බුක්ෆෙයා ගිය අය ඉන්නවාද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    ළමයි දෙන්නාටයි වයිෆ්ටයි යන්න ආස කිව්ව නිසා ගිහින් දාන්න ගියා. මම දාලා එද්දි චුට්ටක් බෙල්ල දැම්මා .

    ඉරිදා උනාට පෙර අවුරුදු වලට වඩා මිනිස්සු සැහෙන අඩුයි වගේ දැක්කේ. පාක් එකෙත් ඉඩ තියනවා කිව්වම හිතාගනින්කෝ.

    තාමත් පොත් වල ගනන් රිකවර් වෙලා නැ. පොත් ගනන්. අනවශ්‍ය ලෙස ගනන්. සන්නා පොතක් දාලා තිබ්බා 3750ක් ද කොහේ. ඕකට නම් වැරදි ටොක්සික් පාඨකයා. දැන් මුන් ප්‍රකාශණ සමාගම් වලට පුක දෙන්න අරන්. උනුත් තියලා අරිනවා ගනන්.

    රජයේ කඩදාසි සංස්ථාව ද මොකක්ද කියලා එකක් තිබුනා. රිසයිකල් කරල දේශිය ⁣දේ විකුනනවා කියලා ලේබල් කරලා. නමුත් කොලේ අවුල්. වැඩි පාවිච්චියක් ගන්න නම් බැ.

    මාෆියාවටම ගිය රටක්.
     
    encarta

    Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    මට නම් හිතෙන්නේ මිනිස්සුන්ට සල්ලි නැති ප්‍රශ්නයක් තියෙන්නේ. ඉස්සර නුවර අයත් බුක්ෆෙයා ආවා ගොඩාක්.
    දුර පලාත් වල ඉන්න් සාමාන්‍ය මිනිස්සුන්ට බුක්ෆෙයා යනවට වඩා බස් එකේ යන්න ටිකට් එකට ඒ සල්ලි ඉතුරු කරගන්නත් ලොකු මහන්සියක් වෙනවා.
    කට්ටිය අඩුයි තමයි ඒත් ටීවී වල බොරුවට පෙන්නයි ගොඩාක් අය ඇවිත් ගියා කියලා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    dan poth kiywana aya aduyi godak

    kiywana ekath electronic widiyata kiywanwa
    eka lesiyi pahasuyi

    poth wala ganan wadiyi godak

    poth wlata wiyadam karana salli phone ekak ganna wiyadam karayi dan inna ewun

    කොලඹ හා අපිට දැනෙන සමාජයේ පොත් කියවන්නැ වගේ හිතනවා වෙන්න පුලුවන්. නමුත් අධ්‍යාපනය වෙනුවෙන් හරි ආසාවට හරි පොත් කියවන අතිවිශලා පාඨක පිරිසක් තාම ඉන්නවා. අවුල ඔයා කිව්වා වගේ උන්ටත් සල්ලි නැ පොත් ගන්න.

    ලංකාවේ ප්‍රකාශකයන්ට කිසිම උවමනාවක් නැ ebooks වලට යන්න. උන් යලිනොලියමි කියලා⁣ හොර pdf ටිකට නම් ගේමක් දුන්නා. ඒක අවුලක් නැ. නමුත් උන් හරි විදිහකින් ebooks වලට ගියේ නැ ඊට පස්සේ⁣. ගැරියෝ ටිකක්. රන්බිත්තර දාන කිකිලිව මරං කාලා අන්තිමේදි ඉන්ඩස්ට්‍රියම වට්ටලා තමා පස්ස බලන්නේ.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka

    මෙහෙ ඊබුක් විකුණන්න හරි ප්ලැට්ෆොර්ම් එකක් හැදුනත් රීඩර් ගණන් හැන්ද වැඩේ sure නැ.

    පොතකින් ගන්න ෆීල් එක එලෙක්ට්‍රොනික් ඩිවයිස් එකකින් නම් ගන්න බෑ. පොත් වල ගණන් අඩු වෙන එකක් නම් නැ ඒ වුනාට මේ කපේදී
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    dan poth kiywana aya aduyi godak

    kiywana ekath electronic widiyata kiywanwa
    eka lesiyi pahasuyi

    poth wala ganan wadiyi godak

    poth wlata wiyadam karana salli phone ekak ganna wiyadam karayi dan inna ewun
    Pothak kiyawana feeling eka danenne Naha bn electronic device ekakin kiyawaddi.

    Matanam potha kiyanne eke suwada texture eka cover page eka me okkoma mix unama danena de. Ane Manda amuthuna feeling ekak ekanam.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Pothak kiyawana feeling eka danenne Naha bn electronic device ekakin kiyawaddi.

    Matanam potha kiyanne eke suwada texture eka cover page eka me okkoma mix unama danena de. Ane Manda amuthuna feeling ekak ekanam.

    ow eka aththa,
    eth dan pothak wath kiywanna wela nathi eka thama awula,
    electronic device gaththath e sethema thama,
     
    • Like
    Reactions: NRTG