,ඇගපත වේදනාව සදහා[/FONT]
    Ø[FONT=&quot]අම්ල පිත්ත රෝගය සදහා[/FONT]
    Ø[FONT=&quot]බඩේ අජිර්ණය සදහා[/FONT]
    Ø[FONT=&quot]උණ අතිසාරය සදහා[/FONT]
    Ø[FONT=&quot]සමේ ඇතිවන කුෂ්ඨ රෝගවලට[/FONT]
    Ø[FONT=&quot]පුරුෂයන්ගේ ධාතු ශක්තිය වැඩිවිම සදහා.මෙම රෝගයන් සදහා කොත්තමල්ලි වෙනත් ඖෂධ හා එක්ව ගැනීමෙන් රෝගී තත්වය මගහරවා ගත හැකිය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    රෝග රැසකට ගුණ ලබා දෙන කොත්තමල්ලි ශාකයේ ඖෂධීය ගුණයන් පිලිබද අවබෝධයක් ලබා ලැනිම වැදගත්ය. ඔබගේ පහසුව පිණිස එය මේ අයුරින් ඉදිරිපත් කිරිම සුදුසු යැයි සිතමු.

    [/FONT]
    1) [FONT=&quot]පිළිකා නැසීමේ ගුණය ඉහල මට්ටමක පවති.[/FONT]
    2) [FONT=&quot]කාන්තාවන්ගේ මාස්ශුද්ධියේදි ඇති විය හැකි අධික රැධිර වාහනය පාලනය කරයි.[/FONT]
    3) [FONT=&quot]සෙම්ප්‍රතිශ්‍යාව පාලනය කරයි.[/FONT]
    4) [FONT=&quot]ඇස්වලට හිතකරය.විෂ බීජ නාශකයකි.[/FONT]
    5) [FONT=&quot]අම්ලපිත්ත රෝගය සුවකරයි.[/FONT]
    6) [FONT=&quot]ආතරයිට්ස් රෝගය සුව කිරිමට උපකාරි වෙයි.[/FONT]
    7) [FONT=&quot]වේදනා නාශක ගුණයෙන් යුක්තය.[/FONT]
    8) [FONT=&quot]ප්‍රතිඔක්ෂිකාරක ගුණය ඉහල ම්ට්ටමක පවති.[/FONT]
    9) [FONT=&quot]අක්මාවේ පිත නිෂ්පාදනයට උපකාරි වේ.[/FONT]
    10) [FONT=&quot]හොදින් ආහාර දිරවීමේ ක්‍රියාවලියට උපකාරි වේ.[/FONT]
    11) [FONT=&quot]සමේ ඇතිවන කුරුලැ කළැල් නැති කරයි. [/FONT]
    12) [FONT=&quot]මානසික ආතතිය දුරුකරයි[/FONT]
    13) [FONT=&quot]සම පැහැපත් කිරිමේ හැකියාව ඉහල මට්ටමේ ඇත.[/FONT]
    14) [FONT=&quot]පිපාසය සංසිදුවයි.[/FONT]
    15) [FONT=&quot]බඩ පුරවා දැමිම වළක්වයි.[/FONT]
    16) [FONT=&quot]නිතර නිතර ඇති කරන හිසරදය දුරුකරයි.[/FONT]
    17) [FONT=&quot]හෘද රෝග සමනය කරයි.[/FONT]
    18) [FONT=&quot]දියවැඩියාව පාලනය කරයි.[/FONT]
    19) [FONT=&quot]කොලෙස්ටරෝල් පාලනය කරයි.[/FONT]
    20) [FONT=&quot]අහාර රුචිය වැඩි කරයි.[/FONT]
    21) [FONT=&quot]මුත්‍රා ආසාදන සදහා සුදුසුයි.[/FONT]


    [FONT=&quot]එපමනක්[FONT=&quot] නොව[/FONT][FONT=&quot] මුඛයෙන් [/FONT][FONT=&quot]හමන[/FONT][FONT=&quot] දුගද නැති කිරිමට උපකාරි වේ.එමෙන්ම කිපුනු වා,පිත් , සෙම්,ආදි තුන්දොස් පහකරයි.සෙම් දෝෂ,සෙම්ප්‍රතිශ්‍යා දෝෂ හා පිනස් දෝෂ ආදිය සදහා පිලියෙල කරනු ලබන ඖෂධ බොහොමයක් සදහා කොත්තමල්ලි එක් කරනු ලබයි. කොත්තමල්ලි ප්‍රෝටින් ,කාබෝහයිට්රේට්,විටමින් ඊ,විටමින් ,සෝඩියම්,පොටෑසියම් ,කැල්සියම්,ආදි පෝෂක ගුණ වලින් සමන් විතය.මුල් කාලයේදි ඊජිප්තුවට පමණක් ආවේනිකව තිබු කොත්තමල්ලි වර්තමානය වන වට ලෙව පුරා ප්‍රචලිත ඖෂධයකි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඩි.ආර්.එස්.පී.කේ.බංඩාර[/FONT]
    [FONT=&quot]විද්‍යා හා තාක්ෂණ නිලධාරි[/FONT]
    [FONT=&quot]
    [/FONT][/FONT]